අපේ යාලුවෙක්ගෙනේ මචන්ලා බයික් එක උස්සල තියෙන්නේ..
පල්සර් ක්ලබ් ට්‍රිපට සෙට්වෙච්ච සුදු උස ජන්තු අයියගේ යාලුව.
ස්පෝට් එකක් දීපල්ලා බැරිවෙලාවත් දැක්කොත්.
SP UW-8909
පල්සර් ක්ලබ් ට්‍රිපට සෙට්වෙච්ච සුදු උස ජන්තු අයියගේ යාලුව.
ස්පෝට් එකක් දීපල්ලා බැරිවෙලාවත් දැක්කොත්.
SP UW-8909

අදත් ශෝරූම් එකක් දැක්ක ඇග සීතල වෙලා ගියා
බයික් එක ඉක්මනට හම්බෙන්න කියල ප්‍රර්ථනා කරනව 
100/90 x18

කඩුවෙල ඉදන්, 177 පාරේ මාළඹේ පැත්තට එනකොට, ශක්ති ෂෙඩ් එක ලගින්, ඈතුලට තියෙන පාරේ තියෙන්නේ....... අදුරන කෙනෙක් නම් නෑ..... කඩුවෙල ඉදන් කිලෝමීටරයක් විතර දුර...... උඹ එනවා නම් කියපන්...... මමත් එන්නම්..... 
ත්‍රෙඩ් එකක් දාමුද....?? 