සුභ උදෑසනක් වේවා.......![]()
![]()

mama post eka dammahama uba moko meka damme matada oya kiyanne rathnayo

mama post eka dammahama uba moko meka damme matada oya kiyanne rathnayo
![]()
තොප්පිය හරි නම් දාගනින්......

සුබ උදෑසනක් !!![]()
සුබ උදෑසනක් !!ape hithawathunta oo
සුභ උදෑසනක් වේවා.......![]()

නැකැත් රාල;16496529 said:සුභ උදැසනක් සියලුම මාමලාට
ආ නැකැත් මාමේ..... මොකෝ උනේ...... තම්බියව ඈන්දුවද....?? නැත්නම් තම්බියගෙන් ඈද ගත්තද......?? 
ආ නැකැත් මාමේ..... මොකෝ උනේ...... තම්බියව ඈන්දුවද....?? නැත්නම් තම්බියගෙන් ඈද ගත්තද......??
![]()

නැකැත් රාල;16496556 said:වොර්න්ටි ඉවරයි බන්.. නැත්තන් ඌට හෙන ගහල පිච්චුනා කියලා මට්ටු නෑ. තව සති දෙකක් තිබ්බනම් නිකන් කරගන්න තිබ්බා. ගෙදර ඇවිත් බාලනකොටයි දැක්කේ මොඩම් එකත් පිච්චිලා.. හොඳ වෙලාවට ගෙදර පරන මොඩම් එකක් තිබ්බා...![]()
ඔව් ඒකේ හෙන ගහපු වගක් පේන්න තිබ්බේ නෑ බැලූ බැල්මට...... ඒත් හොදට බැලුවා නම්, පිහිදාලා එහෙම, ලස්සනට පේනවා ඔය පාත් වලට එහෙම කෙල වෙලා ඈති. මොකෝ අන්තිමට කරේ.....?? හම්බයටම පුදලා ආවද.....?? 
ඔව් ඒකේ හෙන ගහපු වගක් පේන්න තිබ්බේ නෑ බැලූ බැල්මට...... ඒත් හොදට බැලුවා නම්, පිහිදාලා එහෙම, ලස්සනට පේනවා ඔය පාත් වලට එහෙම කෙල වෙලා ඈති. මොකෝ අන්තිමට කරේ.....?? හම්බයටම පුදලා ආවද.....??
![]()