සෝනි EXPERIA Z ද? සැම්සුන් GALAXY S4 ද වඩා හොද??

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    සෝනි EXPERIA Z ද? සැම්සුන් GALAXY S4 ද වඩා හොද??

    Samsung_Galaxy_S4_vs_Sony_Xperia_Z.png

    මචංලා පොඩ්ඩක් මට උදව්වක් දීපංකො 4න් එකක් select කරගන්න,,,මේ 2න් වඩා හොද මොකද්ද??
    performance,durability,options වලින් මේ ෆෝන් 2න් වඩාත් හොද මොකද්ද??
    උබලගේ suggestions මොනවද??පොඩ්ඩක් කියපල්ලකෝ :rolleyes::rolleyes::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Good Heart

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියල දෙන්නකෝ

    පොඩ්ඩක් කියපල්ලා හොද මොකද්ද කියල,,:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    tharuka007

    Junior member
  • Jan 22, 2010
    320
    17
    18
    mcn matath oya prashnema thibba.anthimedi reviews goodak kiyawala,shop ekatath gihin 4n compare karala balala Xperia Z eka gaththa.
    mn Z eka gaththe bcoz mcn eke design eka unique,cam is far better,power management eka pattatama weda karanawa.eka handa battery eka godaak thiyenawa.anith eka Z eka sirawatama water,dust n stratch proof. bt S4 eke senses wedi Z ekata wada.Its up to u mcn.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    mcn matath oya prashnema thibba.anthimedi reviews goodak kiyawala,shop ekatath gihin 4n compare karala balala Xperia Z eka gaththa.
    mn Z eka gaththe bcoz mcn eke design eka unique,cam is far better,power management eka pattatama weda karanawa.eka handa battery eka godaak thiyenawa.anith eka Z eka sirawatama water,dust n stratch proof. bt S4 eke senses wedi Z ekata wada.Its up to u mcn.

    මචං මෙහෙම awlak කට්ටිය කියනවනේ,,,Z එකේ ටච් එක අව්ල් යනවා කියනවා,තව පොඩ්ඩක් බිම වැටුනොත් බඩුම තමයිලු,,මේවා සිරාද බං,??? මං pettah වල කඩවල් ගානකින් හෙව්වා,,උන් කියන්නෙ Z එක waterproof අව්ල් කියලනේ,,??උබේ එකේ එහෙම මං කියපු අව්ල් නැනේ??:oo::oo::oo::frown:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචං මෙහෙම awlak කට්ටිය කියනවනේ,,,Z එකේ ටච් එක අව්ල් යනවා කියනවා,තව පොඩ්ඩක් බිම වැටුනොත් බඩුම තමයිලු,,මේවා සිරාද බං,??? මං pettah වල කඩවල් ගානකින් හෙව්වා,,උන් කියන්නෙ Z එක waterproof අව්ල් කියලනේ,,??උබේ එකේ එහෙම මං කියපු අව්ල් නැනේ??:oo::oo::oo::frown:

    man auruddak pavichi karanawa Z eka. thamath battery patta. eyeth wathurata demma :P awulak ma ne. viewing angle upset kiyanawa :P ane mata oni ne viewing angle ekak privacy !!! :lol: Z1 ekakata palako !!! :P
     
    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    I vote for S4.
    Im using S4 LTE i9505,, Love it!

    S4 black edition eka dan shops wala tiye,, leather back ekak enne, Note 3 eka wage,, eka patta machan,,

    Z eke Screen eka cha ban mata nan,,
     
    • Like
    Reactions: Theodore!
    මචන් ගන්නවනම් s4 1k ගනින්....මම පවිච්චි කරන්නෙත් s4 1k අයෙ කතාකරන්න දෙයක් නෑ සුපිරි...මම s4 ගද්දි අපේ නංගි z 1k ගත්තෙ z 1 s4 1 ta වඩා slow ...s4 1 octa core...z 1 quad core...s4 1 display 1 උනත් පට්ටම quality z 1 ta වඩා ...මම අරන් දැං මාස 6ක් විතර වෙනව කිසිම ලෙඩක් නෑ ...නංගිගෙ 1 දැනට 2 පාරක් repair කරා ...Z 1 KIT KAT UPDATE 1ත් එච්චරම සුපිරි නෑ.....s4 1 dn 57k විතර තමා ගාන....s5 1 ආපු නිසා ගනන් බැහැල....water resistant ඔන නම් s4 active 1k ගනින්
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    I vote for S4.
    Im using S4 LTE i9505,, Love it!

    S4 black edition eka dan shops wala tiye,, leather back ekak enne, Note 3 eka wage,, eka patta machan,,

    Z eke Screen eka cha ban mata nan,,
    ඔව් බන් සැම්සුන් එක තමා මටත් හිතට ඇල්ලුවේ,,,දැන් s4 4G LTE ගණන් කොහොමද බන්???
    :rolleyes::rolleyes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    s4 eke ganan

    මායා රත්න (M.R.Ayya);16507774 said:
    මචන් ගන්නවනම් s4 1k ගනින්....මම පවිච්චි කරන්නෙත් s4 1k අයෙ කතාකරන්න දෙයක් නෑ සුපිරි...මම s4 ගද්දි අපේ නංගි z 1k ගත්තෙ z 1 s4 1 ta වඩා slow ...s4 1 octa core...z 1 quad core...s4 1 display 1 උනත් පට්ටම quality z 1 ta වඩා ...මම අරන් දැං මාස 6ක් විතර වෙනව කිසිම ලෙඩක් නෑ ...නංගිගෙ 1 දැනට 2 පාරක් repair කරා ...Z 1 KIT KAT UPDATE 1ත් එච්චරම සුපිරි නෑ.....s4 1 dn 57k විතර තමා ගාන....s5 1 ආපු නිසා ගනන් බැහැල....water resistant ඔන නම් s4 active 1k ගනින්

    machan s4 4G LTE eke gaana kohomda???
    colombo patten ganan hoda shop tikak kiypanko,,,mn ikamanata hyanawa,, :rolleyes::rolleyes::oo:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    යකෝ මේකෙ මොඩ්ල් කීයක් තියෙද???

    මේකෙ මොඩ්ල් කියක් තියෙද බන් ,,,
    I9500,I9505,I9506
    mokadda bn me LTE ekai(I9505),,4G LTE ekai(I9506),,,:no::growl::no::(