උන් දෙන්න වලි දා ගත්තෙ මම හින්ද බන්..![]()
මේ මේ මම මේ එලියට ගිහින් උන්නේ මම කොහෙද යකුනේ වලි දාගත්තේ. පෙන්නපන් මේ ත්‍රෙඩ් එකේ මම තුන්වෙනි ඇස කියන බුවා එක්ක තරහින් දාපු එක පෝස්ට් එකක්. ඌ නම් වලියක් දාගන්ට හැදුවා මම නෑ ඔව්වට.

උන් දෙන්න වලි දා ගත්තෙ මම හින්ද බන්..![]()

ප්‍රීතිය වැඩි වෙලා හාර්ට් ඇටෑක් එකක් ඇවිත් ඉස්පිරිතාලෙ හිටිය
https://www.facebook.com/photo.php?v=635811663166219&set=vb.492121944201859&type=2&theater

ඔව් ඔව් ඔකා මටත් ගයාන්කුවෙට් කිය කිය එල්ලි එල්ලි එනවාමේ මේ මම මේ එලියට ගිහින් උන්නේ මම කොහෙද යකුනේ වලි දාගත්තේ. පෙන්නපන් මේ ත්‍රෙඩ් එකේ මම තුන්වෙනි ඇස කියන බුවා එක්ක තරහින් දාපු එක පෝස්ට් එකක්. ඌ නම් වලියක් දාගන්ට හැදුවා මම නෑ ඔව්වට.![]()

ඇයි මීට කලින් කුනුහරුප කියනව දැකල නැද්ද වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න...![]()

මේ මේ මම මේ එලියට ගිහින් උන්නේ මම කොහෙද යකුනේ වලි දාගත්තේ. පෙන්නපන් මේ ත්‍රෙඩ් එකේ මම තුන්වෙනි ඇස කියන බුවා එක්ක තරහින් දාපු එක පෝස්ට් එකක්. ඌ නම් වලියක් දාගන්ට හැදුවා මම නෑ ඔව්වට.![]()

හොදට බැලුවොත් පේනවා ඕකා ඕක කිව්වේ විහිළුවට නෙවි,මන් විරාජ් කොල්ලා කියලා හිතලා...දැන් නා ගත්තම මු විහිලුවක් කරා කියලා පානිය දානවා
fb profile ලින්ක් එකක් යැව්වම Phishing කරයි කියලා බය උන චු කොල්ලනේ ඔය...
IT මෙලෝ රෙද්දක් දන්නේ නැති මේ වගේ ගොතයෝ fb profile ලින්ක් දුන්නමත් ස්පෑම්,phishing ලු..මේ වගේ උන්ට අනුකම්පා කරන්න ඕන..සැබෑ ජිවිතේ පොර වෙන්න බැරි උනාම එළකිරි ඇවිත් බුවා වෙන්න හදනවා..ටෝක් දෙන්න කලින් පොරක් වෙලා ඉදපන්![]()
ගමෙහ් කමට උබට බනින්නෙ නැත්තෙ![]()

අනේ ගොනෝ මේ අහපන් උඹ වගේ බූරුවෙක් එක්ක මම ආයේ ත්‍රෙඩ් එකේ කතා කරන්න යන්නේ නෑ. කට වහන් උන්නම එනවා ගෝනි නැතුව කරේ යන්න. එහෙනම් අප්‍රේල් පලවෙනිදා උඹ මොනාද මාව අඳුනනවා කිය කියා බයිට් එකට ආවේ. මේකේ ඉන්න පොඩිම එකෙක්ට, ඕනේ හරකෙක්ට තේරෙනවා මම කරලා තියෙන්නේ විහිලුවක් කියලා. උඹ වගේ අදිමානෙන් ඉන්න බූරුවෙක්ට තේරෙන්නේ නෑ. උඹ කැම්පස් ගියානම් හිටපන් පොර වෙන්න දඟලන්නේ නැතිව. මොකද අපිත් කැම්පස් ගිහින් තියෙනවා. විරාජ් කොල්ලා කරන්නේ මොනාද කියලා මම දන්නේ නෑ. උඹ ඌ නෙමෙයි කිව්වට පස්සේ මම උඹට ආයේ ඌ කියලා කිව්වේ නෑ. එදා PM දැම්මම උඹ මොන වගේ මානසිකත්වයක් තියෙන එකෙක්ද කියලා මට තේරුනා. ඊට පස්සේ උඅට මම එක එකාගේ ෆේක් කියාගෙන ආවේ නෑ. උඹ කොළඹ කැම්පස් කියලා ලොකු ඔලුවනම් මමත් කොළඹ කැම්පස් තමයි. මම ඒ උනාට මෙතන පොර ටෝක් දෙන්න ඇවිත් උන්නට මම කිරියේ පොර ටෝක් දීලා නෑ උඹලා වගේ ගොන්නු පොර ටෝක් දීගෙන ආවම කියනවා මිසක්. මේ අහගනින් ගොනා රජයේ කැම්පස් එකකට ගියත්,ස්ලිට් එකට ගියත්, NIBM ගියත් තමුන්ගේ ධාරිතාව අනුව ඌ මොන ලබ්බට ගියත් මොකෙක්වත් පහත් කරලා සලකන්ට කතාකරන්ට උඹට බෑ. මොකද සමහර වෙලාවට ස්ලිට් එකෙන් එන උන් තොපි වගේ ගොන්නුන්ට වඩා ඉහලට යනවා. මම අයිටී නෙමෙයි ෆීල්ඩ් එක. ඒත් කවදාවත් කලින් චැට් නොකර එකෙක් මම අහන්නෙවත් නැතුව පැනලා හොනස්ට් කිරල්ගේ සයිට් එකක් කියලා ලින්ක් එකක් මට එක පාරම එව්වම ඒක ක්ලික් කරන්න මම හරකෙක් නෙමෙයි බූරුවෝ. මම අයි.ටී ගැන දන්නේ නැතුව ඇති. ඒ උනාට බූරුවෝ මම දන්න ෆීල්ඩ් එකේ එක අංශු මාත්‍රයක් තෝ දන්නේ නෑ. එහෙමයි කියලා මම තොට ඒ පැත්තෙන් හෑල්ලු කරලා නෑ. ඉගෙන ගත්තු හරක් කියන්නේ උඹලා වගේ උන්ට. මම මෙච්චර වෙලා කට පියන් උන්නේ බොහොම සංයමයෙන් ඉවසලා. ඒත් උඹ මේ ත්‍රෙඩ් එකේ මම කට පියන් ඉද්දි ඉද්දි විහිලුවක් කලේ කියලා කියද්දි කියද්දි තව එනවා ගෝනි නැතුව කරේ යන්ට. දැන් ඕනේ පකක් කියව ගනින්. තෝ වගේ බූරුවෙක් එක්ක ආයේ පැටලෙන්න මම එන්නේ නෑ. හරකා.

එහෙනම් අප්‍රේල් පලවෙනිදා උඹ මොනාද මාව අඳුනනවා කිය කියා බයිට් එකට ආවේ.හරකා.

අපොයි මන් නම් කියන්නේ දැන් ඉදන් උබල දෙන්න බැන ගන්නේ නැතුව හිටපල්ලා....
යකෝ අතල් එකට තිබ්බ ක්‍රිකට් ත්‍රෙඩ් එක දැන් වලි
දැන් ඇති බන්......

අනේ දැන් ඇති බන් ඕක...මෙහෙම මේකෙ වලි දාගෙන එක එකා කුලල් කා ගන්න ගියොත් මේ ත්‍රෙඩ් එකට වෙන උන් එන එක නවතියි....![]()
උබ සමාදාන කරන්නම් කිව්වා වෙලෙත් කිව්වේ කරපන් කියලා..එහෙම කිලයත් කිව්වේ මු ඇද්දොත් අදිනවා කියලා...දැන් මුනේ ආයිමත් අදින්න ගත්තේ![]()
ඔව් බන් දැන් ඇති....
මුන් දෙන්න වලි දාගද්දී ටිකකින් එයි මුන් දෙන්නව ෆෝර්ම් කරලා අවුස්සන්න උන්....
කිසි තේරුමක් නෑනේ ඒක
අන්තිමට ක්‍රිකට් ත්‍රෙඩ් එක වලි ත්‍රෙඩ් එකක් වෙනවා