සෝනි EXPERIA Z ද? සැම්සුන් GALAXY S4 ද වඩා හොද??
මචංලා පොඩ්ඩක් මට උදව්වක් දීපංකො 4න් එකක් select කරගන්න,,,මේ 2න් වඩා හොද මොකද්ද??
performance,durability,options වලින් මේ ෆෝන් 2න් වඩාත් හොද මොකද්ද??
උබලගේ suggestions මොනවද??පොඩ්ඩක් කියපල්ලකෝ

Last edited:

awulak ma ne. viewing angle upset kiyanawa
Z1 ekakata palako !!! 