සිරාවටඋඹලා එක පැත්තකටවත් එන්නේ නැතිතම් මේකේ පෝස්ට් දාන්න එපා යකෝ. එතකොට උඹලා ටීම් එකකට වැටුනහම ඒ ටීම් එකට පැඩුයි උඹලා අනිත් පැත්තට ගියොත්.
![]()

ඒ අසාධාරණයි. ටීම් එකකට නොගිහින් කේවල් කරාට කමක් නෑ. ටීම්වලට ගිහින් කරාම කැතයි වැඩේ. යකෝ ලංකාවේ දේශපාලුවෝ වගේ වෙන්න එපා.එහෙම නැහැ .....අපිඅට team වලට යන්නත් පුළුවන්...එහෙම අලුත් නීති නැහැ .....මොන team එකේ උනත් වාසි පිලට හෝයියා![]()



1) Rovin ( විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම")
![]()
2)blacktulip ( tag of war )
![]()
පෝස්ට් අංකය ඔත්තේ නම් ඔවුන් පළමු කණ්ඩායමටද
ඉරට්ටේ නම් ඔවුන් දෙවන කණ්ඩායමටද පෝස්ට් දමන
පිළිවෙලට සාමාජිකයන් වෙන් කරනවා ඇත.

ඒවා ඔට්ටු නෑ යකෝ.
අපි මැතිවරණ කොමසාරිස් එක්ක සාකච්ජාවක් ඉල්ලා උඹව සදාකාලිකව තහනම් කොරනවා.

gt tath gedara yanna wenne ehema unothමම් එහෙනම් ඉල්ලා අස් වෙනව,ඔනෙ නැ ඉදල අනිත් පැත්තට චන්දෙ දෙනව්.
![]()

![]()
වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...
1. ගයාන්කුවේට්
2. mjayanatha
3. Mr.chachi
4. yasiru2k
5. 5tech
6. badyfady
7. asylum
8. Gasa84
9. Malpappa
10. SSR@
11. wall-e
12. Delmar
13. පිස්සු පුස
14. dinchad
15. donta
16. Kasunrock619
17. .... දැන්ම අමතන්න ... වාසි පැත්තට හෝයියා


දැන් තමයි නියමම වෙලාව ...sup කරන්න

රෙද්ද තමා. අපි ලොක්කට කලින්ම කියලා රෙප් කොල්ලය නවත්තනවා.ජොනී බට්ට;16513561 said:වැඩි වැඩියෙන් දෙන්න පැත්තට තමයි අපි![]()



ඒ අසාධාරණයි. ටීම් එකකට නොගිහින් කේවල් කරාට කමක් නෑ. ටීම්වලට ගිහින් කරාම කැතයි වැඩේ. යකෝ ලංකාවේ දේශපාලුවෝ වගේ වෙන්න එපා.

මාවත් එක් පිලකට ගන්න

ඒ අසාධාරණයි. ටීම් එකකට නොගිහින් කේවල් කරාට කමක් නෑ. ටීම්වලට ගිහින් කරාම කැතයි වැඩේ. යකෝ ලංකාවේ දේශපාලුවෝ වගේ වෙන්න එපා.


