~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16515857 said:
    අවුරුද්දකට සැරයක් නානවට වඩා හොඳයිනේ බං සතියකට සැරයක්වත් නාන එක. ඒක පළමු පියවර. ඊට පස්සෙ වෙනස් කරලා ගමු :rofl:
    හා..... උඹ කි‍යනකං හිටි‍යේ.....:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar276569_24.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පරණ අවුරුද්දට නාන්න ගන්න ති‍යන කොල ජාති‍ය මොකක්ද කි‍යලා කවුරුහරි දන්නවද.....රෑ වෙන්න කලින් නාගන්නත් එපැ‍යි.....:baffled:

    උබ කියලා තියන විදියටම ඔක්කොම චාරිත්‍ර ටික කරනවාද
    බන්:shocked:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ප්‍රශ්න කොටියයි..නේද, අපි නම් අහුවෙයි ඔව්වට... :P

    කො‍ටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
    අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්‍රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී.. :yes:
    කිසිම idea එකක් නෑ:dull:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    උබ කියලා තියන විදියටම ඔක්කොම චාරිත්‍ර ටික කරනවාද
    බන්:shocked:
    එහෙම එකක් නෑ බන්......පුලුවන් විදි‍යට කරනවා.....:yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Location: හඳුනාගෙන නොමැත mun mehema kiyaddi uba neme kiyala kiyannea khomada :dull::dull:
    choko onii :P:P

    උඹටත් දැන් චොකලට් පිස්සුවක් හැදිලා වගේ......
     
    Status
    Not open for further replies.