ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචන්ස්ලා බයික් එකක් ගතහම...පලවෙනි සර්විස් එක කරනකන් 40 පන්නන් නැතුව පදින්න ඔනෙ ද..?? 40 පන්නලා පැද්දොත් එන්ජිම අවුල් යනවද.>??

    :dull:

    ලග පදිනවා නම් හෙමින් පැදපන්
    ඔය කොච්ර කීවත් එක දිගට කි.මි 100 වගේ යනවා නම් ඉතින් මුල් ටිකේ හිමින් ගහින් ඉතුරු ටික හයියෙන් යතෑකි මගේ මතයට අනුව නම්.. :dull:

    මං අහලා තියෙන විදිහට ඔක අර පිස්ටන් එකයි එ මෙව්වා ටිකයි ගාන්ට ස්මූත් එකේ කැපිලා මෙව්ව වෙන්න තමා යන්න කියන්නේ
    ඒත් ඕක යද්දී ටික ටික රත් වෙද්දී ප්‍රසාරණය වෙලා එව්ව මෙව්වා වෙලා නොර්මල් ගාන්ට එනවාලු.. :rolleyes:

    කෝම උනත් මං අලුතින් ඉන්දියන් එකක් අරන් නෑ
    ඒක නිසා දන්නෑ මචං..
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Machanla mama pulsar 180 gaththa 2011 avuruddha. Samaharawelawata witharai ban light weda karanne.. samaharawita display light enawa, head light on wenne, samaharavita parking light witharai on wenne.. wikarai ban.
    Ane danna ekek innawanam kiyapanko mokada karanna one kiyala.
    Thanks!
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    පොඩ්ඩක් පැන්න කියල අවුල් වෙන්නෑ.:dull:
    ඒවුනාට මචෝ 45ට විතර යන්න ට්‍රයි කරන්න.:yes:

    අලුත් එන්ජිම ගානට සීසන් වෙන්න ඕනෙ හොඳම තත්වෙට එන්න නම්. නැත්නම් පස්සට කරදර වෙන්නෙ.:no:
    ඒකාලෙ තමා එන්ජිමේ පාර්ට්ස් වුනත් එකට එකක් අඳුර ගන්නෙ.:P

    සීසනින් පීරියඩ් එක හරියට දිව්වොත් පස්සෙ බයික් කොරවෙන්නෑ.:)

    ගත්ත ගමන් මීහරක් වගේ අරින්න හදන උන්ට පස්සේ අබ සරණයි. පාරෙ ඕන තරම් හම්බවෙනව ගත්ත ගමන් 80,90 අල්ලල වැඩර්ල වගේ යන උන්. පව් පස්සෙ දුක් විඳිනව ඉතින්.:dull:

    rpm කියෙන්ද අලුත් bike gear change කරන්න ඕනෑ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉසුරුවයි මායි එක වයසේ...:lol:හීරෝ අනාථයො වගේ නාකි නෑ...:rofl:ගොඩක් ඒවගෙ රොකර් ආර්ම් එනවා. වාහන වලත් එනව. සමහර ඒවගෙ නැති වුනාට බහුතරයක තියනව.OHC / DOHC වලින් කියන්නෙ කැම් ෂාෆ්ට් එකේ තැන බන්.පුෂ් රොඩ් ආවෙ ඉස්සරම ඒවගෙ සහ කොවෙට් එන්ජිම තාම පුෂ් රොඩ්ද කොහෙද.:dull:
    :angry::angry:

    පොඩ්ඩක් පැන්න කියල අවුල් වෙන්නෑ.:dull:
    ඒවුනාට මචෝ 45ට විතර යන්න ට්‍රයි කරන්න.:yes:අලුත් එන්ජිම ගානට සීසන් වෙන්න ඕනෙ හොඳම තත්වෙට එන්න නම්. නැත්නම් පස්සට කරදර වෙන්නෙ.:no:ඒකාලෙ තමා එන්ජිමේ පාර්ට්ස් වුනත් එකට එකක් අඳුර ගන්නෙ.:P
    සීසනින් පීරියඩ් එක හරියට දිව්වොත් පස්සෙ බයික් කොරවෙන්නෑ.:)
    ගත්ත ගමන් මීහරක් වගේ අරින්න හදන උන්ට පස්සේ අබ සරණයි. පාරෙ ඕන තරම් හම්බවෙනව ගත්ත ගමන් 80,90 අල්ලල වැඩර්ල වගේ යන උන්. පව් පස්සෙ දුක් විඳිනව ඉතින්.:dull:

    ඕනෙ ගානක් පැදපන් බන් .....ඒ ගියර් එකට අදාල මැක්ස් ස්පීඩ් එක පන්නන්න එපා.මමනම් 40 බැලුවෙ නෑ.අනවශ්ය විදියට රේස් නොකර පැද්ද

    agrmrs-:උබ මේ සීන් එක අහපු එක හොදා..ඔය පුෂ් rod නම් ආවේ පරණ bike වල
    :love::love::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරණ අවුරුද්දට ගුඩ් මෝනිං තට්ට කුකුලෝස්!:)

    මේ පාර අවුරුදු සමරන්න වෙන්නෙ අවුරුදු ඉවරවෙලා තමා..:baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Machanla mama pulsar 180 gaththa 2011 avuruddha. Samaharawelawata witharai ban light weda karanne.. samaharawita display light enawa, head light on wenne, samaharavita parking light witharai on wenne.. wikarai ban.
    Ane danna ekek innawanam kiyapanko mokada karanna one kiyala.
    Thanks!

    mehema uththara denna amarui machan..oke wiring prashnayak aththe..mewage body control unit aekak thiyanawa..ara yathuru kata assen penne brown paata pettiyak anna aeka..ae magula podi wire short aekak thibba th pissu kelinawa..aehinda hoda electrical kaarayekta pennanna..ohoma duwnna th aepa meter aeka giyoth aparade.. :oo::oo::baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඉසුරුවයි මායි එක වයසේ...:lol:

    හීරෝ අනාථයො වගේ නාකි නෑ...:rofl:

    ගොඩක් ඒවගෙ රොකර් ආර්ම් එනවා. වාහන වලත් එනව. සමහර ඒවගෙ නැති වුනාට බහුතරයක තියනව.

    OHC / DOHC වලින් කියන්නෙ කැම් ෂාෆ්ට් එකේ තැන බන්.පුෂ් රොඩ් ආවෙ ඉස්සරම ඒවගෙ සහ කොවෙට් එන්ජිම තාම පුෂ් රොඩ්ද කොහෙද.:dull:

    aekane ban mun hithuwada danne naha apith naakiy kiyala :lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    mehema uththara denna amarui machan..oke wiring prashnayak aththe..mewage body control unit aekak thiyanawa..ara yathuru kata assen penne brown paata pettiyak anna aeka..ae magula podi wire short aekak thibba th pissu kelinawa..aehinda hoda electrical kaarayekta pennanna..ohoma duwnna th aepa meter aeka giyoth aparade.. :oo::oo::baffled:

    උඹේ එක්සෑම් ඉවරද පුටේ.. :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thaama naha ayye..28n passe thamai.. :) meter aeke wade mokada??poddak panchikawaththe awiddath oyata meter aekak nan hoyaganna puluwan aduwata..ape dial aeka laga meter thiyenne serama RPM nathi aewa..aehema aekak awulak naththan kiyanna rs 800 kata wage aran dennam ;)

    ඕකා අපේ වයසේ බන්...:P

    යුරාජ් බඩා වගේ බඩගෙඩියෙක්.:baffled::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කස්ටිය පරන අවුරුද්දට රතින්න ඩැම්මෙ නැතෙයි :D:D
     
    Status
    Not open for further replies.