Top 3 Upcoming Smartphones In 2014

What Is The Best Smartphone In 2014

  • Xperia Z2

    Votes: 89 45.9%
  • Samsung Galaxy S5

    Votes: 48 24.7%
  • HTC ONE M8

    Votes: 57 29.4%

  • Total voters
    194
  • Poll closed .

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    3. Samsung Galaxy S5
    Released 2014, April
    sm-g900f_electric_blue_02.jpg


    1. Performance & Display - අගල් 5.1ක විශාලත්වයකින් යුතු Display එකක් තමයි Galaxy S5 එකේ තියෙන්නේ.වෑදගත්ම කාරණය තමයි S5 එකේ Processor එක 2.5GHz quad-core Snapdragon 801 නිසා Performance අතින් මෙ Smartphone එක ඉදිරියෙන් ඉන්නවා:rolleyes:,හෑබෑයි අසතුටට කරුණ තමයි RAM එක 2GB විමයි! :rofl:


    2. Camera - Galaxy S5 එකේ කෑමරාව 16 MP, 5312 x 2988 pixels වලට Upgrade වෙලා තියෙනවා. :)
    samsung-galaxy-s5-7-645x362.jpg



    3. New Features -

    1. Fitness Focus - Galaxy S5 එකේ අලුත් Feature එකක් විදිහට අපේ ඈගේ heart-rate එක බලාගෑනිමේ ආවස්තාව උදා වෙනවා!:nerd:
    2.
    Water and Dust Protection - අපිට මෙකෙන් S5 එක වතුර යට 1M ගෑබුරක විනාඩි 30ක් කිසිම කරදරයක් නෑතුව 4n එක තියන්න පුලුවන්.අනිත් එක තමා මෙ S5 එක ඈතුලට දුවිලි යන්නේ නෑත.:)
    3.
    Fingerprint Scanner - අපිට මෙ Feature කෙන් අපේ අතේ එක් ඈගිල්ලක් 4n එක Unlock කරන Password එක විදිහට Use කරන්න පුලුවන් :)
    001SamsungGalaxyS5_35833441_MWC2014_GS5scanner.jpg



    4. Design - මම Samsung වල දෑක්ක කෑතම ෆොන් එක කියලා බය නෑතුව කියත හෑකි.S5 එකේ design එක හද්ද චාටර් නිසා ලOකාවේ මාකට් එකට ඈවිත් වෑඩි කල් යන්න කලින් ගනන් බස්සන්න වෙයි.8.1mm ක ගණකමකින් යුත්තයි.. :) :baffled::no::growl:

    Key Specs:
    • Dimensions: 142 x 72.5 x 8.1 mm, 145g
    • Display: 5.1-inch 1080 x 1920 pixel resolution
    • Processor & RAM: 2.5GHz quad-core Snapdragon 801, 2GB of RAM
    • OS: Android KitKat 4.4
    • Camera: 16-megapixel camera
    • Battery: 2800mAh




    2. HTC One M8
    m8_front.jpg

    1. Performance & Display -
    අගල් 5.0 ක විශාලතවයකින් යුතු Display එකක් තමයි HTC M8 එකේ තියෙන්නේ.Processor එක Quad-core Qualcomm Snapdragon 801, clocked at 2.3 GHz,RAM එක 2GB!:nerd:
    htc-one-m8-outdoors-11-of-17-710x399.jpg


    2. Camera
    - කෑමරාව Dual 4 MP, 2688х1520 pixels එකම තමයි HTC ONE එකට ආපු,හෑබෑයි Front-facing camera එක
    5 MP වලට Upgrade වෙලා තියෙනවා..:)
    htc-one-m8-outdoors-12-of-17-710x399.jpg


    3. New Features -





    4. Design - මෙ Phone එක මුල් පාර අතින් අල්ලන එක්කෙනෙක්ට ආයෙත් තවපාරක් අල්ලන්න හිතෙන තරමට 4n එක හොදට Design කරලා තියෙනවා.අනිත් එක තමා 4n එක ලිස්සන්නේ නෑතිව අතට පහසුවෙන් අල්ල ගන්න පුලුවන්.HTC ONE M8 එක 9.3mm ක ගණකමකින් යුත්තයි.... :rolleyes:
    htc-one-m8-outdoors-10-of-17-710x399.jpg


    Key Specs:
    • Dimensions: 146.4 x 70.6 x 9.4 mm, 160 g
    • Display: 5-inch 1080 x 1920 pixel resolution
    • Processor & RAM: 2.3GHz quad-core Snapdragon 801, 2GB of RAM
    • OS: Android KitKat 4.4
    • Camera: Dual 4-megapixel camera
    • Battery: 2600mAh


    1. Sony Xperia Z2

    Released 2014, April
    xperia_z2_front_2.jpg

    1. Performance & Display -

    අගල් 5.2 ක විශාලතවයකින් යුතු Display එකක් තමයි Xperia Z2 එකේ තියෙන්නේ.Processor එක Quad-core Qualcomm Snapdragon 801,2.3 GHz.RAM එක 3GB!අනිත් දේ තමයි මෙ Z2 එකට 3200 mAh තරම් ලොකු battery එකක් දිලා තියෙනවා!:oo: එක නිසා නෑතුව බය නෑතුව අපේ ගෙම් පප්ලාට ගෙම් පලත හෑකි.:Pඅනිත් දෙ තමයි කලින් Xperia Z1 එකේ තිබ්බ Viewing Angel අවුල් සහ එකේ Display අවුල් Xperia Z2 එකට එන කොට නෑති වෙලා තියෙනවා!:dull:

    2. Camera - කෑමරාවෙ නම් කිසි වෙනසක් නෑ කලින් Xperia Z1 එකේ තිබ්බ කෑමරාවම තමයි හෑබෑයි,කෑමරාවට අලුත් Features ටිකක් එකතු වෙලා තියෙනවා එ ටික යටින් බලා දෑන ගන්න..:rolleyes:
    Z2TokyoShots.png



    • අනිත් එක තමයි Xperia Z2 Camera එක DxO benchmark වල දෑන් No 1 වෙලා තියෙනවා! :nerd:
    DxOchart.jpg


    3. New Features
    -

    1. 4K Video Capture - ලොකේ මුල් වතාවට Smartphone එකක 4K Video Recording (ultra high definition television) කරන්න පුලුවන් අවස්තාව අපිට Xperia Z2 එකෙන් ලෑබෙනවා!මෙකෙන් අපිට 1080P වගේ 4ගුණයක කොලිටි විඩියෝ රෙකොඩින් එකක් කරත හෑකි :shocked:,හෑබෑයි 4K Video කොලිටි එකෙන්ම බලන්න නම් 4K TV එකක් තියෙන්න ඔනේ.. :rolleyes:

    2. Noise Cancelling Headset - මෙකෙන් අපිට සින්දු අහද්දි පිටතින් ඈහෙන සද්ද බද්ද 98% ක්ම කණට ඈහෙන එක නතර කරනවා.මෙකෙන් අපිට studio එකක රස විදින්න පුලුවන් quality එක මෙ Headset දෙකෙන් අහන්න පුලුවන්.අනිත් දේ තමයි Xperia Z2 එක එන්නේ Michael Jackson ගේ අලුත් ම Music Album එකත් එක්ක...:dull:

    3.
    Timeshift video - අපිට මෙකෙන් තප්පරෙට 120 ක frames වලින් Video එක Recording කරලා අපිට එ Video එකේ ඔන තෑනක Slow Motion කරන්න පුලුවන්.නිකන් Cricket වල බොලේ බෑට් එකේ වෑදෙන එක විතරක් Slow Motion කරලා පෙන්නනවා වගේ...:)





    Design - Xperia Z2 එකේ Design එක අනිත් Phone දෙකත් එක්ක ගත්තොත් Z2 පට්ට ලස්සනයි. 8.2mm ක ගණකමකින් යුත්තයි.. :)
    Sony-Xperia-Z2-Design.jpg


    Key Specs:
    • Dimensions: 146.8 x 73.3 x 8.2 mm, 163g
    • Display: 5.2-inch 1080 x 1920 pixel resolution
    • Processor & RAM: 2.3GHz quad-core Snapdragon 801, 3GB of RAM
    • OS: Android KitKat 4.4
    • Camera: 20.7-megapixel camera
    • Battery: 3200mAh


    වෙච්ච මහන්සියට REP++ පාරක් දාගෙන යන්න ඈ
    :):baffled::rofl::rolleyes:
     
    Last edited: