~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
වැඩිපුර කියල වචනයක් තියෙනවනෙ :P හැමෝම ලිරික්ස් දාන්නෙ නැහැනෙ. ගීතයෙන් ගීතය කරන්නෙත් නැහැනෙ. අන්න ඒ වගේ ඒවට කැමති‍ කෙනෙක් ද කියල ඇහැවුවෙ :baffled:

ඇත්තටම කියනවනං, ගීත වලට වැඩිපුර කැමති අය මේ එළකිරියේ ඕනෑතරම්.... දැන් මම උනත් වැඩිපුර කැමති නේ! සින්දු තියන තැන්වල ලිරීක්ස් එහෙමත් දාලා තියනවා... නමුත් මම කිසි තැනක සැඟවිලා නෑ! :lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තටම කියනවනං, ගීත වලට වැඩිපුර කැමති අය මේ එළකිරියේ ඕනෑතරම්.... දැන් මම උනත් වැඩිපුර කැමති නේ! සින්දු තියන තැන්වල ලිරීක්ස් එහෙමත් දාලා තියනවා... නමුත් මම කිසි තැනක සැඟවිලා නෑ! :lol:

    ඔයාගෙ නමේ ඉලක්කම් ටික සැඟවිලා නිසා ඔයා සැඟවෙන්න ඕන නැහැනෙ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඔය සැඟවිලා ඉන්න අමුත්තට කන්න බොන්න එහෙම තියෙනව ද ඒ සැඟවුණු තැන? :rofl: හුස්මගන්න එහෙම පුළුවන්නෙ?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවුද ඔයා කියන්නෙ? රෙස්ලින් කෙනා ද අනිත් කෙනා ද? :rolleyes:
    රෙස්ලින් කෙනා මීටර් නෑ මට :no: මම කියන්නේ ත්‍ සින්දු ත්‍රේඩ් දාන එක්කෙනා:rolleyes:
    පලවෙනි ත්‍රේඩ් එකත් ක්ලෝස් කලේ:rolleyes:

    දන්නේ නෑ ඉතින් හරියට කියනවකෝ:rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    location එකට මුකුත් දාලා නෑ කිව්වා නම් වඩා ලේසි වෙයි මම හිතන්නේ:P

    ඔව් ඉතින් එක අතකට බලපුවම එකත් හරි.. මොකද location එකක් සොයා ගැනීමේ අපහසුවක් තියනවනේ! මොකද ඒ ලොකේෂන් එක තියන විදිහට තැන අඳුර ගන්න බෑ! එහෙමත් නැත්තම් කාටවත් කියාගන්න තේරෙන්නේ නෑ! අන්න ඒ වගේ තැනක්! :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    mata inna be ekage nama kiyanna hithenawa :dull::dull:
    eth waradi da??
    ubala segavunu amuththawa denuwath karalada thiyennea kiyapankoo mehema ekak gena :rolleyes::P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෙස්ලින් කෙනා මීටර් නෑ මට :no: මම කියන්නේ ත්‍ සින්දු ත්‍රේඩ් දාන එක්කෙනා:rolleyes:
    පලවෙනි ත්‍රේඩ් එකත් ක්ලෝස් කලේ:rolleyes:

    අහ එයාද? එයා නුවර ගියා කියලනම් ආරංචියක් ආවෙ නෑ :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata inna be ekage nama kiyanna hithenawa :dull::dull:
    eth waradi da??
    ubala segavunu amuththawa denuwath karalada thiyennea kiyapankoo mehema ekak gena :rolleyes::P:P

    චාන්ස් 2 තියෙනවනෙ. එකක් වැරදුණා කියල ඉතින් අවුලක් නැහැනෙ :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඉතින් එක අතකට බලපුවම එකත් හරි.. මොකද location එකක් සොයා ගැනීමේ අපහසුවක් තියනවනේ! මොකද ඒ ලොකේෂන් එක තියන විදිහට තැන අඳුර ගන්න බෑ! එහෙමත් නැත්තම් කාටවත් කියාගන්න තේරෙන්නේ නෑ! අන්න ඒ වගේ තැනක්! :rofl:
    ඒ කියන්නේ මොකක් හරි තැනක් දාලා තියෙනවා:nerd:
    උදා:හඳුනා ගෙන නොමැත/location not found/404 not found:rolleyes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එහෙමද :)
    එහෙම කේස් එකක් නෑ:Pදැන් වැඩ වැඩි නිසා එලකිරි වැඩිය එවෙන්නේ නෑ:dull:.මේ ටිකේ නිවාඩු නිසා ඔන්ලයින් ඉන්නවා:rofl:

    රෙක්ස් :rofl:

    :yes:

    මටත් එසේමයි බං......දැන් ටිකක් වැඩ වැඩි....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින් එක අතකට බලපුවම එකත් හරි.. මොකද location එකක් සොයා ගැනීමේ අපහසුවක් තියනවනේ! මොකද ඒ ලොකේෂන් එක තියන විදිහට තැන අඳුර ගන්න බෑ! එහෙමත් නැත්තම් කාටවත් කියාගන්න තේරෙන්නේ නෑ! අන්න ඒ වගේ තැනක්! :rofl:

    අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක් වගේ ද? :rofl::rofl:
     
    Status
    Not open for further replies.