සුබ රාත්‍රියක් වේවාඑහෙනම් සැඟවුණු අමුත්තා ඇතුළු සියලුම එළකිරි සහෝදර සහෝදරියන්ට සුභ අලුත් අවුරුද්දක් පතමින් මම යනවා නිදා ගන්න....
සුභ අලුත් අවුරුද්දේ හමුවෙමු.....!
ඉතින් නම් කිව්වාට ඒවා හරිද කියලා කවුද දන්නේ![]()

රොවින්ගේ පැත්තෙන් 4යි
බ්ලැකාගේ පැත්තෙං තාම ලැබී නැත
uba beelada. mehe neme ewa ehe 
subama suba aluth awuruddak wewa handy kandyඑහෙනම් සැඟවුණු අමුත්තා ඇතුළු සියලුම එළකිරි සහෝදර සහෝදරියන්ට සුභ අලුත් අවුරුද්දක් පතමින් මම යනවා නිදා ගන්න....
සුභ අලුත් අවුරුද්දේ හමුවෙමු.....!

ow ow maali aiyatath sinduwak kiyanna denawaඅර එක එක ඉවෙන්ට් වලට පස්සෙ සංගීත සන්දර්ශන තියෙනව වගේ ද?


hint maga enawaඒකනේ
තව හින්ට් දෙනවා
සැඟවුනු අමුත්තා ග්‍රෑෆික් හොඳට දන්න කෙනෙක්ද![]()
iwasanna daruwaaa 




ow ow maali aiyatath sinduwak kiyanna denawa![]()

දාපු හින්ට් ටික එක තැනකට අරන් දෙන්න බැරිද?පප්පේ උයා නම් උත්තරේ දැන ගත්තම කෑ ගහල අඬනවා..
දැන් යන පාරෙන් නම් ගොඩ යෑමක් නෑ ඔහොම්මම අනික් පැත්ත හැරුනොත් බඩු හම්බෙයි.


ත්‍රෙඩ් දෙක මාරු වෙලා නෙව..යාළුවා;16517633 said:uba beelada. mehe neme ewa ehe
![]()

apoo echcharata upset da
සහභාගි වෙලා ඉන්න කට්ටියව එළවගන්න බැරිවුණොත් කියන්නකො. එතකොට මං සිංදුවක් කියන්නම් එයාල දුවල යයි![]()

first page eke 2nd post eke okkoma daala thiyanawaදාපු හින්ට් ටික එක තැනකට අරන් දෙන්න බැරිද?![]()


දාපු හින්ට් ටික එක තැනකට අරන් දෙන්න බැරිද?![]()


)
)
) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක්
කියවෙනවා.. 
) 









මොනවද අනෙ ඔය මෙව්වා එකHint 01
දැන් මේ ඔයාලා හොයන්න යන සැඟවුණ කෙනා අමුත්තියක් නොවේ අමුත්තෙක් හරිය.
(ගෑල් ළමෙක් නොවේ..)
වැදගත් ම දේ එළකිරියට අදාල ID එක ගත්තොත් ඉංග්‍රීසි අකුරු වලින් වගේම ඉලක්කම් වලින් සමන්විත වෙලා තියෙනවා..
(ඊට වඩා නම් ඒ සම්බන්ධයෙන් කියන එක හරි නෑ නෙ නේද..)
ඊළඟට වටිනම දේ අවතාරේ.. (ID එකට අදාල රූපය) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක්
කියවෙනවා..
(ඊට වඩා කියන්න ගියොත් නම් බඩු මාට්‍ටු....)
ඉතින් මෙයා රෙජිස්ටර් උනේ 2008 ,ගොඩක්ම එව්ව මෙව්වා ගෲප් වලට ඇටෑච් වෙලා නැති උනාට
තාමත් හොඳ සම්බන්ධතාවක් එලකිරිය එක්ක පවත්වන් යන නිසා ඔයලා මෙයාව දැන ගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.
______________________________________________________
Hint 02
ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
ඒ උනාට කාටුන් වලට ඊට වඩා ආදරයි ලු, කාටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
______________________________________________________
Hint 03
ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
ඒ උනාට කාටුන් වලට ඊට වඩා ආදරයි ලු, කාටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
____________________________________________
Hint 04
කොටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්‍රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී..![]()


