ELAKIRI MIN MADURA

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    මෙන්න මචන් මගේ ගප්පි ඉන්න ටැංකිය :) මචන් මේකෙ hayidrilla පැල ගොඩක් තියනව :) ගප්පි දෙන්නෙක් පැටව් දාන්න ඔන්න මෙන්න ඉන්නෙ :) hayidrilla වැඩි වුනාම අවුල් ද මචන් ? පැටව් දාද්දි පිරිමි සත්තු අයින් කරන්න ඕන ද ?
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මෙන්න මචන් මගේ ගප්පි ඉන්න ටැංකිය :) මචන් මේකෙ hayidrilla පැල ගොඩක් තියනව :) ගප්පි දෙන්නෙක් පැටව් දාන්න ඔන්න මෙන්න ඉන්නෙ :) hayidrilla වැඩි වුනාම අවුල් ද මචන් ? පැටව් දාද්දි පිරිමි සත්තු අයින් කරන්න ඕන ද ?

    පැල ගොඩක් තියන එක හොඳයි, මොකද ගප්පි පොඩි පැටව්න්ව කනවා, පැල ගොඩක් තියනකොට, පැටවුන්ට හැංගිලා ඉන්න පුලුවන්
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මෙන්න ඉන්නවා බඩු දෙක, ඊයෙ ගත්තේ ෆෝටෝස් :P:P

    Male

    picture.php


    Female

    picture.php


    picture.php


    picture.php


    මේ තියන්නේ මගේ ටැංකිය :P

    picture.php

    Ko mchan penne naane:rolleyes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    පැල ගොඩක් තියන එක හොඳයි, මොකද ගප්පි පොඩි පැටව්න්ව කනවා, පැල ගොඩක් තියනකොට, පැටවුන්ට හැංගිලා ඉන්න පුලුවන්

    ela mcn :) ethakota bn oxyjen adu wenne nadda raata:baffled:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ela mcn :) ethakota bn oxyjen adu wenne nadda raata:baffled:

    එහෙම වෙන්නෙ නැහැ මචං, ගප්පි රෑට උඩට ඇවිත් ඉන්නෙ, මගෙත් පොඩි ටැන්ක් එකක එන්ඩ්ලර්ස් ගප්පි ඉන්නව, ඒකේ පැල තියනවා උන්ව පේන්නෙත් නැති තරමට :baffled:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    machan Discuss innwaa neda?:P
    komada hadilla ? llesida

    උඹට ඩිස්කස් දැක්ක ගමං ඉන්න බැහැ නේද? :lol:
    එහෙම ලොකු අවුලක් නැහැ මචං, මම දැං අවුරුද්දක විතර ඉඳං හදනවා, හැබැයි බීෆ් හාර්ට් දෙනවා, සති දෙකකට පාරක් 80% විතර water change එකක් කරනවා


     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,617
    5,766
    113
    KALUTHARA
    machnla mage kalin neons la tikak odala eka para marenna gatta.patta harila pinanna balnce na wage gin marenawa patath aduwela.man bet ekak damma harigiye na.ekai ithuru une.man watura maru karal uawa witarak tiyala baluwa satiyak witara mutath leda nam aluthen genath wadak nane kiyala.damme na.muta awulak tibun na hodata hitiya.eye ai man neons la tiakak genath damma tank ekata.stress patakuth na coluer ekath hodata thiyenawa.ada hawasa baladdi eke udi atata (kelin) pawenawa wature.uge coluer eke awulakuth na .tuwala mkuth penna tibuneth na . mokdda ban man karanna ona.ara ledemada me.nattam wena ekkakda.mokak karothda hoda