Accident in ගොඩගම..

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අලුත් වාහන වලයි පරණ එවලයි වෙනස ඕකයි. accident එකකදී එලවපු කෙනාගේ ඉදලා ඇතුලේ හිටපු කිසි කෙනෙක්ට අනතුරක් නැහැ. අලුත් එවල එලියට එන්නේ පෙට්ටියේ.

    ඒ කතාව නම් හරි මේ පිණුම මොන්ටෙරෝ ස්පෝට්
    එකක් ගැහුවනම් කතාව මීට වඩා ගොඩක් වෙනස් වෙයි.
    බදුලු බණ්ඩාරවෙලපාරේ පහුගිය දවසක වැදුණ ස්පෝට් එකේ සීන් එක මතක් උනා මේක දැක්කම..
    :(:(:(