මහා කඹ ඇදීමේ තරගය [2014]

කඹ ඇදීමේ 2014 - vote for your leader

  • Total voters
    257
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    LKS007 & Sachith ආගම ගාවගන්නෙහ් නැතිව චන්දෙහ් හොයහන් බ0 :D උබලා දින්නත් නොන්ඩි

    චන්ද හොයන්න නම් ඕනෙ නැහැ බන්.. අනික මම හදපු වත් lks හදපු ඒව වත් නෙවේ නෙ.. කවුරු මොනව දැම්මත් ප්‍රශ්නයක් නැහැ.. අරුනයට කිව්ව දැන් වලි දාගන්න එපා කියල උබත් එල්ලී එල්ලී යන්නෙ නැතුව හිටහන්.. හැමදාම මොකක් හරි කරන්න ගත්තොත් වලියකින් නෙ ඉවර වෙන්නෙ..
    මේ සැරේ එහෙම වෙන්න දෙන්න බැහැ..
    අනිත් උන්ගෙ ආතල් කඩන්න එපා..
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    1897817_429560130512725_3492215189007857717_n.png
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චන්ද හොයන්න නම් ඕනෙ නැහැ බන්.. අනික මම හදපු වත් lks හදපු ඒව වත් නෙවේ නෙ.. කවුරු මොනව දැම්මත් ප්‍රශ්නයක් නැහැ.. අරුනයට කිව්ව දැන් වලි දාගන්න එපා කියල උබත් එල්ලී එල්ලී යන්නෙ නැතුව හිටහන්.. හැමදාම මොකක් හරි කරන්න ගත්තොත් වලියකින් නෙ ඉවර වෙන්නෙ..
    මේ සැරේ එහෙම වෙන්න දෙන්න බැහැ..
    අනිත් උන්ගෙ ආතල් කඩන්න එපා..
    අරුනයා බලෙන්ද උක දෙන්නෙහ් ?:lol: උබ ගැන මම දන්නවා බං :D උබ හොද එකා ..... එත් බල්ලොත් එක්ක වාසයෙන් මැක්කොත් ලගිනවලු
    අරුනයා බෞද්ධයෙක්ට දෙන්න කිව්වෙහ් රොවින්ගේ & තව එවුන්ගේ චන්දේහ් කඩන්න :yes: ඔන්නහ් පො*නයගේ වැඩ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අරුනයා බලෙන්ද උක දෙන්නෙහ් ?:lol: උබ ගැන මම දන්නවා බං :D උබ හොද එකා ..... එත් බල්ලොත් එක්ක වාසයෙන් මැක්කොත් ලගිනවලු
    අරුනයා බෞද්ධයෙක්ට දෙන්න කිව්වෙහ් රොවින්ගේ & තව එවුන්ගේ චන්දේහ් කඩන්න :yes: ඔන්නහ් පො*නයගේ වැඩ

    අරුනය එක්ක වෙන මලක් නෙ උබට ඔය තියෙන්නෙ.. හැම රෙද්දටම ජාති වාදෙ ආගම් වාදෙ ඇදගෙන දගලන්න එපා බන්.. හැමෝම එක වගේ නෙවේ නෙ.. අරුනය කියන්නෙ චරිත් නෙවේ චරිත් කියන්නෙ අරුණ නෙවේ..
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අරුනය එක්ක වෙන මලක් නෙ උබට ඔය තියෙන්නෙ.. හැම හු@තටම ජාති වාදෙ ආගම් වාදෙ ඇදගෙන දගලන්න එපා බන්.. හැමෝම එක වගේ නෙවේ නෙ.. අරුනය කියන්නෙ චරිත් නෙවේ චරිත් කියන්නෙ අරුණ නෙවේ..
    වෙන මලක් නෙ උබට ඔය තියෙන්නෙ.. හැම හු@තටම ජාති වාදෙ ආගම් වාදෙ ඇදගෙන දගලන්න එපා
    උබට කිව්ව දෙ තෙරුනාද ? :lol: මමද බෞද්ධයෙක්ට දෙන්නහ් කිව්වෙ ? අගම් ඇදගෙන චන්දෙහ් ඇද්ද මමද ? වලිදාගන්න ආවෙහ් නැහැ මෙච්චර වෙලා හැබැයි පුතෝ ඔය වගේ කැ* වැඩ අපිටත් දිරවන්නෙහ් නැ :)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අරුනය එක්ක වෙන මලක් නෙ උබට ඔය තියෙන්නෙ.. හැම රෙද්දටම ජාති වාදෙ ආගම් වාදෙ ඇදගෙන දගලන්න එපා බන්.. හැමෝම එක වගේ නෙවේ නෙ.. අරුනය කියන්නෙ චරිත් නෙවේ චරිත් කියන්නෙ අරුණ නෙවේ..

    :shocked:අරුණයා නෙද බන් එහෙම කරෙ
    උබට කිව්ව දෙ තෙරුනාද ? :lol: මමද බෞද්ධයෙක්ට දෙන්නහ් කිව්වෙ ? අගම් ඇදගෙන චන්දෙහ් ඇද්ද මමද ? වලිදාගන්න ආවෙහ් නැහැ මෙච්චර වෙලා හැබැයි පුතෝ ඔය වගේ කැ* වැඩ අපිටත් දිරවන්නෙහ් නැ :)
    :dull: හරි හරි බන් අරුණයා නිසා සචියා එක්ක පැටිලා වැඩක් නැහැ අනික මෙ ත්‍රෙඩ් එක
    ඔහොම යන්න දෙමු
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වලි දා ගන්න එපා මෙ ත්‍රෙඩ් එකෙ අවුරුද්දට සටන් විරාමයකට යමු සතුටෙන් අවුරුදු කමු ලේ පුච්ච ගන්නෙ නැතිව දෙන්නා තුන් දෙනාටම කිවුවෙ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :shocked:අරුණයා නෙද බන් එහෙම කරෙ

    :dull: හරි හරි බන් අරුණයා නිසා සචියා එක්ක පැටිලා වැඩක් නැහැ අනික මෙ ත්‍රෙඩ් එක
    ඔහොම යන්න දෙමු
    සචියා එල කොල්ලා බං කොහෙද යන පිංහුත්තරෙයෙක් හින්දා උනුත් චාටර් වෙනවා
    හ්ම්ම් අපිත් කැපෙනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබට කිව්ව දෙ තෙරුනාද ? :lol: මමද බෞද්ධයෙක්ට දෙන්නහ් කිව්වෙ ? අගම් ඇදගෙන චන්දෙහ් ඇද්ද මමද ? වලිදාගන්න ආවෙහ් නැහැ මෙච්චර වෙලා හැබැයි පුතෝ ඔය වගේ කැ* වැඩ අපිටත් දිරවන්නෙහ් නැ :)

    මෙතන ආගම් මගුලක් නැහැ.. දැන් ඌ කිව්වද ඔය උබ කියන උන්ට දෙන්න එපා කියල..
    අනික delmar මම දන්නා විදියට කතෝලික.. ඌ මට දීල තියෙන්නෙ.. මාත් දැන් ඌට දීල තියෙන්නෙ ? ඇයි ඒ.. ? අපේ එහෙම ජරා ගති නැහැ..
    උබේ ඔලුවෙ එහෙම ඒව වැඩ කරනව නම් උබටත් ඒව එහෙම තමයි පේන්නෙ..

    දැන් ඇති බං ඕක.. නිකං තරහ වෙන්න ඕන නැහැනෙ..
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සචියා එල කොල්ලා බං කොහෙද යන පිංහුත්තරෙයෙක් හින්දා උනුත් චාටර් වෙනවා
    හ්ම්ම් අපිත් කැපෙනවා
    :) එල ගුඩ් නයිට් මචන් මාත් යනවා

    මෙතන ආගම් මගුලක් නැහැ.. දැන් ඌ කිව්වද ඔය උබ කියන උන්ට දෙන්න එපා කියල..
    අනික delmar මම දන්නා විදියට කතෝලික.. ඌ මට දීල තියෙන්නෙ.. මාත් දැන් ඌට දීල තියෙන්නෙ ? ඇයි ඒ.. ? අපේ එහෙම ජරා ගති නැහැ..
    උබේ ඔලුවෙ එහෙම ඒව වැඩ කරනව නම් උබටත් ඒව එහෙම තමයි පේන්නෙ..

    දැන් ඇති..
    එල බන් උබත් හොද එකා :) වලි ඔන නැහැ ගුඩ් නයිට් සචියා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    මෙතන ආගම් මගුලක් නැහැ.. දැන් ඌ කිව්වද ඔය උබ කියන උන්ට දෙන්න එපා කියල..
    අනික delmar මම දන්නා විදියට කතෝලික.. ඌ මට දීල තියෙන්නෙ.. මාත් දැන් ඌට දීල තියෙන්නෙ ? ඇයි ඒ.. ? අපේ එහෙම ජරා ගති නැහැ..
    උබේ ඔලුවෙ එහෙම ඒව වැඩ කරනව නම් උබටත් ඒව එහෙම තමයි පේන්නෙ..

    දැන් ඇති බං ඕක.. නිකං තරහ වෙන්න ඕන නැහැනෙ..
    කොල්ලො උබට මම කියනදෙ තෙරෙන් නැති සින්කොන් එකක් තියෙනවා මම උබ ගැන නෙමෙහ් කතාකරගන්නේ :rofl: ජාතිවාදෙන් ජන්දේ උබලට දෙන්න හදන එකෙක් ගැන
    එනිවේ නො වලි ඔන් දිස් ත්‍රිඩ්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කොල්ලො උබට මම කියනදෙ තෙරෙන් නැති සින්කොන් එකක් තියෙනවා මම උබ ගැන නෙමෙහ් කතාකරගන්නේ :rofl: ජාතිවාදෙන් ජන්දේ උබලට දෙන්න හදන එකෙක් ගැන
    එනිවේ නො වලි ඔන් දිස් ත්‍රිඩ්
    :):):) ඔව් ඔව් තෙරුම් නොගැනිමක් තියෙන්නෙ එල බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :shocked:අරුණයා නෙද බන් එහෙම කරෙ

    ඌ නම් කියල කිව්වද ජන්දෙ දෙන්න එපා කියල.. එහෙනම් ඌත් වැරදී..
    මම ආවෙත් මේ ටිකකට කලින්.. අයින් වෙන්න ඕනෙ නම් කියපන්.. :oo: එහෙම අසාදාරනයක් වෙලා නම් කිසිම වලියක් නෑ.. um out :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඌ නම් කියල කිව්වද ජන්දෙ දෙන්න එපා කියල.. එහෙනම් ඌත් වැරදී..
    මම ආවෙත් මේ ටිකකට කලින්.. අයින් වෙන්න ඕනෙ නම් කියපන්.. :oo: එහෙම අසාදාරනයක් වෙලා නම් කිසිම වලියක් නෑ.. um out :rolleyes:
    :baffled::baffled:
    පිස්සු කෙලින්න එපා අපේ මහන්සිය :dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඌ නම් කියල කිව්වද ජන්දෙ දෙන්න එපා කියල.. එහෙනම් ඌත් වැරදී..
    මම ආවෙත් මේ ටිකකට කලින්.. අයින් වෙන්න ඕනෙ නම් කියපන්.. :oo: එහෙම අසාදාරනාක් වෙලා නම් කිසිම වලියක් නෑ.. um out :rolleyes:
    පිස්සුද බන් උබට අරුණයා මුලින් කිවුවෙ උබ අයින් වෙන්නෙ මොන මගුලටද අපිත් නොදන්නවා උනාට උබ සහයොගය දිලා ඇති උබට වොට් එන්න :):) කාටවත් අසාදාරණයක් තාම උනෙ නැහැ සිංහල එකා කිස්තියන්ද බුද්දාගමෙද කියලා බලන්නෙ නැහැ සමහරක් වරැදි මත යැවුවාට :) උබ අයින් වෙනවානම් මම එලකිරියෙනුත් යනවා:(:( මෙක ෆන් එකෙ කරමු උබ වගෙ එකෙක් ඉන්නම ඔන මෙක සාර්තක කර ගන්නනම් ගිය පාරක් නොවෙන්න වැඩ කරමු අපි ඉවසලා:)
     
    Status
    Not open for further replies.