|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16501731 said:
    :P එල එල. ක්‍රිකට් පාරවල් ගොඩක් ගහන්න ඕනෙ මේ සතියෙම :P

    ගැහැවුව ද ක්‍රිකට්?
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කෙටි කාලීන මිශන් තියෙන, සිම්පල් ගේම් එකක් කියපල්ලකො
    ආමි සීන් එපා.
    ක්‍රිකට් 7 වගේ හොඳා නේද :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙටි කාලීන මිශන් තියෙන, සිම්පල් ගේම් එකක් කියපල්ලකො
    ආමි සීන් එපා.
    ක්‍රිකට් 7 වගේ හොඳා නේද :P

    ක්‍රිකට් ගේම් එක නරක නෑ. හැබැයි ඉතින් ටිකක් වෙලා යද්දි එපා වෙයි ද දන්නෙ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16512420 said:
    ඊයෙ ට්‍රිප් එකක් ගිය. අද ඉඳන් වැඩ අල්ලන්න ඕනේ :P

    එහෙනම් අද දවල් කෑමෙන් පසු වැඩ අල්ලයි වගේ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන්නකො එහෙනම් අයිඩියාස්

    oya kamathi mona jaathiye games da kivvoth e vage eeva dennum. vedi thiyanne nathi eevanum ithin ekko strategy venna oona. naththum adventure venna oona. etc.