~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එහෙනම් සැඟවුණු අමුත්තා ඇතුළු සියලුම එළකිරි සහෝදර සහෝදරියන්ට සුභ අලුත් අවුරුද්දක් පතමින් මම යනවා නිදා ගන්න....

සුභ අලුත් අවුරුද්දේ හමුවෙමු.....!
සුබ රාත්‍රියක් වේවා:D
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් නම් කිව්වාට ඒවා හරිද කියලා කවුද දන්නේ:P

    ඉතින් චාන්ස් දෙකක් තිවිද්දි චාන්ස් දෙකම නැතිකරගන්නෙ ඒ අයට ඒක හරි කියල තරමක හරි ෂුවර් එකක් තියෙන නිසානෙ :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න අන්තිමට නොකිව්වයි කියන්න එපා... මමයි සැගවුනු අමුත්තා... කොහෙද උඹල පිළිගන්නෙම නෑනෙ... :dull:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එහෙනම් සැඟවුණු අමුත්තා ඇතුළු සියලුම එළකිරි සහෝදර සහෝදරියන්ට සුභ අලුත් අවුරුද්දක් පතමින් මම යනවා නිදා ගන්න....

    සුභ අලුත් අවුරුද්දේ හමුවෙමු.....!
    subama suba aluth awuruddak wewa handy kandy :)

    :shocked::shocked: අර එක එක ඉවෙන්ට් වලට පස්සෙ සංගීත සන්දර්ශන තියෙනව වගේ ද?
    ow ow maali aiyatath sinduwak kiyanna denawa :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    h13022.gif

    avatar227062_2.gif
    :oo:
    ඒකනේ:rofl:
    තව හින්ට් දෙනවා:oo:
    සැඟවුනු අමුත්තා ග්‍රෑෆික් හොඳට දන්න කෙනෙක්ද:rolleyes:
    hint maga enawa :rofl: iwasanna daruwaaa :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    පප්පේ උයා නම් උත්තරේ දැන ගත්තම කෑ ගහල අඬනවා..
    :lol::lol::lol::lol:
    දැන් යන පාරෙන් නම් ගොඩ යෑමක් නෑ ඔහොම්මම අනික් පැත්ත හැරුනොත් බඩු හම්බෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow maali aiyatath sinduwak kiyanna denawa :rofl:

    සහභාගි වෙලා ඉන්න කට්ටියව එළවගන්න බැරිවුණොත් කියන්නකො. එතකොට මං සිංදුවක් කියන්නම් එයාල දුවල යයි :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    පප්පේ උයා නම් උත්තරේ දැන ගත්තම කෑ ගහල අඬනවා..
    :lol::lol::lol::lol:
    දැන් යන පාරෙන් නම් ගොඩ යෑමක් නෑ ඔහොම්මම අනික් පැත්ත හැරුනොත් බඩු හම්බෙයි.
    දාපු හින්ට් ටික එක තැනකට අරන් දෙන්න බැරිද? :rolleyes::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16517633 said:
    :baffled: uba beelada. mehe neme ewa ehe :baffled:
    ත්‍රෙඩ් දෙක මාරු වෙලා නෙව..
    මේකේ දාන එකක් ඒකෙත් දාලා තිබ්බා..
    හිතේ දුකට ජූන්ඩිත්තක් බිව්වා :(
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    සහභාගි වෙලා ඉන්න කට්ටියව එළවගන්න බැරිවුණොත් කියන්නකො. එතකොට මං සිංදුවක් කියන්නම් එයාල දුවල යයි :rofl:
    apoo echcharata upset da :baffled:
    දාපු හින්ට් ටික එක තැනකට අරන් දෙන්න බැරිද? :rolleyes::sorry:
    first page eke 2nd post eke okkoma daala thiyanawa :)
    eta amathara ewata thiyenne location eka thaama handunagatha nohaka kiyana eka witharai ;)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දාපු හින්ට් ටික එක තැනකට අරන් දෙන්න බැරිද? :rolleyes::sorry:

    Hint 01

    දැන් මේ ඔයාලා හොයන්න යන සැඟවුණ කෙනා අමුත්තියක් නොවේ අමුත්තෙක් හරිය.

    (ගෑල් ළමෙක් නොවේ..:rofl::rofl::rofl: )

    වැදගත් ම දේ එළකිරියට අදාල ID එක ගත්තොත් ඉංග්‍රීසි අකුරු වලින් වගේම ඉලක්කම් වලින් සමන්විත වෙලා තියෙනවා..
    (ඊට වඩා නම් ඒ සම්බන්ධයෙන් කියන එක හරි නෑ නෙ නේද..:nerd::nerd: )

    ඊළඟට වටිනම දේ අවතාරේ.. (ID එකට අදාල රූපය:) ) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක් :nerd: කියවෙනවා..
    (ඊට වඩා කියන්න ගියොත් නම් බඩු මාට්‍ටු....:dull::dull: )

    ඉතින් මෙයා රෙජිස්ටර් උනේ 2008 ,ගොඩක්ම එව්ව මෙව්වා ගෲප් වලට ඇටෑච් වෙලා නැති උනාට
    තාමත් හොඳ සම්බන්ධතාවක් එලකිරිය එක්ක පවත්වන් යන නිසා ඔයලා මෙයාව දැන
    ගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.:yes::yes::yes:

    ______________________________________________________

    Hint 02

    ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
    ඒ උනාට කා‍ටුන් වලට ඊට වඩා ආදරයි ලු, කා‍ටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
    ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
    ______________________________________________________

    Hint 03

    ඉතින් මේ කියන කෙනා දකින ඕනම වෙලාවක කීයක් හිටියත් කමක් නෑ
    කෑමෙන් බීමෙන් (කෑමෙන් කෙසේ වෙතත් බීමෙන් නම්)සංග්‍රහ කරන්න එවර්-රෙඩි ලු..[වචනෙට පමණයි හරිය..]
    :):):)
    වගේම ෂකලක බේබිට සෑහෙන මනාපයක් තියෙන කෙනෙක් කියලා මේ දැන් ආරංචියක් ආවා.:P:P:P
    ____________________________________________

    Hint 04

    කො‍ටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
    අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්‍රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී.. :yes:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Hint 01

    දැන් මේ ඔයාලා හොයන්න යන සැඟවුණ කෙනා අමුත්තියක් නොවේ අමුත්තෙක් හරිය.

    (ගෑල් ළමෙක් නොවේ..:rofl::rofl::rofl: )

    වැදගත් ම දේ එළකිරියට අදාල ID එක ගත්තොත් ඉංග්‍රීසි අකුරු වලින් වගේම ඉලක්කම් වලින් සමන්විත වෙලා තියෙනවා..
    (ඊට වඩා නම් ඒ සම්බන්ධයෙන් කියන එක හරි නෑ නෙ නේද..:nerd::nerd: )

    ඊළඟට වටිනම දේ අවතාරේ.. (ID එකට අදාල රූපය:) ) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක් :nerd: කියවෙනවා..
    (ඊට වඩා කියන්න ගියොත් නම් බඩු මාට්‍ටු....:dull::dull: )

    ඉතින් මෙයා රෙජිස්ටර් උනේ 2008 ,ගොඩක්ම එව්ව මෙව්වා ගෲප් වලට ඇටෑච් වෙලා නැති උනාට
    තාමත් හොඳ සම්බන්ධතාවක් එලකිරිය එක්ක පවත්වන් යන නිසා ඔයලා මෙයාව දැන
    ගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.:yes::yes::yes:

    ______________________________________________________

    Hint 02

    ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
    ඒ උනාට කා‍ටුන් වලට ඊට වඩා ආදරයි ලු, කා‍ටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
    ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
    ______________________________________________________

    Hint 03

    ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
    ඒ උනාට කා‍ටුන් වලට ඊට වඩා ආදරයි ලු, කා‍ටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
    ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
    ____________________________________________

    Hint 04

    කො‍ටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
    අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්‍රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී.. :yes:
    මොනවද අනෙ ඔය මෙව්වා එක :lol::baffled::rofl:
     
    Status
    Not open for further replies.