ElaKiri Programmer's Club

itsnotme

Member
Sep 25, 2010
622
34
0
man vs 2010 express damma. mata asp.net mvc4 develop karanna puluwan neda? man mvc 4 setup eka run karama eka mvc installer eka download wena gaman ma thawa visual studio 2010 sp1 kiyalath install wenawa eka winadi ganak ehmemmama thiyenawa iwara wenne na. mvc 4 installer eka downloading finidh wenawa

express eewa daanna epa ban ultimate ekak daapan, express eke godak deewal wadakaranne na
 
shammaxxy

Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    hey mata oni android app ehekata, voice commands dunnama a command eka anuwa wada karanna hadanna... danata voice commands tika aduragannawa app eka.
    example ekak vidihata a aduraganna commands eka menu nam, mata oni menu kiyana page open wenna!!!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මට SQL උදවුවක් ඕනෙ..

    -Table employee
    SQL_zps4163a78a.jpg

    මෙන්න මේ Table එකෙන් මට ඕනෙ Amal ගෙ ලගදිම updated උන amount එක ගන්න. ඒකට හරියන query මොකද්ද? :baffled:

    දැනට කලේ මෙහෙම.. මීට වඩා හොද විදියක් තියෙනවද?

    query -
    SELECT amount FROM employee WHERE name = 'Amal' & updatedate = (SELECT MAX(updatedate)
    FROM employee) Limit 1

    result -
    6500
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48

    ithin oya widiya hodaine...
     
    • Like
    Reactions: MihiCherub

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචන්ලා, SQL MDF database එකක් secure කරගන්නේ කොහොමද කියපල්ලකෝ.... මම කිව්වේ deploy (implement) කරනකොට.... ඕන එකෙක්ට database එක attach කරගෙන අතුල බලන්න පුළුවන් නේ.... Encrypt කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද? පාස්වර්ඩ් එකක් දානවා වගේ...
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මට SQL උදවුවක් ඕනෙ..

    -Table employee
    SQL_zps4163a78a.jpg

    මෙන්න මේ Table එකෙන් මට ඕනෙ Amal ගෙ ලගදිම updated උන amount එක ගන්න. ඒකට හරියන query මොකද්ද? :baffled:

    දැනට කලේ මෙහෙම.. මීට වඩා හොද විදියක් තියෙනවද?

    query -
    SELECT amount FROM employee WHERE name = 'Amal' & updatedate = (SELECT MAX(updatedate)
    FROM employee) Limit 1

    result -
    6500

    මේ වගේ එකක් හරි යයිද? මට බලන්න විදියක් නෑ.. පොඩ්ඩක් බලපන්....

    SELECT TOP (1) amount FROM employee WHERE name = 'Amal' ORDER BY updatedate DESC
     
    • Like
    Reactions: MihiCherub

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    table එකේ load එක වැඩි වෙනකොට අවුලක් නැද්ද? nearest result එක ගන්න වෙන keyword එකක් නැද්ද? :dull:

    load eka wadeeeeeeeeeeeeeeeema wenawanam nearest result eka wena table ekakata yawanna
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    මට SQL උදවුවක් ඕනෙ..

    -Table employee
    SQL_zps4163a78a.jpg

    මෙන්න මේ Table එකෙන් මට ඕනෙ Amal ගෙ ලගදිම updated උන amount එක ගන්න. ඒකට හරියන query මොකද්ද? :baffled:

    දැනට කලේ මෙහෙම.. මීට වඩා හොද විදියක් තියෙනවද?

    query -
    SELECT amount FROM employee WHERE name = 'Amal' & updatedate = (SELECT MAX(updatedate)
    FROM employee) Limit 1

    result -
    6500

    macho, okata subquery ona na neda?
    SELECT amount FROM employee WHERE name = 'Amal' AND MAX(updatedate)

    meka ethi.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    අල මල්ලි;16501401 said:
    මේ වගේ එකක් හරි යයිද? මට බලන්න විදියක් නෑ.. පොඩ්ඩක් බලපන්....

    SELECT TOP (1) amount FROM employee WHERE name = 'Amal' ORDER BY updatedate DESC
    :no: හරියන්නෙ නෑ බන් thx 8+ FUNCTION management.TOP does not exist

    macho, okata subquery ona na neda?
    SELECT amount FROM employee WHERE name = 'Amal' AND MAX(updatedate)

    meka ethi.
    එහෙම හරියන්නෙ නෑ.. thx :)
    Error Code: 1111
    Invalid use of group function
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මට SQL උදවුවක් ඕනෙ..

    -Table employee
    SQL_zps4163a78a.jpg

    මෙන්න මේ Table එකෙන් මට ඕනෙ Amal ගෙ ලගදිම updated උන amount එක ගන්න. ඒකට හරියන query මොකද්ද? :baffled:

    දැනට කලේ මෙහෙම.. මීට වඩා හොද විදියක් තියෙනවද?

    query -
    SELECT amount FROM employee WHERE name = 'Amal' & updatedate = (SELECT MAX(updatedate)
    FROM employee) Limit 1

    result -
    6500

    subquery nathuwa puluwan karanna

    SELECT amount FROM employee WHERE name='Amal' ORDER BY updatedate DESC limit 1
     
    • Like
    Reactions: MihiCherub

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ElaKiri Programmer's Club නුලට තමා දායකවත්වය ලබා දුන් සියලු මිතුරු මිතුරුයන්ටත්
    එළකිරි පවුලේ සියලු සාමාජිකයන්ටත්
    ලැබුවාවූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි
    ශ්‍රී සුභ නව වසරක් වේවා

    6n_Acgg8p3CyIxxDB3pqgwu29_-GOXBjAXeOe-fFeqel3rw5eoQdOfk7E8FmFroFO04=h900