LKS007 & Sachith ආගම ගාවගන්නෙහ් නැතිව චන්දෙහ් හොයහන් බ0උබලා දින්නත් නොන්ඩි
චන්ද හොයන්න නම් ඕනෙ නැහැ බන්.. අනික මම හදපු වත් lks හදපු ඒව වත් නෙවේ නෙ.. කවුරු මොනව දැම්මත් ප්රශ්නයක් නැහැ.. අරුනයට කිව්ව දැන් වලි දාගන්න එපා කියල උබත් එල්ලී එල්ලී යන්නෙ නැතුව හිටහන්.. හැමදාම මොකක් හරි කරන්න ගත්තොත් වලියකින් නෙ ඉවර වෙන්නෙ..
මේ සැරේ එහෙම වෙන්න දෙන්න බැහැ..
අනිත් උන්ගෙ ආතල් කඩන්න එපා..
උබලා දින්නත් නොන්ඩි
උබ ගැන මම දන්නවා බං
ඔන්නහ් පො*නයගේ වැඩ

අරුණයා නෙද බන් එහෙම කරෙ
හරි හරි බන් අරුණයා නිසා සචියා එක්ක පැටිලා වැඩක් නැහැ අනික මෙ ත්රෙඩ් එක
ජාතිවාදෙන් ජන්දේ උබලට දෙන්න හදන එකෙක් ගැන
එහෙම අසාදාරනයක් වෙලා නම් කිසිම වලියක් නෑ.. um out 

