උඹත් මගේ ID එක නම් කියලා අහුවෙන්න එපා හරිය......මේ කුමන හුයන්නක්දෑ...![]()

හුටා උඹවද අල්ලගෙන තියන්නේ...උඹත් මගේ ID එක නම් කියලා අහුවෙන්න එපා හරිය......![]()

Rex 921
මේ උත්තරය දෙන්න ඉක්මන් වුණා වැඩිද මන්ද
උඹත් මගේ ID එක නම් කියලා අහුවෙන්න එපා හරිය......![]()








Thanks මචන්..
ඔන්න මචන්ලා සැඟවුණු අමුත්තාගේ තවත් තොරතුරු ටිකක් අරගෙන අපි එනවා ඔබ හමුවට......
- චීන සටන් කලාව පිළිබඳව උනන්දුවක් ඇත.
- ශ්‍රී ලංකා උරුමයන් ගේ පැවැත්ම හා සුරකීම පිළිබඳව හඬ නගන්නෙකි.
- ඉන්දියාවේ රසවත් සිද්දීන් ඇසු දුටු කල ඒවා රසවත් ලෙස ගෙන හැර පෑමට නොපැකිලිව ඉදිරිපත් වේ.
- අප එදිනෙදා මුහුණදෙන විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමට නිරතුරුවම ඉදිරිපත් වන්නෙකි.
- විද්‍යා විෂයන් පිළිබඳව හදාරා හෝ ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් ඇති අයෙකි.

