~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒකට නම් රිදිලා......
    tuzki-bunny-emoticon-007.gif

    මානසිකව වෙව්ව වෙන ගිහින් නූලෙන් බේරුණේ...
    :lol::lol:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කෑල්ලගේ නංගිට , නෑනට අසීමිත පෙමක් තියෙන බස් වල යනකොට කෙල්ලෙක් දැක්කොත් ඉන්නම බැරි නිතරම ලිංගික මෙව්වා එකෙන් පෙළෙන ත්‍රෙඩ් දමා නා ගන්නා අයෙකි කියුවොත්...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෑල්ලගේ නංගිට , නෑනට අසීමිත පෙමක් තියෙන බස් වල යනකොට කෙල්ලෙක් දැක්කොත් ඉන්නම බැරි නිතරම ලිංගික මෙව්වා එකෙන් පෙළෙන ත්‍රෙඩ් දමා නා ගන්නා අයෙකි කියුවොත්...
    :oo::oo::oo:

    කොහෙදි හරි මේ කතාව දැක්ක දැක්ක වගේ මතකයි
    නිච්චියක් නෑ නොවැ..

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බලන් ගියාම කිරියේ කෙල්ලෝ කොල්ලො
    වැඩියෙන්ම ආදරේ රෙක්ස් ට..

    මූට VIP විදියට සලකන්න ඕන..පොරක් බලන් ගියාම :shocked::shocked::shocked:
    ඡන්දෙ ඉල්ලන්න එහෙම ආසවක් නැතෙයි.
    :):):)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජය මල්ලේ හිමි කරුවා

    රෙප් 300+ ක ජය මල්ලේ හිමි කරුවා ඔබද? :yes:

    37095402_1230024017_sost.jpg
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කෑල්ලගේ නංගිට , නෑනට අසීමිත පෙමක් තියෙන බස් වල යනකොට කෙල්ලෙක් දැක්කොත් ඉන්නම බැරි නිතරම ලිංගික මෙව්වා එකෙන් පෙළෙන ත්‍රෙඩ් දමා නා ගන්නා අයෙකි කියුවොත්...

    ආර්. පතිරණ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    me oya amutta adat EK awtda tyenawada :oo: ?

    ඒ ගැන මොකුත් ම හොයන්න හැටියක් නෑ..
    ඔත්තුකාරයෝ හැම තැනම ප්‍රොෂයිල් එක
    ලෝඩ් කරන් ඉන්නේ කස්ටිය මගේ ලාස්ට්
    ඇක්ටිවිටි එක අල්ලන්න..:lol::lol::lol:

    Status
    Not open for further replies.