සචිත් පැරදුනා නං උඹලට තිබ්බෙ එහෙම කොහොමද පැරදුනේ.. මේක හොර කියලා ගේම ඉල්ලන්න නෙහ්.. දේශපාලකයො වගේ..
ඔයා එහෙම නොකර පක්සෙ මාරු කරලා අපිටත් කියනවා මේ පැත්තට එන්නලු... සහෝ ඔයා ජන්ද දායකයින්ව මුලාවේ දානවා නෙහ්..
හරි ප්රතිපත්තියක් නැති දෙපැත්තට වැනෙන මලක් වගේ ඔයා කොහොමද අපේ වටිනා මෙව්වා එක එයාට දෙන්න කියන්නෙ හා ?![]()
![]()
උබ මගෙන් අහ්ගන්න තමා...සුනක ඩේනුව










)




