~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෝ මොකද හිනාවෙන්නේ......:angry:
    ආනා එහෙම නෑ තුදූ...
    අපි මේ බලන්නෙ ඔයාව හොයාගෙන තෑගි දිනා ගන්න :rofl:
    හම්බෙ‍යි උඹලට බම්බුවක්......:growl:
    හින්ට් ටික කියපිය මූ හොයාගන්න :frown::frown::frown:
    මගේ මොනවා හො‍යන්නද බොල......තොපි මාව දන්නැද්ද......:angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෙ දවසක් විතර පරන විස්කි බාගයක් හම්බ උනා:P ස්කුටරෙ තිබිලා පාවිච්චියක් නැති නිසා සැගඋන අමුත්තට මේක දෙනවා ඉන්න තැනකින් එලයට වර:lol:

    674ocp.jpg

    කොල්ලා use කරන්නේ XP වගේ! :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උයාව සමූහ දූශනේකට ලක් කරල :(
    උඹත් ඒකේ කොටස් කරුවෙක්......ඊලඟට වැඩට ‍යන දවසේ බ‍යික් එක කැඩි‍යන්......:sorry:
     
    Status
    Not open for further replies.