උඹලා එක පැත්තකටවත් එන්නේ නැතිතම් මේකේ පෝස්ට් දාන්න එපා යකෝ. එතකොට උඹලා ටීම් එකකට වැටුනහම ඒ ටීම් එකට පැඩුයි උඹලා අනිත් පැත්තට ගියොත්.![]()
වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...
1. ගයාන්කුවේට්
2. mjayanatha
3. Mr.chachi
4. yasiru2k
5. 5tech
6. badyfady
7. asylum
8. Gasa84
9. Malpappa
10. SSR@
11. wall-e
12. Delmar
13. පිස්සු පුස
14. dinchad
15. donta
16. Kasunrock619
17. .... දැන්ම අමතන්න ... වාසි පැත්තට හෝයියා



මලක් වගේ ආවා ...... එහෙනම් සැපක් ගමු නේ ........ රෝවින් ගේ එකේ තමා ගිය පාර හිටියේ
![]()



උඹව තමා ගන්නේ නැත්තේ.ubawa ganan ganne naha



මම් එහෙනම් ඉල්ලා අස් වෙනව,පිස්සු පුසා;16513468 said:අඩෝ තොයි මායි එක පැත්තේ![]()
ඔනෙ නැ ඉදල අනිත් පැත්තට චන්දෙ දෙනව්.



![]()
වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...
1. ගයාන්කුවේට්
2. mjayanatha
3. Mr.chachi
4. yasiru2k
5. 5tech
6. badyfady
7. asylum
8. Gasa84
9. Malpappa
10. SSR@
11. wall-e
12. Delmar
13. පිස්සු පුස
14. dinchad
15. donta
16. Kasunrock619
17. .... දැන්ම අමතන්න ... වාසි පැත්තට හෝයියා



යාළුවා;16513425 said:මම කිව්වනෙ රොවිය එනවා කියල
යකෝ උදේ 8.45 ඉඳන් කට්ට කෑවෙ නිකන් යන්නද?
උඹව තමා ගන්නේ නැත්තේ.
උඹ කොහෙම හරි මේ කාලෙට එනවා නේ.

mama nathath mage fake tika innwane