ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    උදේ පාන්දරම ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා කියල භාෂා තුනේන්ම විෂ් කොරල රජතුමා ගෙන් S.M.S එකක් ආවහම මාර ගැමක්නේ යකෝ එන්නේ ..සෙම් ටුයූ මයි ඩීයර් සෑර් කියල රීප්ලයි කොරාට මේ දෙකටම නැතී නෙට්වරක් කාරයෝ එක යවන්නේ නෑ නේ...
    අපි දන්නව ඔබතුමාට රීප්ලයි අවේ නැතත් මහජනයා හැම වෙලාවේම ඔබ තුමාට පින් දෙනවා කියලා.ඔය මිනිස්සුන්ට ජිවත් වෙන්න අමාරුය.අවුරුදු කනවා නෙමේ ලෙවකනවා වගේ කථා කියන්නේ බොරුවට ...අර සුපිරි සතොසේ කුණු කොල්ලෙට බදු දේද්දී ඒවා ගන්න බල්ලේක් වත් නැනේ..එකටත් එක්ක බලන්න එපායෑ පුට් සිටියේ මැස්සෙකුටවත් රින්ගන්න ඉඩනෑ සූ ගලා සෙනග..

    පුලුහන් නම් සෑර් ජෝනියට කියල සතොසේ ඉන්න ගැනුලමයි ටිකට ලස්සනට බුරියයි බඩගෙඩියයි පෙන්න රේද්දකුයි හැට්ටයකුයි අන්දන්න කියන්න නැත්නම් ගල්/පොල්/බීයර් ටිකක් වත් දාන්න කියල කියන්න එතකොට අපිවගේ උන්ටවත් එන්න පුලුහන් නේ..අනික ඔබතුම හයිවේ ටිකේ ගානත් අඩු කෝරාකියල ආරන්චියක් ආවා අනේ වාසනාවන්..කොච්චර වැඩතිබුනත් නැතත් මමත් හයිවේ එකේ හම්බන්තෝට ගිහින් එනවා..ඔය ඉන්ගිරීසී පික්චර් වල ඔයාකාරයේ මහාලොකු පාරවල් අපේ උන් දැකල තිබුනට කවද්ද හිතුවේ ඇත්තටම ඔවයේ යන්න හම්බුවේයි කියලා..

    අපිට හෙනගැහිලා ගියත් ඔබ තුමාට මේ අවුරුද්දේ විතරක් නෙමේ ඉස්සරහට එන අවුරූදු වලත් උදේ පාන්දරම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල සුභපතන්න වසනාව ලැබේවා කියල ප්‍රර්තනා කොරනවා.. ඒවා ඉතින් ආයේ ඉරහද වගේ තාම ඔං මොකද...නැෂනල් කිට ගහල සාටකේ පොරවගන රාජලීලාවෙන් ඇවිදීන් අත්දේකම උස්සලා ටාටා පාර දානකොට සරම කඩාවැටුනත් අපේ උන් ඔබ තුමාට ටාට කියනවා කියල මම දන්නවා ...

    ඔබ තුමාට සුභඅලුත් අවුරුද්දක්...සහ අපේ උන්ට සුභ අනාගතයක්....


    ඉස්සුවේ, අපේ මනුලයගේ බුකියෙන් :P
    :lol::lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    graphics-fireworks-158568.gif
    அனைவருக்கும் அமைதியும் ஆனந்தமும் பொங்கும் இனிய புதுவருட வாழ்த்துக்கள்
    graphics-fireworks-158568.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    000203FB.gif
    කුකුල්ලු සියලුදෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
    000203FB.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    img_e3b7e243kiri-ithirewa.gif



    ඕං රීං කට්ටුං බුට්ටුං කුරු කුට්ටුං අහස පලාගෙන පොළව දෙබෑ කරගෙන මෙව්වා එක කඩාගෙන වරෙං ඕං වර වර අට අනූවක් ව්‍යාධි , නව අනූවක් රෝග අසූ මහා දෝස අන බන්ධන වින බන්ධන පැන්නුම් හදි හූනියම් බ්‍රහ්ම මණ්ඩලේ නාමෙන් දුරු වී යන !!! සියළු යහපත් දෑ මල් ඵල ගැන්වෙන සුභ නව වසරක් වේවා.... කිරි ඉතිරේවා ............

    මලක් වගේ
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දයාඹර කුකුලනි..

    සිංගල් සිලින්ඩර් හඩින් කන් පිරී ඉතිරෙන..
    පෙට්ට්‍රල් මිල පහල බසින..
    පැහැබැර සුන්දර.. අනම් මනනං ect.. පිරි..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..

    XR රජයත්වා.. Bajaවක් මගෙ වෙත්වා.. .
    ආ.. තව එයත් මගෙම වෙච්චාවයි..
    එසේමත් වෙච්චාවයි..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිනම් ෆුල් කූල් එකේ ඉන්නවා...:P

    කෝ මේ හීරෝ කුකුල එහෙම...:rolleyes:
     
    Status
    Not open for further replies.