මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹලා එක පැත්තකටවත් එන්නේ නැතිතම් මේකේ පෝස්ට් දාන්න එපා යකෝ. එතකොට උඹලා ටීම් එකකට වැටුනහම ඒ ටීම් එකට පැඩුයි උඹලා අනිත් පැත්තට ගියොත්.

:oo::oo::oo:
සිරාවට:frown:
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙම නැහැ .....අපිඅට team වලට යන්නත් පුළුවන්...එහෙම අලුත් නීති නැහැ .....මොන team එකේ උනත් වාසි පිලට හෝයියා :P:P:P
    ඒ අසාධාරණයි. ටීම් එකකට නොගිහින් කේවල් කරාට කමක් නෑ. ටීම්වලට ගිහින් කරාම කැතයි වැඩේ. යකෝ ලංකාවේ දේශපාලුවෝ වගේ වෙන්න එපා.

    :P:P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    1) Rovin ( විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම")

    avatar121927_9.gif


    2)blacktulip ( tag of war )

    avatar255732_61.gif




    පෝස්ට් අංකය ඔත්තේ නම් ඔවුන් පළමු කණ්ඩායමටද
    ඉරට්ටේ නම් ඔවුන් දෙවන කණ්ඩායමටද පෝස්ට් දමන
    පිළිවෙලට සාමාජිකයන් වෙන් කරනවා ඇත.

    bump

    50 one :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒවා ඔට්ටු නෑ යකෝ.

    අපි මැතිවරණ කොමසාරිස් එක්ක සාකච්ජාවක් ඉල්ලා උඹව සදාකාලිකව තහනම් කොරනවා.

    :P:P:P



    yakow mawa ayin karanna:lol::lol: gt tath gedara yanna wenne ehema unoth
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. Delmar
    13. පිස්සු පුස
    14. dinchad
    15. donta
    16. Kasunrock619
    17. .... දැන්ම අමතන්න ... වාසි පැත්තට හෝයියා

    Daganin mawath okata.
    Keeyak hari hoyagena goda yanna one. :P:rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ජොනී බට්ට;16513561 said:
    වැඩි වැඩියෙන් දෙන්න පැත්තට තමයි අපි :frown:
    රෙද්ද තමා. අපි ලොක්කට කලින්ම කියලා රෙප් කොල්ලය නවත්තනවා.

    :lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඒ අසාධාරණයි. ටීම් එකකට නොගිහින් කේවල් කරාට කමක් නෑ. ටීම්වලට ගිහින් කරාම කැතයි වැඩේ. යකෝ ලංකාවේ දේශපාලුවෝ වගේ වෙන්න එපා.

    :P:P:P

    1. වාසි පැත්තට හෝයියා :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ අසාධාරණයි. ටීම් එකකට නොගිහින් කේවල් කරාට කමක් නෑ. ටීම්වලට ගිහින් කරාම කැතයි වැඩේ. යකෝ ලංකාවේ දේශපාලුවෝ වගේ වෙන්න එපා.

    :P:P:P

    ලංකාවේ එහෙම තමයි අයි ඩෝන්ට් නො වයි :P:P:P
     
    Status
    Not open for further replies.