මහා කඹ ඇදීමේ තරගය [2014]

කඹ ඇදීමේ 2014 - vote for your leader

  • Total voters
    257
  • Poll closed .
Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඌ නම් කියල කිව්වද ජන්දෙ දෙන්න එපා කියල.. එහෙනම් ඌත් වැරදී..
    මම ආවෙත් මේ ටිකකට කලින්.. අයින් වෙන්න ඕනෙ නම් කියපන්.. :oo: එහෙම අසාදාරනයක් වෙලා නම් කිසිම වලියක් නෑ.. um out :rolleyes:
    පිස්සුද බ0 උබ ඉදහන් උබලට වෙලාසනින් පෙන්නලා දුන්නෙහ් මම මුලින් කිව්වා වගේ නැත්තම් දන්නෙහ් නැද්ද උබලටයි නොන්ඩි :D
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පිස්සුද බ0 උබ ඉදහන් උබලට වෙලාසනින් පෙන්නලා දුන්නෙහ් මම මුලින් කිව්වා වගේ නැත්තම් දන්නෙහ් නැද්ද උබලටයි නොන්ඩි :D
    සිරා සිරා :) උබත් හරි ජාතියක් ආගමක් අයින් කරලා මෙක කරලා වැඩක් නැහැ අපෙ අවුරුද්ද කියන්නෙ අපි තරහා කාරයාටත් කිරිබත් ගෙනියන දවස එල බන් දැන් හරි වැරදි වැටහිම් :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :baffled::baffled:
    පිස්සු කෙලින්න එපා අපේ මහන්සිය :dull:

    :dull:

    පිස්සුද බ0 උබ ඉදහන් උබලට වෙලාසනින් පෙන්නලා දුන්නෙහ් මම මුලින් කිව්වා වගේ නැත්තම් දන්නෙහ් නැද්ද උබලටයි නොන්ඩි :D

    පිස්සුද බන් උබට අරුණයා මුලින් කිවුවෙ උබ අයින් වෙන්නෙ මොන මගුලටද අපිත් නොදන්නවා උනාට උබ සහයොගය දිලා ඇති උබට වොට් එන්න :):) කාටවත් අසාදාරණයක් තාම උනෙ නැහැ සිංහල එකා කිස්තියන්ද බුද්දාගමෙද කියලා බලන්නෙ නැහැ සමහරක් වරැදි මත යැවුවාට :) උබ අයින් වෙනවානම් මම එලකිරියෙනුත් යනවා:(:( මෙක ෆන් එකෙ කරමු උබ වගෙ එකෙක් ඉන්නම ඔන මෙක සාර්තක කර ගන්නනම් ගිය පාරක් නොවෙන්න වැඩ කරමු අපි ඉවසලා:)

    එල..
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඌ නම් කියල කිව්වද ජන්දෙ දෙන්න එපා කියල.. එහෙනම් ඌත් වැරදී..
    මම ආවෙත් මේ ටිකකට කලින්.. අයින් වෙන්න ඕනෙ නම් කියපන්.. :oo: එහෙම අසාදාරනයක් වෙලා නම් කිසිම වලියක් නෑ.. um out :rolleyes:

    :angry: ඒ මොකද උබ එහෙම අයින් වෙන්නේ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කිහිපදෙනෙක් මේ චන්දෙදි ක්‍රිස්තියානි/කතෝලික අපේක්ෂයන්ට ගැරහීමත් ඔවුන්ගේ ආගම නිසා ඔවුන්ට චන්දය දීමෙන් වැලකී සිටීමට චන්දදායකයන්ට බලපෑම් සිදුකිරීම නිසා කිසියම් අසාධාරනයක් සිදුවී ඇත. :frown::frown:

    අදාල නිල සුනඛයන් ගැට ගසා තැබීම මෙම තරඟය ඉදිරියට ගෙනයාමට පිටුවහලක් වේ.
    :)
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කිහිපදෙනෙක් මේ චන්දෙදි ක්‍රිස්තියානි/කතෝලික අපේක්ෂයන්ට ගැරහීමත් ඔවුන්ගේ ආගම නිසා ඔවුන්ට චන්දය දීමෙන් වැලකී සිටීමට බලපෑම් සිදුකිරීම නිසා කිසියම් අසාධාරනයක් සිදුවී ඇත. :frown::frown:

    අදාල නිල සුනඛයන් ගැට ගසා තැබීම මෙම තරඟය ඉදිරියට ගෙනයාමට පිටුවහලක් වේ.
    :)
    දැන් ඉවරනෙ නිවෙන ගින්නට පිදුරු නොදා හිටින්:oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කිහිපදෙනෙක් මේ චන්දෙදි ක්‍රිස්තියානි/කතෝලික අපේක්ෂයන්ට ගැරහීමත් ඔවුන්ගේ ආගම නිසා ඔවුන්ට චන්දය දීමෙන් වැලකී සිටීමට චන්දදායකයන්ට බලපෑම් සිදුකිරීම නිසා කිසියම් අසාධාරනයක් සිදුවී ඇත. :frown::frown:

    අදාල නිල සුනඛයන් ගැට ගසා තැබීම මෙම තරඟය ඉදිරියට ගෙනයාමට පිටුවහලක් වේ.
    :)
    උවිදු පුතා නො වලි ඔන් තිස් ත්‍රිඩ්
    oo7dt.gif
    බැක් ඔෆ්
     
    Status
    Not open for further replies.