ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    සුබ අලුත් අවුරුද්දක් කුකුලොස්

    1482998_10202665951803322_8373917239407511016_n.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    තෙල් කිරිල්ල අතින් හොර්නට් එකට වඩා මගෙ එක හොදයි කියනව

    problem.png

    ඔයි උබගේ එක 120cc සින්ගල් cylinder, hornet එක 250cc four cylinder compare කරලා බලපන් මොකේද හොදට තෙල් කරන්නේ කියලා, :lol::lol:
    ඉල්ලන් ලිඳේ වැටෙන්න එපා මනුස්සයෝ

    දැන් ඔබතුමා කියන්න කල් පැවැත්ම අතින් මොකක්ද හොද කියලා.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

    suba-aluth-auruddak-wewa.jpg

     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    1902920_426199310858132_7612817554043838960_n.jpg


    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඔන්න උඹලට පසුගාමී සුබ පැතුමක්.. :P


    තෙල් මිල අඩුවන..
    හැමෝටම ජපන් බයික් ගන්ට හැකිවන සුබ අලුත් අවුරුද්දක් ඈ..
    මටත් මගේම baja එකක් ගන්න ලැබේවා.. .:nerd:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,492
    17,496
    113
    Auckland
    එහෙම්මම වෙච්චාවයි :lol:
    :):):)

    ආහ් අවුරුදු කියල එකක් තියනව නේද?:baffled:

    එසේම වේවා...:)
    ඉස්සර නම් තාත්තලගෙ ගමේ ගිහින් අයියල සැට් එකත් එක්ක පට්ට ආතල් වැඩ කරල එන්නෙ. දැන් එකෙක්ටවත් වෙලාවක් නෑ ගෙවල්වලත්නෑ..:no:

    :(:(:(

    ow machan.. same here.. ape gedara nila koorakwath na :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,492
    17,496
    113
    Auckland


    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඔන්න උඹලට පසුගාමී සුබ පැතුමක්.. :P


    තෙල් මිල අඩුවන..
    හැමෝටම ජපන් බයික් ගන්ට හැකිවන සුබ අලුත් අවුරුද්දක් ඈ..
    මටත් මගේම baja එකක් ගන්න ලැබේවා.. .:nerd:

    esema wewaa !!!!!

    thel mila nam adu wenne na me kapedi :( mahinda mamata pin sidda wenna. :(:(:dull::dull:

    baja ekak set weeewaaa !! :P:)
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔන්න pulsar club එකේ ඔක්කොටොම කිරියෙන්, නැත්තම් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා!!!:):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    උදේ පාන්දරම ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා කියල භාෂා තුනේන්ම විෂ් කොරල රජතුමා ගෙන් S.M.S එකක් ආවහම මාර ගැමක්නේ යකෝ එන්නේ ..සෙම් ටුයූ මයි ඩීයර් සෑර් කියල රීප්ලයි කොරාට මේ දෙකටම නැතී නෙට්වරක් කාරයෝ එක යවන්නේ නෑ නේ...
    අපි දන්නව ඔබතුමාට රීප්ලයි අවේ නැතත් මහජනයා හැම වෙලාවේම ඔබ තුමාට පින් දෙනවා කියලා.ඔය මිනිස්සුන්ට ජිවත් වෙන්න අමාරුය.අවුරුදු කනවා නෙමේ ලෙවකනවා වගේ කථා කියන්නේ බොරුවට ...අර සුපිරි සතොසේ කුණු කොල්ලෙට බදු දේද්දී ඒවා ගන්න බල්ලේක් වත් නැනේ..එකටත් එක්ක බලන්න එපායෑ පුට් සිටියේ මැස්සෙකුටවත් රින්ගන්න ඉඩනෑ සූ ගලා සෙනග..

    පුලුහන් නම් සෑර් ජෝනියට කියල සතොසේ ඉන්න ගැනුලමයි ටිකට ලස්සනට බුරියයි බඩගෙඩියයි පෙන්න රේද්දකුයි හැට්ටයකුයි අන්දන්න කියන්න නැත්නම් ගල්/පොල්/බීයර් ටිකක් වත් දාන්න කියල කියන්න එතකොට අපිවගේ උන්ටවත් එන්න පුලුහන් නේ..අනික ඔබතුම හයිවේ ටිකේ ගානත් අඩු කෝරාකියල ආරන්චියක් ආවා අනේ වාසනාවන්..කොච්චර වැඩතිබුනත් නැතත් මමත් හයිවේ එකේ හම්බන්තෝට ගිහින් එනවා..ඔය ඉන්ගිරීසී පික්චර් වල ඔයාකාරයේ මහාලොකු පාරවල් අපේ උන් දැකල තිබුනට කවද්ද හිතුවේ ඇත්තටම ඔවයේ යන්න හම්බුවේයි කියලා..

    අපිට හෙනගැහිලා ගියත් ඔබ තුමාට මේ අවුරුද්දේ විතරක් නෙමේ ඉස්සරහට එන අවුරූදු වලත් උදේ පාන්දරම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල සුභපතන්න වසනාව ලැබේවා කියල ප්‍රර්තනා කොරනවා.. ඒවා ඉතින් ආයේ ඉරහද වගේ තාම ඔං මොකද...නැෂනල් කිට ගහල සාටකේ පොරවගන රාජලීලාවෙන් ඇවිදීන් අත්දේකම උස්සලා ටාටා පාර දානකොට සරම කඩාවැටුනත් අපේ උන් ඔබ තුමාට ටාට කියනවා කියල මම දන්නවා ...

    ඔබ තුමාට සුභඅලුත් අවුරුද්දක්...සහ අපේ උන්ට සුභ අනාගතයක්....


    ඉස්සුවේ, අපේ මනුලයගේ බුකියෙන් :P
     
    Status
    Not open for further replies.