ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිත් එක ඉස්සරහ රෝදෙ එන්කෝඩර් එකක්වත් තියනවද බලපන් පව්ර් කට් කරන්න මොකක් හරි දෙයක් ඩිටෙක්ට් කරගන්න. හයියෝ සල්ලි.:lol:

    how-motorcycle-abs-works-64330_2.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පව් බන්...:lol:

    මැනුවල් එකේ මොන මගුල කියල තිබ්බත් වැඩක් නෑ ඉස්සර වෙලා බලල හිටපන් බොල ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් කියන්නෙ මොකක්ද කියල.:lol:

    එන්ජිමේ පවර් කට් කලා කියල ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වෙන්නෑ...

    ඊට වඩා ගොඩක් දුරට යන්න ඕනේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් කරන්න.

    මේකට නම් කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ මට.:lol::rofl::rofl::rofl:
    පොතේ තියෙන ඒව ඔක්කොම හරි මේතාක්කාලෙකට බොරුවක්නම් හම්බෙලා නෑ :rolleyes: ඕක තියෙන්නෙ සර්විස් මැනුවල් එකේ :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මේකාගෙ කතා වෙන කවුරුහරි දැක්කොත් නම් හිනාවෙලාම පන යනවා...:lol::lol::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ මේකාගෙ කතා වෙන කවුරුහරි දැක්කොත් නම් හිනාවෙලාම පන යනවා...:lol::lol::no::no:
    එහෙනම් එහෙම එකක් නෑ කියල හිතල පදින්නම් :( උබ බල කරන හින්ද ඔන්න ඕකේ :lol::lol: පෙට්ටි සීට් GN වලට මොන ට්‍රැක්ශන්ද ඩෝ
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොතේ තියෙන ඒව ඔක්කොම හරි මේතාක්කාලෙකට බොරුවක්නම් හම්බෙලා නෑ :rolleyes: ඕක තියෙන්නෙ සර්විස් මැනුවල් එකේ :nerd:

    අනේ පිස්සු කෙලින්න එපා බන්. ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වචනේ කියල තියනවද කියල කියපන් උන් පොතේ මුලින්ම.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් එහෙම එකක් නෑ කියල හිතල පදින්නම් :( උබ බල කරන හින්ද ඔන්න ඕකේ :lol::lol:

    මං හිතන්නෙ ඕකෙ ABS හිටන් ඇති.:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ පිස්සු කෙලින්න එපා බන්. ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වචනේ කියල තියනවද කියල කියපන් උන් පොතේ මුලින්ම.:P
    හිටු සෙනසුරාදට දානව මුලු පොතම මේකෙ :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි හොඳ වෙලාවට TDI හරි ස්පීඩ් මලය හරි නැත්තේ...:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිටු සෙනසුරාදට දානව මුලු පොතම මේකෙ :angry::angry:

    අනේ බන් ඇත්තටම උඹට පිස්සුද?:rolleyes:

    යකෝ පැහැදිලි කරන්නවත් බැරි තරමේ ගොන් කතාවක්නේ... මං කියන්න හිටියෙ එහෙනම් මෙහෙම කරල බලපන් මොකෝ වෙන්නෙ කියල. වැඩක් නෑ...:lol:

    මං මොකුත් කියන්න යන්නෑ. හයියෝ සල්ලි. ගූගල් කියල එකක් තියනව පොඩ්ඩක් ඒකෙ සර්ච් කරල බලපන්.:rofl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    හිටු සෙනසුරාදට දානව මුලු පොතම මේකෙ :angry::angry:

    Potha meke danna ona nehe bun, Uba valge pagagena kiyala Okkoma dannawa:rofl::rofl:...
    Anika bun ubath Ara HAMBAYO vage:growl: pothaka tiyena ekak pili aragena innawa, Podddak hitala balapan practically
    :lol::lol:
    black-and-white-cat-funny-gif-Favim.com-373515_large.gif
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අනේ බන් ඇත්තටම උඹට පිස්සුද?:rolleyes:

    යකෝ පැහැදිලි කරන්නවත් බැරි තරමේ ගොන් කතාවක්නේ... මං කියන්න හිටියෙ එහෙනම් මෙහෙම කරල බලපන් මොකෝ වෙන්නෙ කියල. වැඩක් නෑ...:lol:

    මං මොකුත් කියන්න යන්නෑ. හයියෝ සල්ලි. ගූගල් කියල එකක් තියනව පොඩ්ඩක් ඒකෙ සර්ච් කරල බලපන්.:rofl:

    Google monawada bun, Hero kukula Ude hawasa Pothata vadinawalu..
    Aiyooo Traction Control:P:P:P
     
    Status
    Not open for further replies.