~~SL TRAFFIC POLICE~~

ලංකාවේ ට්‍රැෆික&

  • හොඳයි .. අවංකයි , සාදාරනයි

    Votes: 13 8.5%
  • පජාති පාගා ගහන පඩත්තල ජාතියක්

    Votes: 140 91.5%

  • Total voters
    153

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බින්දු;16500654 said:
    :P:Pදවසක් උදේ 3ට මාව අල්ලලා, මට කියපි මහත්තයා වගේ කෙනෙක්ව අල්ලලා දවස පටන් ගත්තම දවසම සාර වෙනවා කියලා :lol::lol::rofl::rofl: නොදකින් වල් හැත්ත. :no::no:
    :lol::lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    පොලිස් කාරයෙක්ට පගාවත් දීල අවුරුදු එක හමාරකට පස්සේ ඒ කේස් එකටම උසාවි නැගල දඩ ගෙවලත් ඇවිල්ල තියෙනවා. :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දවසක් මායි මගේ යාලුවෙකුයි පොඩි ගමනක් ගියා.. ඔය අතරෙ ට්‍රැෆික් වේසියො අත දාලා වාහනේ නැවැත්තුවා.. ඔය ගැම්මටම තව වෑන් එකක් නැවැත්තුවා High Speed ගිහින්.. මං හිතන්නෙ කොහේ හරි ට්‍රිප් එකක් ගියපු කට්ටියක්.. ට්‍රැෆික් පොලීසියෙ පක්කු ටික දැන් හෙන සද්දෙ.. මායි යාලුවයිත් එතන.. තොපි ඉගිලෙන්න හදනවද.. වෑන් වලින් ඉඟිල්ලෙන්න බෑ.. තොපිලා එහෙම නම් ප්ලේන් එකක පලයව්.. අරව මේවා කියලා..

    ඔය ගැම්මටම ජෙට් එක වගේ එනවා Montero Sport වන්ඩියක්.. එකෙක් පොල්ල දික් කරා.. ඌ ඒත් නැවැත්තුවෙ නෑ.. ටික දුරක් ගිහින් නවත්තලා කෙලගෙන රිවස් එකට ආවා.. ඇවිල්ල බ්රේක් කරලා ඇතුලෙ හිටපු එකෙක් ඇහුවා "ඇයි මොකෝ" කියලා.. දැන් ට්‍රැෆික් කාරයා ෆුල් අවුල්.. "සර් හයි ස්පීඩ්" කියලා විතරයි ඌ කිව්වෙ.. ඒපාර අරූ කිව්වා.. "යකෝ හෙමින් යන්න ඕන නම් මෙච්චර ගණන් දීලා වාහන ගන්නවද.. යන ගමනක් ඉක්මනින් යන්න ඕන නිසානේ මෙහෙම වාහනයක් ගත්තෙ.. උඹ පුළුවන් එකක් කරපං.." කියලා කෙලගෙන ගියා..

    දැන් අර වෑන් එකේ ඩ්‍රයිවර් කට ඇරන් බලන් ඉන්නවා.. අපිත් මොක්කුද වගේ කට ඇරන් බලන් හිටියා උන් ටික දිහා.. උන්ට කලිසමේ රෙවිලා වගේ.. මූණවල් ගූ හැත්තෑව වෙලා.. ඇඬෙනවා දැක්කම.. අපි ගාවට ට්‍රැෆික් පොලෝසියෙ එවුන් දෙන්නෙක් ආවා.. "තොපි මොනවද කට ඇරන් බලන් ඉන්නෙ.. තොපිත් පලයව් යන්න.. අම්මලට මේ හැටි කරන්න.. මේ හුත්තෙ රස්සා කරනවට වඩා හොඳයි නගර සභාවට ගිහින් කුණු ඇද්දා නම්.." ඊට පස්සෙ අපි සතුටින් ආයෙම ගමන යන්න පිටත් වුණා..

    ඒ වුණාට හැබැයි අර Montero වේසි වැරදියි..
     
    Aug 18, 2011
    6,147
    788
    0

    මුගේ පච. ඔය කතාවේ තව වර්ශන් එකක් මමත් අහල තියෙනවා. ඒක කියපු එකත් කිව්වේ. ඒක ඌට වුන දෙයක් ව්ඉදියට :lol::lol::lol:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පජාති පාගා ගහන පඩත්තල ජාතියක්

    habai mchn ekak kiyanna oone. un pattama kattak ban kanne awwe weli weli wasse themi themi.
    un karana sewayata saadaarana padiyak hamaba wenawa athi kiyala mam hithanne naa.
    ekanisaane oya pagaawata purudu wela thiyenne
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මාව එක පාරක් අල්ලලා දඩ ගහලා වරද හැටියට ලියල තිබ්බේ සුක්කානම උඩ අත් දෙකම තබාගන රිය දාවනය.:lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    දවසක් මායි මගේ යාලුවෙකුයි පොඩි ගමනක් ගියා.. ඔය අතරෙ ට්‍රැෆික් වේසියො අත දාලා වාහනේ නැවැත්තුවා.. ඔය ගැම්මටම තව වෑන් එකක් නැවැත්තුවා High Speed ගිහින්.. මං හිතන්නෙ කොහේ හරි ට්‍රිප් එකක් ගියපු කට්ටියක්.. ට්‍රැෆික් පොලීසියෙ පක්කු ටික දැන් හෙන සද්දෙ.. මායි යාලුවයිත් එතන.. තොපි ඉගිලෙන්න හදනවද.. වෑන් වලින් ඉඟිල්ලෙන්න බෑ.. තොපිලා එහෙම නම් ප්ලේන් එකක පලයව්.. අරව මේවා කියලා..

    ඔය ගැම්මටම ජෙට් එක වගේ එනවා Montero Sport වන්ඩියක්.. එකෙක් පොල්ල දික් කරා.. ඌ ඒත් නැවැත්තුවෙ නෑ.. ටික දුරක් ගිහින් නවත්තලා කෙලගෙන රිවස් එකට ආවා.. ඇවිල්ල බ්රේක් කරලා ඇතුලෙ හිටපු එකෙක් ඇහුවා "ඇයි මොකෝ" කියලා.. දැන් ට්‍රැෆික් කාරයා ෆුල් අවුල්.. "සර් හයි ස්පීඩ්" කියලා විතරයි ඌ කිව්වෙ.. ඒපාර අරූ කිව්වා.. "යකෝ හෙමින් යන්න ඕන නම් මෙච්චර ගණන් දීලා වාහන ගන්නවද.. යන ගමනක් ඉක්මනින් යන්න ඕන නිසානේ මෙහෙම වාහනයක් ගත්තෙ.. උඹ පුළුවන් එකක් කරපං.." කියලා කෙලගෙන ගියා..

    දැන් අර වෑන් එකේ ඩ්‍රයිවර් කට ඇරන් බලන් ඉන්නවා.. අපිත් මොක්කුද වගේ කට ඇරන් බලන් හිටියා උන් ටික දිහා.. උන්ට කලිසමේ රෙවිලා වගේ.. මූණවල් ගූ හැත්තෑව වෙලා.. ඇඬෙනවා දැක්කම.. අපි ගාවට ට්‍රැෆික් පොලෝසියෙ එවුන් දෙන්නෙක් ආවා.. "තොපි මොනවද කට ඇරන් බලන් ඉන්නෙ.. තොපිත් පලයව් යන්න.. අම්මලට මේ හැටි කරන්න.. මේ හුත්තෙ රස්සා කරනවට වඩා හොඳයි නගර සභාවට ගිහින් කුණු ඇද්දා නම්.." ඊට පස්සෙ අපි සතුටින් ආයෙම ගමන යන්න පිටත් වුණා..

    ඒ වුණාට හැබැයි අර Montero වේසි වැරදියි..

    මේක යකෝ මම මේ විදිහටම මේකේ වෙන තැනම කියවල තියනව . :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අපි කොච්චර බැන්නත් පොලිස් කාරයෝ ජරා යක්කු කියලා. උන් ජරාව කන එකේ හොදකුත් තියෙනවා. දැන් පොඩ්ඩක් හිතපල්ලා හයි ස්පීඩ් ගිහිල්ලා අහු උනොත් දඩය 5000 විතර ගහනවා. ඒ මදිවට පොලිසි ගානේ රස්තියාදු වෙන්නත් ඕනා. ඒ වෙලාවට අපි 500ක් 1000ක් දීල ශේප් වෙන්නේ උන් ජරාව කන හින්දා. ඒ වේලාවට අපේ සල්ලිත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි. :)

    හරියට රාජකාරී කරන එකෙක් ඒ වෙලාවේ හිටියනම් අපේ කීයකට කෙල වෙනවද? :angry:

    මම ඕක කියන්නමයි හැදුවේ. ලන්කාවේ ඉන්නේ පුදුම මිනිස්සු මචන්. දැන් බලපන් පොලීසියට ගොඩක් උන් කුණුහරපෙන් බනින්නේ උන් වැරදි කරල ඇල්ලුව කියල, ඒ උනාට පගාව අරන් යන්න දුන්නත් බනිනව. අර ප*ය මාව හයි ස්පීඩ් ඇල්ලුව කියල ඒකටත් බනිනව. ලොල්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම ඕක කියන්නමයි හැදුවේ. ලන්කාවේ ඉන්නේ පුදුම මිනිස්සු මචන්. දැන් බලපන් පොලීසියට ගොඩක් උන් කුණුහරපෙන් බනින්නේ උන් වැරදි කරල ඇල්ලුව කියල, ඒ උනාට පගාව අරන් යන්න දුන්නත් බනිනව. අර ප*ය මාව හයි ස්පීඩ් ඇල්ලුව කියල ඒකටත් බනිනව. ලොල්
    මිනිස්සු හරි අමාරුවෙන් අසහනයෙන් පිඩනයෙන් ඉන්නෙ ඉතින් කාට හරි බැනලා එක නැති කර ගන්න බලන්නෙ පිට රටවල උන්නම් ගනිකාවො ගෙනැල්ලා ජොයින්ට් හරි මොනවා හරි ගහලා හුකලා අසහනය පිට කර ගන්නවා:rofl::rofl:ලංකාවෙ ඉන්න උන්ට ගනිකාවකට ගෙවන්නත් අතෙ සතෙ නැහැ ගෙදර ගැනිත් තං කඩා වැටිලා බඩ ඇවිල්ලා චා වෙලා නගින පකත් බහිනවා එකට ඉතින් අල්ලපු ගෙදර එකාට හරි බනින්න ඔන ආතතිය නැති වෙන්න :rofl::)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මිනිස්සු හරි අමාරුවෙන් අසහනයෙන් පිඩනයෙන් ඉන්නෙ ඉතින් කාට හරි බැනලා එක නැති කර ගන්න බලන්නෙ පිට රටවල උන්නම් ගනිකාවො ගෙනැල්ලා ජොයින්ට් හරි මොනවා හරි ගහලා හුකලා අසහනය පිට කර ගන්නවා:rofl::rofl:ලංකාවෙ ඉන්න උන්ට ගනිකාවකට ගෙවන්නත් අතෙ සතෙ නැහැ ගෙදර ගැනිත් තං කඩා වැටිලා බඩ ඇවිල්ලා චා වෙලා නගින පකත් බහිනවා එකට ඉතින් අල්ලපු ගෙදර එකාට හරි බනින්න ඔන ආතතිය නැති වෙන්න :rofl::)

    :lol::lol::yes::yes::yes:
     
    aruna47

    Well-known member
  • දවසක් මායි මගේ යාලුවෙකුයි පොඩි ගමනක් ගියා.. ඔය අතරෙ ට්‍රැෆික් වේසියො අත දාලා වාහනේ නැවැත්තුවා.. ඔය ගැම්මටම තව වෑන් එකක් නැවැත්තුවා High Speed ගිහින්.. මං හිතන්නෙ කොහේ හරි ට්‍රිප් එකක් ගියපු කට්ටියක්.. ට්‍රැෆික් පොලීසියෙ පක්කු ටික දැන් හෙන සද්දෙ.. මායි යාලුවයිත් එතන.. තොපි ඉගිලෙන්න හදනවද.. වෑන් වලින් ඉඟිල්ලෙන්න බෑ.. තොපිලා එහෙම නම් ප්ලේන් එකක පලයව්.. අරව මේවා කියලා..

    ඔය ගැම්මටම ජෙට් එක වගේ එනවා Montero Sport වන්ඩියක්.. එකෙක් පොල්ල දික් කරා.. ඌ ඒත් නැවැත්තුවෙ නෑ.. ටික දුරක් ගිහින් නවත්තලා කෙලගෙන රිවස් එකට ආවා.. ඇවිල්ල බ්රේක් කරලා ඇතුලෙ හිටපු එකෙක් ඇහුවා "ඇයි මොකෝ" කියලා.. දැන් ට්‍රැෆික් කාරයා ෆුල් අවුල්.. "සර් හයි ස්පීඩ්" කියලා විතරයි ඌ කිව්වෙ.. ඒපාර අරූ කිව්වා.. "යකෝ හෙමින් යන්න ඕන නම් මෙච්චර ගණන් දීලා වාහන ගන්නවද.. යන ගමනක් ඉක්මනින් යන්න ඕන නිසානේ මෙහෙම වාහනයක් ගත්තෙ.. උඹ පුළුවන් එකක් කරපං.." කියලා කෙලගෙන ගියා..

    දැන් අර වෑන් එකේ ඩ්‍රයිවර් කට ඇරන් බලන් ඉන්නවා.. අපිත් මොක්කුද වගේ කට ඇරන් බලන් හිටියා උන් ටික දිහා.. උන්ට කලිසමේ රෙවිලා වගේ.. මූණවල් ගූ හැත්තෑව වෙලා.. ඇඬෙනවා දැක්කම.. අපි ගාවට ට්‍රැෆික් පොලෝසියෙ එවුන් දෙන්නෙක් ආවා.. "තොපි මොනවද කට ඇරන් බලන් ඉන්නෙ.. තොපිත් පලයව් යන්න.. අම්මලට මේ හැටි කරන්න.. මේ හුත්තෙ රස්සා කරනවට වඩා හොඳයි නගර සභාවට ගිහින් කුණු ඇද්දා නම්.." ඊට පස්සෙ අපි සතුටින් ආයෙම ගමන යන්න පිටත් වුණා..

    ඒ වුණාට හැබැයි අර Montero වේසි වැරදියි..

    ඇත්ත කියපන් බුට් කාපු කෙල්ල එක්ක වෙස කමේ ගිහින් නේද අහු උනේ :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්ත කියපන් බුට් කාපු කෙල්ල එක්ක වෙස කමේ ගිහින් නේද අහු උනේ :lol::lol:
    මට කොහෙද වේසියෙ කාර්.. :(

    බින්දු;16500767 said:

    මුගේ පච. ඔය කතාවේ තව වර්ශන් එකක් මමත් අහල තියෙනවා. ඒක කියපු එකත් කිව්වේ. ඒක ඌට වුන දෙයක් ව්ඉදියට :lol::lol::lol:

    අඩෝ සිරාවටම කිව්වෙ.. දැන් මාස හතරකට පහකට කලින් වුනේ.. :growl:

    මේක යකෝ මම මේ විදිහටම මේකේ වෙන තැනම කියවල තියනව . :lol::lol:
    ඇත්ත යකෝව්.. :frown:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මට කොහෙද වේසියෙ කාර්.. :(

    අඩෝ සිරාවටම කිව්වෙ.. දැන් මාස හතරකට පහකට කලින් වුනේ.. :growl:

    ඇත්ත යකෝව්.. :frown:

    :confused::confused: සිරාවටම බූට් එකක් කාලද එලකිරි ආවේ නැත්තේ?? :baffled::baffled::no::no: අනේ මන්දා උඹ නම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :frown: මතක් කරන්න එපා ඔය ට්‍රෑෆික් පොලිස් හොට්ටන්ව...... :angry: ඕකුන්ට, බස් / බයික් තමා පේන්න බැරි.... ප්‍රාඩෝ / ඉන්ටර්කූලර් දැක්කහම, හතරට නැවෙන්නේ...... :angry:

    මේ මාසෙට විතරක්ම, මම දෙපාරක් පොලීසියේ....... නිකන් බොරුවට...... ගොන් හොට්ටිගේ පුටාලා....... :angry:

    මට නම් ඕකුන්ව පේන්න බෑ....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මේක තව සීන් එකක් (කලින් එක ඇත්ත )
    ඔන්න නීතිගරුක රියදුරෙක් ඉදලා ඉදලා ඉස්සර කරන්න යනකොටම ඉරි දෙක තියනව, ඔන්න ඔහේ කමක් නෑ කියල ඉස්සර කරනකොටම රාලහාමි කෙනෙක් ඉදල නවත්තනව.

    රියදුරා - ඇයි රාලහාමි?
    .
    රාලහාමි - මහත්තය වරදක් කරා, ඉස්සර කරනකොට ඉරි දෙකක් තියනව දැක්කේ නැද්ද?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    රියදුරා - අහ් මේ....... මේ..... ඉරි දෙක නම් දැක්ක රාලහාමි ඒත් රාලහාමිව දැක්කේ නෑ :lol::lol::lol:

    :rofl: හෆෝ දවසක් නුවර යනකොට මටත් ඕකම උනා....... :growl:

    මම කාර් එකේ..... ඉස්සරහින් 17 නුවර පානදුර බස් එකක්..... කන්ද නිසා ඌ හෙමින් (ටාටා එකක්නේ :rofl:) මම මූට හෝන් ගහලා ඉස්සර කරන්න හදනකොට, මූ දකුනට දකුනට ගන්නවා....... :angry: මට මලේ මල.... මූ මට ඉස්සර කරන්න දෙන්නේ නෑ කියලා....... උපරිමේටම මල පැනලා, තනි ඉරකුත් කපාගෙන, ඌට ඉස්සර කරලා, ඈගටත් ඈල්ලුවා........ :rofl: :P මේන් බොලේ ඉස්සරහින් ට්‍රෑෆික් බාප්පලා දෙන්නෙක්...... :angry: ඈල්ලුවා...... අරවා මේවා කියන්න ගත්තා..... මම කිව්වා දඩේ ලියලා දෙන්න, ලග තියෙන තැපැල් කන්තෝරුව (නෙලුම්දෙනියේ) ගෙවලා දැම්ම මම අරන් යන්න එනවා කියලා...... 550/=ක් තැපෑලට ගෙවලා, උන් දෙන්නට දීලා ලයිසන් එක අරන් ආවා....... :growl:

    බස් එකේ එකාට, බස් එක උස නිසා, *රි කොච්චියෝ දෙන්නව පෙනිලා, ඒකයි ඌ මට ඉස්සර කරන්න බැරි වෙන්න දකුනට දකුනට අරන් තියෙන්නේ....... :cool: