ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    චානකය ඉවරයි.:lol:

    :rofl: :P

    ලෑලි සීට් එකක් ආවා, අළුත්ම නම්බර් එකක්..... හයියෝ ඒකට කරලා තිබ්බ විකාරයක්..... සයිලන්සරේ බීට් බැරල් එකක් ගහලා...... රිම් ටිකයි, ශොක් එකේ ස්ප්‍රින් එකයි වෙන පාටක් ගහලා..... පස්ස උස්සලා (මම හිතන්නේ ශොක් එකෙන් වෙන්න ඕනා) ..... හයියෝ සල්ලි....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මාමා උත්සයක් දාමුද. :D වැඩිය එපා 90kmph ගිහින් පෙන්නන්න

    :lol: හොදටම රිදිලා දූවගෙන ඈවිත්........ :rofl:

    ගොන් හොට්ටෝ..... අපේ තියෙන ඉන්දියන් ලඩි වලට, ඔය බයික් යන වේගෙට යන්න බෑ..... යන්න හැදුවොත්, කෙලින්ම, බයික් එකත් එක්කම, නිවන් යන්න පුලුවන්...... :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1605522
    :rofl: ත්‍රෙඩ් එකක් දාමුද....?? :P

    :shocked: හරිදුවෝ..... උඹෙත් කාලේ හරි පුටේ ඒ කියන්නේ........ :P

    :rofl::rofl:

    troll-dance-o.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අලුතෙන් ගත්තු පල්සරෙට ගු නොවෙන විදිහට ගහන්න පුලුවන් ස්ටිකර් ටිකක් කියපන්කො කුකුලනෙ
    ස්ටිකර් ගහන්න එපා බන් වස කැතයි :no: මන්ද මගෙනම් මතය ස්ටිකර් ගහන්න එපා කියන එක තම :dull:

    මාමා උත්සයක් දාමුද. :D වැඩිය එපා 90kmph ගිහින් පෙන්නන්න
    මටනම් ගේමක් නෑ ඩෝ ......ඒත් මන් ඔය වේගෙන් ගියාට 140න් එහා බයික් එකේ පෙන්නන්නෑනෙ

    128x128px-LL-69d8186a_forever-alone_reasonably_small.jpeg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ස්ටිකර් ගහන්න එපා බන් වස කැතයි :no: මන්ද මගෙනම් මතය ස්ටිකර් ගහන්න එපා කියන එක තම :dull:

    මටනම් ගේමක් නෑ ඩෝ ......ඒත් මන් ඔය වේගෙන් ගියාට 140න් එහා බයික් එකේ පෙන්නන්නෑනෙ

    128x128px-LL-69d8186a_forever-alone_reasonably_small.jpeg

    B-charge සෙන්සර් එකෙන් ඉන්ඩිකේට් කරන්නේ නැද්ද ?? :baffled:

    ඔව් ඉතින් කොච්චර හයියෙන් ගියත් වැඩක් අවුලක් නෑ අර
    ට්‍රැක්ෂන් කොන්ටොරොල් තියේ නේ ගින්නක් නැතුව නවත්ත ගතෑකි.. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    B-charge සෙන්සර් එකෙන් ඉන්ඩිකේට් කරන්නේ නැද්ද ?? :baffled:

    ඔව් ඉතින් කොච්චර හයියෙන් ගියත් වැඩක් අවුලක් නෑ අර
    ට්‍රැක්ෂන් කොන්ටොරොල් තියේ නේ ගින්නක් නැතුව නවත්ත ගතෑකි.. :)

    බී චාර්ජ් එක බැරි වෙලාවත් ලූස් කනෙක්ෂන් එහෙම වුනොත් ඇඳුමෙම කැතකරගන්න තමා වෙන්නෙ.:dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අපේ යාලුවෙක්ගෙනේ මචන්ලා බයික් එක උස්සල තියෙන්නේ..

    පල්සර් ක්ලබ් ට්‍රිපට සෙට්වෙච්ච සුදු උස ජන්තු අයියගේ යාලුව.

    ස්පෝට් එකක් දීපල්ලා බැරිවෙලාවත් දැක්කොත්.

    SP UW-8909

    mara case eka ne weala thiyenne...:(
    south number ekak thiyenne, me patte dakkoth kiyannam
    num ekath niyameta mathaka hitinawa ne....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේක පොඩ්ඩක් බලපල්ල :shocked: මට පේන්නෙ මුන් සේම් විදිහට තමා හැන්ඩ්ල් ලොක් එක කඩන්නෙ :frown: හ්ම්ම් හරියන්නෑ එලාර්ම් එකක් හරි අර ඩිස්ක් ලොක් එකක් හරි අරන් යන්න වෙනව :dull:

    මේ තියෙන්නෙ ලොක් එක වැඩ කරන හැටි

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක් හරි අටමගලක් හදන්න වෙනවා බන් මේක හරියන්නෑ නැත්නම්.:no:

    GPS අටෝගන්න පුලුවන්නම් මරු. පොඩ්ඩක් හොයල බලන්න ඕනේ..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :shocked: පිස්සු කෙලින්න එපා..... ඔය තියෙන විදිහට තියාගනින්....... අපෝ අද සර්විස් එකට ආවා Monster Energy ස්ටිකර් වලින් නාවලා 180 පල්සරයක්....... :eek:

    ස්ටිකර් ගහන්න එපා බන් වස කැතයි :no: මන්ද මගෙනම් මතය ස්ටිකර් ගහන්න එපා කියන එක තම :dull:

    okay-gif.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: :P

    ලෑලි සීට් එකක් ආවා, අළුත්ම නම්බර් එකක්..... හයියෝ ඒකට කරලා තිබ්බ විකාරයක්..... සයිලන්සරේ බීට් බැරල් එකක් ගහලා...... රිම් ටිකයි, ශොක් එකේ ස්ප්‍රින් එකයි වෙන පාටක් ගහලා..... පස්ස උස්සලා (මම හිතන්නේ ශොක් එකෙන් වෙන්න ඕනා) ..... හයියෝ සල්ලි....... :baffled:

    මගේ එකේ ශොක් එක උපරිම උස්සලා තියෙන්නේ, නැත්තම් මගේ කකුල් වලට අමාරුයි.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :lol: හොදටම රිදිලා දූවගෙන ඈවිත්........ :rofl:

    ගොන් හොට්ටෝ..... අපේ තියෙන ඉන්දියන් ලඩි වලට, ඔය බයික් යන වේගෙට යන්න බෑ..... යන්න හැදුවොත්, කෙලින්ම, බයික් එකත් එක්කම, නිවන් යන්න පුලුවන්...... :P

    නැ නැ ඔයා ජපන් cbr එකකින් ගිහින් පෙන්නන්න. ලොල්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: පැදලා නැතේ ??
    අරෑගේ ඥා එකත් ජපන් පැදපන් :dull:

    දවසක් පදින්න හදල ක්ලච් එක අත ඇරල හිටල ඔය ඇති කිව්ව.:lol:
     
    Status
    Not open for further replies.