
පොතේ තියෙන ඒව ඔක්කොම හරි මේතාක්කාලෙකට බොරුවක්නම් හම්බෙලා නෑපව් බන්...
මැනුවල් එකේ මොන මගුල කියල තිබ්බත් වැඩක් නෑ ඉස්සර වෙලා බලල හිටපන් බොල ට්රැක්ෂන් කන්ට්රෝල් කියන්නෙ මොකක්ද කියල.
එන්ජිමේ පවර් කට් කලා කියල ට්රැක්ෂන් කන්ට්රෝල් වෙන්නෑ...
ඊට වඩා ගොඩක් දුරට යන්න ඕනේ ට්රැක්ෂන් කන්ට්රෝල් කරන්න.
මේකට නම් කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ මට.![]()
ඕක තියෙන්නෙ සර්විස් මැනුවල් එකේ 
එහෙනම් එහෙම එකක් නෑ කියල හිතල පදින්නම්යකෝ මේකාගෙ කතා වෙන කවුරුහරි දැක්කොත් නම් හිනාවෙලාම පන යනවා...![]()
උබ බල කරන හින්ද ඔන්න ඕකේ 
පෙට්ටි සීට් GN වලට මොන ට්රැක්ශන්ද ඩෝ පොතේ තියෙන ඒව ඔක්කොම හරි මේතාක්කාලෙකට බොරුවක්නම් හම්බෙලා නෑඕක තියෙන්නෙ සර්විස් මැනුවල් එකේ
![]()

එහෙනම් එහෙම එකක් නෑ කියල හිතල පදින්නම්උබ බල කරන හින්ද ඔන්න ඕකේ
![]()

හිටු සෙනසුරාදට දානව මුලු පොතම මේකෙඅනේ පිස්සු කෙලින්න එපා බන්. ට්රැක්ෂන් කන්ට්රෝල් වචනේ කියල තියනවද කියල කියපන් උන් පොතේ මුලින්ම.![]()


හිටු සෙනසුරාදට දානව මුලු පොතම මේකෙ![]()



ඔව් ඇයි නෑ කියලද හිතන් ඉන්නෙ![]()
Deka tiyanawada Kiyala

යකෝ මේකාගෙ කතා වෙන කවුරුහරි දැක්කොත් නම් හිනාවෙලාම පන යනවා...![]()



හිටු සෙනසුරාදට දානව මුලු පොතම මේකෙ![]()

...
pothaka tiyena ekak pili aragena innawa, Podddak hitala balapan practically 

අනේ බන් ඇත්තටම උඹට පිස්සුද?
යකෝ පැහැදිලි කරන්නවත් බැරි තරමේ ගොන් කතාවක්නේ... මං කියන්න හිටියෙ එහෙනම් මෙහෙම කරල බලපන් මොකෝ වෙන්නෙ කියල. වැඩක් නෑ...
මං මොකුත් කියන්න යන්නෑ. හයියෝ සල්ලි. ගූගල් කියල එකක් තියනව පොඩ්ඩක් ඒකෙ සර්ච් කරල බලපන්.![]()



ඔකේ නැති දෙයක් නැ බන්.
