මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සචිත් පැරදුනා නං උඹලට තිබ්බෙ එහෙම කොහොමද පැරදුනේ.. මේක හොර කියලා ගේම ඉල්ලන්න නෙහ්.. දේශපාලකයො වගේ..:lol:
    ඔයා ‍එහෙම නොකර පක්සෙ මාරු කරලා අපිටත් කියනවා මේ පැත්තට එන්නලු... සහෝ ඔයා ජන්ද දායකයින්ව මුලාවේ දානවා නෙහ්..:no::baffled::baffled:
    හරි ප්‍රතිපත්තියක් නැති දෙපැත්තට වැනෙන මලක් වගේ ඔයා කොහොමද අපේ වටිනා මෙව්වා එක එයාට දෙන්න කියන්නෙ හා ? :rofl::rofl:
    7.gif

    උබ මගෙන් අහ්ගන්න තමා...සුනක ඩේනුව :angry::angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by r.pathirana
    mokadda case eka mama thama vote karanne katada decide karala ne tharageta enawa
    onna ohe uba ape ekata waren :lol:
    අපො මුගෙ පැත්තට යන්ඩ එපා, මුගෙ චරිතෙ හොද නැ.:P
    දැන් තමයි අරුනයගෙ අගෙ තෙරෙන්නෙ, අරුනය බොට බැනපුව හොයල ,දෙන්නම් බොට ජම්බො.:lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi

    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84

    9. Malpappa
    10. SSR@

    11. wall-e
    12. පිස්සු පුස

    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther

    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007

    25. Harsh7046
    26. LKS007
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:


    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්


    මුන්ගෙන් හතර දෙනයි ටීම් වල නැත්තෙ... පුදන කොටම කාපි යකා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ පැත්තට වොට් කරන සියලුම දෙනාට රජයේ උසස් රැකියා ලබා දෙන්ඩ මම පොරොන්දු වෙනව, ඔය රොවින්ට එවැනි සහතිකයක් දිය හැකිද?? බැහැ මිත්‍රවරුනි බැහැ. බුද්ධිමත් ඔබේ චන්දය balcktulip ගේ කන්ඩායමට යොමු කර රජයේ උසස් රැකියාවක් ලබා ගන්න.
    :):)
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපො මුගෙ පැත්තට යන්ඩ එපා, මුගෙ චරිතෙ හොද නැ.:P
    දැන් තමයි අරුනයගෙ අගෙ තෙරෙන්නෙ, අරුනය බොට බැනපුව හොයල ,දෙන්නම් බොට ජම්බො.:lol::lol:
    සන්ධාන ඔෆිස් එකේ එක ප්ලේන්ටිය බීපු උඹට මාව අමතකවුන හැටියක්:(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සන්ධාන ඔෆිස් එකේ එක ප්ලේන්ටිය බීපු උඹට මාව අමතකවුන හැටියක්:(:(
    එහෙම තමයි ආණ්ඩුවෙන් එලියට ගිය ගමන් දේශද්‍රොහිය වෙනව, උබ දන්නෙ නැද්ද :P:lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අපේ පැත්තට වොට් කරන සියලුම දෙනාට රජයේ උසස් රැකියා ලබා දෙන්ඩ මම පොරොන්දු වෙනව, ඔය රොවින්ට එවැනි සහතිකයක් දිය හැකිද?? බැහැ මිත්‍රවරුනි බැහැ. බුද්ධිමත් ඔබේ චන්දය balcktulip ගේ කන්ඩායමට යොමු කර රජයේ උසස් රැකියාවක් ලබා ගන්න.
    :):)
    Tug Of War
     
    Status
    Not open for further replies.