ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයෙ මගෙ සර්විස් සෙන්ටර් එක වහල තිබ්බෙ :oo: වෙන එකකින් දැම්ම :) පොර බයික් එක විකුනනවද අහනව :nerd: මන් කිව්ව නෑ කියල ලයික බොස් වගේ :dull: පස්සෙ පොරගෙ අදහස ෆුල් සර්විස් එකක් දාන්න :shocked: හැන්ඩ්ල් කප් සෙට් ගලවල ග්‍රීස් කරල,බ්‍රේක් ඔයිල් බලල ,ෆෝක් ඔයිල් දාල සීල් ගහල , එන්ජින් ඔයිල් දාල ඔක්කොටම 2400.මන් අතේ වැඩියෙන් සල්ලි තිබ්බ හින්ද නෝර්මල් සර්විස් එකක් දාන්න කිව්ව :P ෆොටෝ පාරවල් කීපෙකුත් ගැහුව

    :love: කොහොමද චන්ඩිය.මස්කියුලර් බොඩි එකයි එන්ජිමයි දැක්කහම ආසයිනේ :love:

    21f0a6w.jpg

    එන්ජිම?:shocked:

    ප්ලාස්ටික් කෑලි ගොඩක් අස්සෙ හූනු බිජ්ජක් වගේ එකක් පේනවා.....:lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    මේකට මහත දැම්ම කියන්නෙ ඒක තෙල් කිරිල්ලට බලපානවලු.මන් රේස් යන්නැති හින්ද මේ හොදටම ඇති.

    උබට race යන්න බැ කියලා කියපන්, කොහොමද තෝව වෙන bike වලින් පහු කරන යනකොට, දුක තමා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    ඊයෙ මගෙ සර්විස් සෙන්ටර් එක වහල තිබ්බෙ :oo: වෙන එකකින් දැම්ම :) පොර බයික් එක විකුනනවද අහනව :nerd: මන් කිව්ව නෑ කියල ලයික බොස් වගේ :dull: පස්සෙ පොරගෙ අදහස ෆුල් සර්විස් එකක් දාන්න :shocked: හැන්ඩ්ල් කප් සෙට් ගලවල ග්‍රීස් කරල,බ්‍රේක් ඔයිල් බලල ,ෆෝක් ඔයිල් දාල සීල් ගහල , එන්ජින් ඔයිල් දාල ඔක්කොටම 2400.මන් අතේ වැඩියෙන් සල්ලි තිබ්බ හින්ද නෝර්මල් සර්විස් එකක් දාන්න කිව්ව :P ෆොටෝ පාරවල් කීපෙකුත් ගැහුව

    :love: කොහොමද චන්ඩිය.මස්කියුලර් බොඩි එකයි එන්ජිමයි දැක්කහම ආසයිනේ :love:

    21f0a6w.jpg

    අඩෝ photo එකක් ගත්තම ලස්සනට color balance කරපන්, මොකද්ද බන් මේ ෆොටෝ එක, එකත් bike එක වගේම fali... :(
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඊයෙ මගෙ සර්විස් සෙන්ටර් එක වහල තිබ්බෙ :oo: වෙන එකකින් දැම්ම :) පොර බයික් එක විකුනනවද අහනව :nerd: මන් කිව්ව නෑ කියල ලයික බොස් වගේ :dull: පස්සෙ පොරගෙ අදහස ෆුල් සර්විස් එකක් දාන්න :shocked: හැන්ඩ්ල් කප් සෙට් ගලවල ග්‍රීස් කරල,බ්‍රේක් ඔයිල් බලල ,ෆෝක් ඔයිල් දාල සීල් ගහල , එන්ජින් ඔයිල් දාල ඔක්කොටම 2400.මන් අතේ වැඩියෙන් සල්ලි තිබ්බ හින්ද නෝර්මල් සර්විස් එකක් දාන්න කිව්ව :P ෆොටෝ පාරවල් කීපෙකුත් ගැහුව

    :love: කොහොමද චන්ඩිය.මස්කියුලර් බොඩි එකයි එන්ජිමයි දැක්කහම ආසයිනේ :love:

    Mekada ube pan bike, maru:):lol: B-Charge sencer BOX ekada bun oya kalu pat box eka:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඊයෙ මගෙ සර්විස් සෙන්ටර් එක වහල තිබ්බෙ :oo: වෙන එකකින් දැම්ම :) පොර බයික් එක විකුනනවද අහනව :nerd: මන් කිව්ව නෑ කියල ලයික බොස් වගේ :dull: පස්සෙ පොරගෙ අදහස ෆුල් සර්විස් එකක් දාන්න :shocked: හැන්ඩ්ල් කප් සෙට් ගලවල ග්‍රීස් කරල,බ්‍රේක් ඔයිල් බලල ,ෆෝක් ඔයිල් දාල සීල් ගහල , එන්ජින් ඔයිල් දාල ඔක්කොටම 2400.මන් අතේ වැඩියෙන් සල්ලි තිබ්බ හින්ද නෝර්මල් සර්විස් එකක් දාන්න කිව්ව :P ෆොටෝ පාරවල් කීපෙකුත් ගැහුව

    :love: කොහොමද චන්ඩිය.මස්කියුලර් බොඩි එකයි එන්ජිමයි දැක්කහම ආසයිනේ

    ah.... menna paan bicycale photooo ekakkkkk.....:shocked::shocked::shocked::shocked::shocked:

    CT100 eken denne umbata gemata avot................!!!! Chanaka & Chamitha dannava mage CT100 eke tharama....

    mona unat gedara tiyan indala hari hondata use karala tiyanava umba bike eka......!!!!:):):):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්ජිම?:shocked:ප්ලාස්ටික් කෑලි ගොඩක් අස්සෙ හූනු බිජ්ජක් වගේ එකක් පේනවා.....:lol::lol::lol:
    හරිදුට ජෙලි හැදිල මගෙ බයික් එක දැකල
    avatar242676_20.gif
    avatar242676_20.gif

    උබට race යන්න බැ කියලා කියපන්, කොහොමද තෝව වෙන bike වලින් පහු කරන යනකොට, දුක තමා
    දවල් හීන තම ඉතින්
    avatar242676_20.gif
    avatar242676_20.gif

    අඩෝ photo එකක් ගත්තම ලස්සනට color balance කරපන්, මොකද්ද බන් මේ ෆොටෝ එක, එකත් bike එක වගේම fali... :(
    උබ මේ මගුලක් කියෝනව :oo:

    Mekada ube pan bike, maru:):lol: B-Charge sencer BOX ekada bun oya kalu pat box eka:P
    ඒ තියෙන්නෙ ඒයාර් ෆිල්ටර් එක.උබලගෙ වගේ විස්කොතු කෑල්ලක් නෙමේ එන්නෙ ෆිල්ටර් එකට
    avatar242676_20.gif
    avatar242676_20.gif

    ah.... menna paan bicycale photooo ekakkkkk.....:shocked::shocked::shocked::shocked::shocked:CT100 eken denne umbata gemata avot................!!!! Chanaka & Chamitha dannava mage CT100 eke tharama....mona unat gedara tiyan indala hari hondata use karala tiyanava umba bike eka......!!!!:):):):)

    :love::love::love:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ අලුත් අවුරුද්දක් කුකුලොස්

    ආහ් අවුරුදු කියල එකක් තියනව නේද?:baffled:

    එසේම වේවා...:)
    ඉස්සර නම් තාත්තලගෙ ගමේ ගිහින් අයියල සැට් එකත් එක්ක පට්ට ආතල් වැඩ කරල එන්නෙ. දැන් එකෙක්ටවත් වෙලාවක් නෑ ගෙවල්වලත්නෑ..:no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ මගේ කට. උබගේ bike එක hornet එකක් එක්ක තියලා ඇහුවොත් මොකද්ද හොද කියලා උබ දෙන උත්තරය මොකද්ද,
    තෙල් කිරිල්ල අතින් හොර්නට් එකට වඩා මගෙ එක හොදයි කියනව

    problem.png
     
    Status
    Not open for further replies.