man vs 2010 express damma. mata asp.net mvc4 develop karanna puluwan neda? man mvc 4 setup eka run karama eka mvc installer eka download wena gaman ma thawa visual studio 2010 sp1 kiyalath install wenawa eka winadi ganak ehmemmama thiyenawa iwara wenne na. mvc 4 installer eka downloading finidh wenawa
express eewa daanna epa ban ultimate ekak daapan, express eke godak deewal wadakaranne na
2012 ultimate eka hodada bn
2013 dala slow weida danne na bn. dual core machine eka. ekai. 2012 ma danwa.aniva im using it, but 2013 th dan awilla thiyenne

ithin oya widiya hodaine...මට SQL උදවුවක් ඕනෙ..
-Table employee
![]()
මෙන්න මේ Table එකෙන් මට ඕනෙ Amal ගෙ ලගදිම updated උන amount එක ගන්න. ඒකට හරියන query මොකද්ද?
දැනට කලේ මෙහෙම.. මීට වඩා හොද විදියක් තියෙනවද?
query -
SELECT amount FROM employee WHERE name = 'Amal' & updatedate = (SELECT MAX(updatedate) FROM employee) Limit 1
result -
6500
table එකේ load එක වැඩි වෙනකොට අවුලක් නැද්ද? nearest result එක ගන්න වෙන keyword එකක් නැද්ද?ithin oya widiya hodaine...

මට SQL උදවුවක් ඕනෙ..
-Table employee
![]()
මෙන්න මේ Table එකෙන් මට ඕනෙ Amal ගෙ ලගදිම updated උන amount එක ගන්න. ඒකට හරියන query මොකද්ද?
දැනට කලේ මෙහෙම.. මීට වඩා හොද විදියක් තියෙනවද?
query -
SELECT amount FROM employee WHERE name = 'Amal' & updatedate = (SELECT MAX(updatedate) FROM employee) Limit 1
result -
6500
table එකේ load එක වැඩි වෙනකොට අවුලක් නැද්ද? nearest result එක ගන්න වෙන keyword එකක් නැද්ද?
මට SQL උදවුවක් ඕනෙ..
-Table employee
![]()
මෙන්න මේ Table එකෙන් මට ඕනෙ Amal ගෙ ලගදිම updated උන amount එක ගන්න. ඒකට හරියන query මොකද්ද?
දැනට කලේ මෙහෙම.. මීට වඩා හොද විදියක් තියෙනවද?
query -
SELECT amount FROM employee WHERE name = 'Amal' & updatedate = (SELECT MAX(updatedate) FROM employee) Limit 1
result -
6500
අල මල්ලි;16501401 said:මේ වගේ එකක් හරි යයිද? මට බලන්න විදියක් නෑ.. පොඩ්ඩක් බලපන්....
SELECT TOP (1) amount FROM employee WHERE name = 'Amal' ORDER BY updatedate DESC
හරියන්නෙ නෑ බන් thx 8+ FUNCTION management.TOP does not existඑහෙම හරියන්නෙ නෑ.. thx
macho, okata subquery ona na neda?
SELECT amount FROM employee WHERE name = 'Amal' AND MAX(updatedate)
meka ethi.

මට SQL උදවුවක් ඕනෙ..
-Table employee
![]()
මෙන්න මේ Table එකෙන් මට ඕනෙ Amal ගෙ ලගදිම updated උන amount එක ගන්න. ඒකට හරියන query මොකද්ද?
දැනට කලේ මෙහෙම.. මීට වඩා හොද විදියක් තියෙනවද?
query -
SELECT amount FROM employee WHERE name = 'Amal' & updatedate = (SELECT MAX(updatedate) FROM employee) Limit 1
result -
6500
the best solution
subquery nathuwa puluwan karanna
SELECT amount FROM employee WHERE name='Amal' ORDER BY updatedate DESC limit 1

patta wad macho....subquery nathuwa puluwan karanna
SELECT amount FROM employee WHERE name='Amal' ORDER BY updatedate DESC limit 1
8+ thxthx..the best solution![]()
8+