තෙල් කිරිල්ල අතින් හොර්නට් එකට වඩා මගෙ එක හොදයි කියනව
![]()


ඒකත් ඇතත්
ගෙදර තියෙන එකට මොන ටයර්ද නේ..![]()
පාන් ගේන්න විතරක් යන එකට මොන ටයර්ද? ලෙස සංශෝධයන විය යුතුය..... 
එහෙම්මම වෙච්චාවයි![]()



ආහ් අවුරුදු කියල එකක් තියනව නේද?
එසේම වේවා...
ඉස්සර නම් තාත්තලගෙ ගමේ ගිහින් අයියල සැට් එකත් එක්ක පට්ට ආතල් වැඩ කරල එන්නෙ. දැන් එකෙක්ටවත් වෙලාවක් නෑ ගෙවල්වලත්නෑ..![]()




![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න උඹලට පසුගාමී සුබ පැතුමක්..
තෙල් මිල අඩුවන..
හැමෝටම ජපන් බයික් ගන්ට හැකිවන සුබ අලුත් අවුරුද්දක් ඈ..
මටත් මගේම baja එකක් ගන්න ලැබේවා.. .![]()
mahinda mamata pin sidda wenna. 





esema wewaa !!!!!
thel mila nam adu wenne na me kapedimahinda mamata pin sidda wenna.
baja ekak set weeewaaa !!![]()

ඔන්න pulsar club එකේ ඔක්කොටොම කිරියෙන්, නැත්තම් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා!!!![]()
කෝ කෝ අවුරුද්දට මොකෝ කරන්නේ...![]()
කේක් හැදුවා..... එච්චරම තමා......

