෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

kputha

Member
May 5, 2012
5,534
240
0
:lol::lol::lol:
ay awulda?
නැහැ බන්
4.gif
ඉගෙන ගනින් අපිත් එක්ක කඩ්ඩෙන් කතා කරන්න :rofl:
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    math ahanne dan awrudu 4ka idala ban..
    kadda hadagantath ekka patan gaththe..anthimata sindu pissek una...:P:P:P
    Kadda kele....:P:P

    :lol::lol::lol:
    නෑ නෑ අය්යෙ එහෙම එකකට නෙවෙයි...මම පොඩි කාලෙ ඉදන්ම කැමත් හින්දි සින්දු වලට...මම එච්චර english එව්ව පස්සෙ පන්නන්නෙ නෑ...:no:
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    :lol::lol::lol:
    නෑ නෑ මම අය්යෙ එහෙම එකකට නෙවෙයි...මම පොඩි කාලෙ ඉදන්ම කැමත් හින්දි සින්දු වලට...මම එච්චර english එව්ව පස්සෙ පන්නන්නෙ නෑ...:no:
    Ade math ehema thama..
    Me iye pereda thama oya redde kadda pissu hadune..
    Ita kalin Sinhala,Hidi pissu thibba kalen kaleta..Demala pissuwanan thibbe ne..
    Kadda aul hinda thama balenma patan gaththe anthimeta kadda kese wethath sindu pissuwak haduna..:angry::angry::no::growl::P:P:P
    Dan cricket pissuwath ekka pissu godai..macho..,Gu..haliyak wela thiyenne...:P:P:P:P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    උන් දෙන්න වලි දා ගත්තෙ මම හින්ද බන්..:(

    දැන් උබ වලිය වෙන එකෙක් එක්ක නේද? :oo:
    යකෝ චේන් පනිනවා මගේ..... :growl::frown:
    උබ වලිය ඕල් මොස්ට් එකා එක්කනේ.....:dull:
    මේකේ ඉන්නේ වෙන උන් දෙන්නෙක්නෙ:baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ade math ehema thama..
    Me iye pereda thama oya redde kadda pissu hadune..
    Ita kalin Sinhala,Hidi pissu thibba kalen kaleta..Demala pissuwanan thibbe ne..
    Kadda aul hinda thama balenma patan gaththe anthimeta kadda kese wethath sindu pissuwak haduna..:angry::angry::no::growl::P:P:P
    Dan cricket pissuwath ekka pissu godai..macho..,Gu..haliyak wela thiyenne...:P:P:P:P

    මම ඉන්ග්‍රීසි එව්ව පන්න පන්න අහන්නෙ නෑ:no:...ටීවි එකේ හොද එකක් ගියොත් හරි මේකෙ ත්‍රෙඩ් එකක හොද එකක් දාල තිබ්බොත් හරි ඩවුන්ලෝඩ් කර ගන්නවා...:yes:
    හින්දි දෙමල තෙලුගු පන්න පන්න හොයන්නෙ....එව්ව නාහා ඉන්න බෑ:no:..සික් එක වගේ...:P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    මම ඉන්ග්‍රීසි එව්ව පන්න පන්න අහන්නෙ නෑ:no:...ටීවි එකේ හොද එකක් ගියොත් හරි මේකෙ ත්‍රෙඩ් එකක හොද එකක් දාල තිබ්බොත් හරි ඩවුන්ලෝඩ් කර ගන්නවා...:yes:
    හින්දි දෙමල තෙලුගු පන්න පන්න හොයන්නෙ....එව්ව නාහා ඉන්න බෑ:no:..සික් එක වගේ...:P
    Okkoma pissu ban..Cricket,Sindu..:rolleyes::P:P:P
    monawa karantada..:P:P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දැන් උබ වලිය වෙන එකෙක් එක්ක නේද? :oo:
    යකෝ චේන් පනිනවා මගේ..... :growl::frown:
    උබ වලිය ඕල් මොස්ට් එකා එක්කනේ.....:dull:
    මේකේ ඉන්නේ වෙන උන් දෙන්නෙක්නෙ:baffled:

    නෑ නෑ බන් ඒ වලිය වෙනයි මේ වලිය වෙනයි...අරකෙ මම වලි දාගන්නව මේකෙ වලියකට වැරදිල මම අතින් පෙට්‍රල් හැලිලා....:(
    අරූ මට විහිලුවට මූ ගැන කියපු එකක් මම විහිලුවට මූත් එක්ක කිව්ව..ඒක නිසා දැන් මුන් දෙන්න ඇර ගන්නවා...
    තේරුනාද දන්නෙ නෑ මම කියපු එක...:P
    http://www.elakiri.com/forum/showthread.php?t=1608816&page=45
    me page ekata gihin balanna...:)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    හොදට බැලුවොත් පේනවා ඕකා ඕක කිව්වේ විහිළුවට නෙවි,මන් විරාජ් කොල්ලා කියලා හිතලා...දැන් නා ගත්තම මු විහිලුවක් කරා කියලා පානිය දානවා :lol::lol::lol::lol::lol:

    fb profile ලින්ක් එකක් යැව්වම Phishing කරයි කියලා බය උන චු කොල්ලනේ ඔය...

    Ridila™ said:

    මචං එකක් අහපන් මම මෙතන ගොනෙක් වගේ හැසිරුනාට මගේ මොලේ, මතකේ සෑහෙන්න මීටරයක් කියලා කට්ටිය පිළිගන්නවා වටේ පිටේ උන් මම එහෙම එකක් පිළිනොගත්තට:nerd:.ඒ නිසා Don't try to trick with me :). You will ever ever NEVER gonna win it :lol::lol::lol::lol: :rofl::rofl::rofl:. Ok bye මං ගානෙ රෙප් තුනක් දීලා ඇති. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඔහොම උඹ හිටිය දෙන් ඉතින් ඒක මට ප්‍රශ්නයක් නෑ. ආහ් අනික් එක මචං. උඹ එව්ව ලින්ක් එක මම ක්ලික් කලේවත් නෑ :lol::lol::lol: :rofl::rofl::rofl:. ස්පෑම්,phishing ලින්ක් වලට මම අහුවෙන එකෙක් නෙමෙයි සුදු :lol::lol: :rofl::rofl:. එහෙනන් ටටා බායි පරිස්සමින් හිටපන් හොඳේ.

    IT මෙලෝ රෙද්දක් දන්නේ නැති මේ වගේ ගොතයෝ fb profile ලින්ක් දුන්නමත් ස්පෑම්,phishing ලු..මේ වගේ උන්ට අනුකම්පා කරන්න ඕන..සැබෑ ජිවිතේ පොර වෙන්න බැරි උනාම එළකිරි ඇවිත් බුවා වෙන්න හදනවා..ටෝක් දෙන්න කලින් පොරක් වෙලා ඉදපන් :rofl::rofl::rofl:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හොදට බැලුවොත් පේනවා ඕකා ඕක කිව්වේ විහිළුවට නෙවි,මන් විරාජ් කොල්ලා කියලා හිතලා...දැන් නා ගත්තම මු විහිලුවක් කරා කියලා පානිය දානවා :lol::lol::lol::lol::lol:

    fb profile ලින්ක් එකක් යැව්වම Phishing කරයි කියලා බය උන චු කොල්ලනේ ඔය...

    IT මෙලෝ රෙද්දක් දන්නේ නැති මේ වගේ ගොතයෝ fb profile ලින්ක් දුන්නමත් ස්පෑම්,phishing ලු..මේ වගේ උන්ට අනුකප්පා කරන්න ඕන..සැබෑ ජිවිතේ පොර වෙන්න බැරි උනාම එළකිරි ඇවිත් බුවා වෙන්න හදනවා..ටෝක් දෙන්න කලින් පොරක් වෙලා ඉදපන් :rofl::rofl::rofl:

    අනේ ප්ලීස් බන් මම හින්ද උබල දෙන්න රන්ඩු වෙන්න එපා.:(..උබට දැන් වලියක් දාගන්නම ඕනෙ නම් වරෙන් මාත් එක්ක ඕල් මොස්ට් කියන එකත් එකා ගේම අදිමු.:growl:..රිදිල ඔය ආතල් දුන්නට හොද එකා බන්:).....දැන් ඕක අමතක කරපන්...:)