ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කුකුලනේ හෙට පාන්දරම ගෙදර යන්න ඉන්නේ බයික් එකේ.160km විතර තියෙනවා.
ආයේ කොළඹ එන්නේ 20 වෙනිදා.600km+ වත් යයි ටුවර් එකට.ආපු ගමන් සර්විස් දාන්න වෙනවා
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුලනේ හෙට පාන්දරම ගෙදර යන්න ඉන්නේ බයික් එකේ.160km විතර තියෙනවා.
    ආයේ කොළඹ එන්නේ 20 වෙනිදා.600km+ වත් යයි ටුවර් එකට.ආපු ගමන් සර්විස් දාන්න වෙනවා

    ගෙවල් කොහේ ?? :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තටම ?? :baffled:

    ඔව් බන්. ඒ පැත්තෙ එවුන් ඉස්සර මූව අල්ලන්න රෑට රැකගෙන ඉන්නවලු.:rofl:

    මොකක් හින්දද කියල චමිතගෙන්ම අහගන්න පුලුවන් වෙයි.:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඔව් බන්. ඒ පැත්තෙ එවුන් ඉස්සර මූව අල්ලන්න රෑට රැකගෙන ඉන්නවලු.:rofl:

    මොකක් හින්දද කියල චමිතගෙන්ම අහගන්න පුලුවන් වෙයි.:rolleyes:

    sure එකටම කෙල්ලෝ සීන් තමා :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගෙවල් කොහේ ?? :baffled:
    මාතලේ බොල.
    මාතලේ ඉදල ආයේ රත්නපුරත් ගිහින් තමා මහරගම එන්නේ
    තුම්පනේ දිහා බන්.:dull:
    අනේ පල යන්න ඩොටේ කසිප්පුවා
    බින්දු;16504622 said:
    :P නිදා ගන්න කලින් හොලවනවා :rolleyes::rolleyes:
    :lol:
    තුම්පනේ කියන්නෙ නියම සින්හලු ඉන්න පැත්තක් බොල :rolleyes:
    ඇද්ද කසිප්පුවට
    sure එකටම කෙල්ලෝ සීන් තමා :lol:
    ග්‍රීස් යකෙක් අල්ලන්න ගිය අපි ගිය එකක් බන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත තමා ඒ පැත්තේ ග්‍රීස් යකා...:dull:

    රෙදි වැල් එහෙම මොනව කරලවත් බේරගන්න බැරිලු.:no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    චමිත තමා ඒ පැත්තේ ග්‍රීස් යකා...:dull:

    රෙදි වැල් එහෙම මොනව කරලවත් බේරගන්න බැරිලු.:no:

    :shocked::shocked::shocked::shocked:

    හුටා
    පරිස්සමෙන් ඉන්න ඕනෙ කාලයක් මේක. මු කන්ද නැගල ආවොත් එහෙම අපේ ගමට...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් බන්. ඒ පැත්තෙ එවුන් ඉස්සර මූව අල්ලන්න රෑට රැකගෙන ඉන්නවලු.:rofl:

    මොකක් හින්දද කියල චමිතගෙන්ම අහගන්න පුලුවන් වෙයි.:rolleyes:

    දැන් ඔය සිද්ධි උඹ දන්නේ කෝමද බං :rolleyes:
     
    Status
    Not open for further replies.