~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
එහෙමද..... එහෙනං විනාඩි විස්සක් දණගහගෙන හිටපන්.....:growl:

3.gif
3.gif
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    සැගවුනු අමුත්තා සෙවීම තේමා ගීතය

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න කිරිය සොය සොයා..........

    නෙලුම් මලක්ද පන්සලේ....
    මදාවියෙක්ද හන්දියේ......
    ගොනෙක් ද දුවන රට වටේ.....
    ‍හොරෙක්ද ඉන්න කූඩුවේ......//

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........


    රුවක්ද ඇත්තෙ මිනිමරූ.......
    හමක්ද ඇත්තෙ හරි කළු.....
    කුකුල්ද කෙලිට පැනි පෙරූ.......
    ඇදන්ද හැංගුනේ සළු...........// :lol:


    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........:rofl:




    මුල් ගීය - කියන්න කව්ද ඔබ කියා..

    :lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113

    Hint 4
    On the Way
    :):):)
    (5:00 pm valata kalin labei)

    මොනවාද දිපු හින්ට්ස් 3. :oo:කලින් දිපු හින්ට් ඔක්කොම එකට දාපන්..:) පරන ඒවා හොයන්න බැ දැන්.. :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනවාද දිපු හින්ට්ස් 3. :oo:කලින් දිපු හින්ට් ඔක්කොම එකට දාපන්..:) පරන ඒවා හොයන්න බැ දැන්.. :dull:
    මට උඹව සැක‍යි..... උඹ නේද සැඟවුනු අමුත්තා......:oo::angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සැගවුනු අමුත්තා සෙවීම තේමා ගීතය

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න කිරිය සොය සොයා..........

    නෙලුම් මලක්ද පන්සලේ....
    මදාවියෙක්ද හන්දියේ......
    ගොනෙක් ද දුවන රට වටේ.....
    ‍හොරෙක්ද ඉන්න කූඩුවේ......//

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........


    රුවක්ද ඇත්තෙ මිනිමරූ.......
    හමක්ද ඇත්තෙ හරි කළු.....
    කුකුල්ද කෙලිට පැනි පෙරූ.......
    ඇදන්ද හැංගුනේ සළු...........// :lol:


    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........:rofl:




    මුල් ගීය - කියන්න කව්ද ඔබ කියා..
    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ ගැන විශේෂ පරීක්ෂණ‍යක් කරන්න ඕන......මුගේ අවතාරේ ගැන වාර්තාවක් හදපන්......:dull:
    ඕකේ සර්. හිසකෙස් වලින් පටං ගන්නද ?
    4.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මොනවාද දිපු හින්ට්ස් 3. :oo:කලින් දිපු හින්ට් ඔක්කොම එකට දාපන්..:) පරන ඒවා හොයන්න බැ දැන්.. :dull:

    first page eke thiyanawa :)
    ita amatharawa,
    >location eka thaama handunagena nomatha
    >rep kotu thiyana elakiri eke reputed member kenek
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇත්තටම කවුද අනෙ මේ හොල්මන ? :rofl: හිතා ගන්නවත් බෑනෙ ....:baffled::rofl:
     
    Status
    Not open for further replies.