මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :dull: :rolleyes: රජයේ තව උසස් රැකියා ඉතුරු වෙලා තියෙනවද ? :(
    අපොයි ඔව් හදල හරි දෙන්නම් :P


    :rolleyes: රොවින්ට විරුද්ධව මොනවද ඔයාලා ලග තියෙන සාක්ශි..
    ඔප්පු කරන්න පුලුවං දේවල් කියන්න බලන්න :rolleyes::rolleyes:
    බය වෙන්ඩ එපා හොර ශාක්ශි හරි හෙට උදේ එද්දි එලියට දානව :):)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,711
    3,310
    113
    ඉක්මනට රතු පාට කට්ටිය මාව දෑනුවත් කරලා නිල් පාට වෙයල්ලා මචන්

    පතිරණ confirm කරලා තිබ්බා දැක්කා :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපොයි ඔව් හදල හරි දෙන්නම් :P



    බය වෙන්ඩ එපා හොර ශාක්ශි හරි හෙට උදේ එද්දි එලියට දානව :):)
    අර ඇමති කම් හදනවා වගේද :lol: :rofl::rofl:

    යකෝ හොර එ්වා හදනවා කියලා මෙතන එළිපිටම කිව්වම මිනිස්සු පිලි ගනියි ද ? :lol:
    ආ පිලිගත්තත් නැතත් වැඩක් නෑ නේහ්.. ආන්ඩුව නෙහ් :baffled::baffled::dull:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඉක්මනට රතු පාට කට්ටිය මාව දෑනුවත් කරලා නිල් පාට වෙයල්ලා මචන්

    කවුරු හරි හිතනව නම් අපිව වරදාන වරප්‍රසාද වලට ගන්න පුලුවන් කියල ඒක ලොකු වැරදීමක්.
    අපේ පිලට ජය වේවා.
    :):):):)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔයා සපෝට් කලේ සචිත්ට නේද සහෝ
    එයා පරාද උනා නේද ? :rolleyes:

    monawa karannada ban
    den ape
    avatar255732_61.gif
    ta meyata ube watina mewwa eka denna oney :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර ඇමති කම් හදනවා වගේද :lol: :rofl::rofl:

    යකෝ හොර එ්වා හදනවා කියලා මෙතන එළිපිටම කිව්වම මිනිස්සු පිලි ගනියි ද ? :lol:
    ආ පිලිගත්තත් නැතත් වැඩක් නෑ නේහ්.. ආන්ඩුව නෙහ් :baffled::baffled::dull:
    ආයෙත් අහල අපිට කල නොහැක්කක් නොමැත.:P

    අපි කරන දේ කියනව, කියන දේ කරනව ,ආයෙ කොලෙ වහල ගහන්නෙ නැ.:lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    monawa karannada ban
    den ape
    avatar255732_61.gif
    ta meyata ube watina mewwa eka denna oney :):)
    සචිත් පැරදුනා නං උඹලට තිබ්බෙ එහෙම කොහොමද පැරදුනේ.. මේක හොර කියලා ගේම ඉල්ලන්න නෙහ්.. දේශපාලකයො වගේ..:lol:
    ඔයා ‍එහෙම නොකර පක්සෙ මාරු කරලා අපිටත් කියනවා මේ පැත්තට එන්නලු... සහෝ ඔයා ජන්ද දායකයින්ව මුලාවේ දානවා නෙහ්..:no::baffled::baffled:
    හරි ප්‍රතිපත්තියක් නැති දෙපැත්තට වැනෙන මලක් වගේ ඔයා කොහොමද අපේ වටිනා මෙව්වා එක එයාට දෙන්න කියන්නෙ හා ? :rofl::rofl:
    7.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙත් අහල අපිට කල නොහැක්කක් නොමැත.:P

    අපි කරන දේ කියනව, කියන දේ කරනව ,ආයෙ කොලෙ වහල ගහන්නෙ නැ.:lol::lol:
    ඔව් ඔව්.. ඒක අපි නොදන්නවා යෑ :rofl::lol::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම
    Roviya apita api roviyata
     
    Status
    Not open for further replies.