~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Rex921
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
tuzki-bunny-emoticon-040.gif
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අවස්ථා දෙකද :growl::growl::growl::growl::growl:

    3) එක මෙම්බර් කෙනෙක්ට අනුමාන මෙම්බර්ස්ල දෙන්නෙක් නම් කරන්න පුලුවන් (ඒ කිව්වේ ඔයාලට අවස්ථා දෙකක් තියෙනවා නම් ප්‍රකාශ කරන්න ඒක එක පාර ලබා ගන්නත් පුලුවන් නැත්තම් වරකට එක බැගින් දෙවතාවකට ප්‍රකාශ කරන්නත් පුලුවන්)
    m04102.gif

    4) ඊට අමතරව චැට් කරන්න සහ ප්‍රශ්න අහන්න පුලුවන් කැමති තරමක්.(ත්‍රෙඩ් එකෙන් පමණක් මේ සම්බන්ධව ප්‍රශ්න විමසීම කරන්න පුලුවන්..)
    t1101.gif

    5) තමන් අනුමාන කරන සැඟවුනු අමුත්තා නම් කරද්දී රතු පාටින් නිවැරදිව මෙම්බර්ව නම් කරන්න. (වෙනත් නම් , වැරදි නම් කිසිවක් පිලිතුරක් ලෙස බාරගනු නොලැබේ)
    t9007.gif

    උදා :- ~Hansel~
    *පසුව වෙනස් කරන ලද පිලිතුරු අවලංගු වේ.
    (උත්තරේ Edit කරල තිබුනොත් සොරි වෙන්න අවස්ථාව අහිමි වෙනවා එහෙම කලාම ආයේ ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ හොඳේ..)
     
    අඩේ මේක කියෙව්වෙ නෑ බන්...
    අඩේ තව එක චාන්ස් එකක් දියන්කෝ.....:(:(:(
     
    Status
    Not open for further replies.