වැඩිපුර කියල වචනයක් තියෙනවනෙහැමෝම ලිරික්ස් දාන්නෙ නැහැනෙ. ගීතයෙන් ගීතය කරන්නෙත් නැහැනෙ. අන්න ඒ වගේ ඒවට කැමති කෙනෙක් ද කියල ඇහැවුවෙ
![]()
ඇත්තටම කියනවනං, ගීත වලට වැඩිපුර කැමති අය මේ එළකිරියේ ඕනෑතරම්.... දැන් මම උනත් වැඩිපුර කැමති නේ! සින්දු තියන තැන්වල ලිරීක්ස් එහෙමත් දාලා තියනවා... නමුත් මම කිසි තැනක සැඟවිලා නෑ!
හැමෝම ලිරික්ස් දාන්නෙ නැහැනෙ. ගීතයෙන් ගීතය කරන්නෙත් නැහැනෙ. අන්න ඒ වගේ ඒවට කැමති කෙනෙක් ද කියල ඇහැවුවෙ 

natnam ubata hituna ekak da?
මම කියන්නේ ත් සින්දු ත්රේඩ් දාන එක්කෙනා
