EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා....... :)

    10154887_642918105786515_209563760_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;16496529 said:
    සුභ උදැසනක් සියලුම මාමලාට

    :cool: ආ නැකැත් මාමේ..... මොකෝ උනේ...... තම්බියව ඈන්දුවද....?? නැත්නම් තම්බියගෙන් ඈද ගත්තද......?? :rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :cool: ආ නැකැත් මාමේ..... මොකෝ උනේ...... තම්බියව ඈන්දුවද....?? නැත්නම් තම්බියගෙන් ඈද ගත්තද......?? :rolleyes:

    වොර්න්ටි ඉවරයි බන්.. නැත්තන් ඌට හෙන ගහල පිච්චුනා කියලා මට්ටු නෑ. තව සති දෙකක් තිබ්බනම් නිකන් කරගන්න තිබ්බා. ගෙදර ඇවිත් බාලනකොටයි දැක්කේ මොඩම් එකත් පිච්චිලා.. හොඳ වෙලාවට ගෙදර පරන මොඩම් එකක් තිබ්බා...:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;16496556 said:
    වොර්න්ටි ඉවරයි බන්.. නැත්තන් ඌට හෙන ගහල පිච්චුනා කියලා මට්ටු නෑ. තව සති දෙකක් තිබ්බනම් නිකන් කරගන්න තිබ්බා. ගෙදර ඇවිත් බාලනකොටයි දැක්කේ මොඩම් එකත් පිච්චිලා.. හොඳ වෙලාවට ගෙදර පරන මොඩම් එකක් තිබ්බා...:(

    :rofl: ඔව් ඒකේ හෙන ගහපු වගක් පේන්න තිබ්බේ නෑ බැලූ බැල්මට...... ඒත් හොදට බැලුවා නම්, පිහිදාලා එහෙම, ලස්සනට පේනවා ඔය පාත් වලට එහෙම කෙල වෙලා ඈති. මොකෝ අන්තිමට කරේ.....?? හම්බයටම පුදලා ආවද.....?? :eek:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :rofl: ඔව් ඒකේ හෙන ගහපු වගක් පේන්න තිබ්බේ නෑ බැලූ බැල්මට...... ඒත් හොදට බැලුවා නම්, පිහිදාලා එහෙම, ලස්සනට පේනවා ඔය පාත් වලට එහෙම කෙල වෙලා ඈති. මොකෝ අන්තිමට කරේ.....?? හම්බයටම පුදලා ආවද.....?? :eek:

    වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.. සින්හල උන් ගාව බෝඩ් තිබ්බේ නෑ. උනුත් දඟලලා දඟලලා බෝඩ් එකක් හොයා ගත්තේ.. නුදුරු අනාගතේදී මම ආයෙත් ලැපක් ගන්නවා.. :)