Koheda ban top 3 list karala thiyenne? link eka diyanko,.... Mamath phone ekak ganna balan inne.. ekata ekak siraa wage... hithaa ganna be..
එහෙම එකක් නෑ බන්, 4n ටිකේ Performance ගත්තාම මෙහෙම තමයි එන්නේ,benchmark වලත් මෙහෙම තමයි එකට එක යන්නේ

Koheda ban top 3 list karala thiyenne? link eka diyanko,.... Mamath phone ekak ganna balan inne.. ekata ekak siraa wage... hithaa ganna be..

Thanx machn!!!එහෙම එකක් නෑ බන්, 4n ටිකේ Performance ගත්තාම මෙහෙම තමයි එන්නේ,benchmark වලත් මෙහෙම තමයි එකට එක යන්නේ![]()

z2 eka water protection nadda bn??

ඔව් එත් Features එකේ මදි බන් තව පොඩ්ඩක් Software පෑත්තෙන් ගොඩ වුනා නම් එල![]()

eeka nam atta ban. man nam ooka gattot aniwa root karala stock kitkat dagannawa. natnam sellam phone ekak wage haha..![]()

Patta. Thanks machan
Ilagata gannawanam hoda S5 da Z2 da
ඔය එක තැරියක්වත් ගන්න අතේ සත පහක්වත් නැත..![]()