ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං හිතන්නෙත්..
    අපි නම් හොද ලමයි නේ බං.. :rolleyes:

    tumblr_mrvd8chmhk1s4xaulo1_500.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ....... කිරිබත් එහෙම කාලා නිදිමත නැතැයි..... :rofl: :P

    දැන්ද බොල කෑවේ...:lol:

    නැකත තිබ්බෙ උදේ...:rofl:
    මොන දහජරාවද අද ගැහුවේ...:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    :frown: දැන් කෑව කතාවක් නෙවේ බොල කිව්වේ..... දැන් නම් එපා වෙනකම් කැවුම් / කොකිස් / කෙසෙල් කාලා, තව නම් මුකුත් කන්න බෑ...... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: දැන් කෑව කතාවක් නෙවේ බොල කිව්වේ..... දැන් නම් එපා වෙනකම් කැවුම් / කොකිස් / කෙසෙල් කාලා, තව නම් මුකුත් කන්න බෑ...... :rofl:

    ඇයි කොසු පාර.:dull::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    :frown: මම කිව්වා කියලා හිතා ගනින්..... :angry:

    හෙට දැරණියගල ඈදිල්ලක් තියෙනවා...... අනිද්දා පොලොන්නරු..... ඉන් අනිද්දා කතරගම....... ඔක්කොම බයික් එකේම අදිනවද.....?? නැත්නම් හයිබ්‍රිඩ් FB-15 යේ අදිනවද කියලා කල්පනා කරේ..... :rofl: :P :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මම කිව්වා කියලා හිතා ගනින්..... :angry:

    හෙට දැරණියගල ඈදිල්ලක් තියෙනවා...... අනිද්දා පොලොන්නරු..... ඉන් අනිද්දා කතරගම....... ඔක්කොම බයික් එකේම අදිනවද.....?? නැත්නම් හයිබ්‍රිඩ් FB-15 යේ අදිනවද කියලා කල්පනා කරේ..... :rofl: :P :P

    කොටු පනිනව කියල ඔහොම කොටු පනිනවද බොල.:frown:

    අඬු කඩාගන්නේ නැතුව වාහනයක යන එකයි ඇත්තේ..:angry:

    GN එකක් තිබ්බ නම් ඕවත් දුරවල්ද. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    හෙට ඉදන් ගමනෙම තමා ඉතින්..... පල්සරෙත් ටිකක් අදින්න ඕනා..... මේව ඉතින් ගෙවල් වල පුස් කන බයික් නෙවේ නේ ඉතින්...... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට ඉදන් ගමනෙම තමා ඉතින්..... පල්සරෙත් ටිකක් අදින්න ඕනා..... මේව ඉතින් ගෙවල් වල පුස් කන බයික් නෙවේ නේ ඉතින්...... :rofl:

    මොකාගෙන්ද බොල බූට් කෑවේ.. ෆේක් පීපල් කියල දදා යන්නේ..:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    මොකාගෙන්ද බොල බූට් කෑවේ.. ෆේක් පීපල් කියල දදා යන්නේ..:frown:

    :rofl: සමහරු ඉන්නවා එහෙම..... ඒකයි කිව්වේ...... පණ දෙන්න කතාව.... ඒ උනාට, යටින් ගේම්... දිය යටින් ගින්දර..... ඒකයි..... :baffled: :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: සමහරු ඉන්නවා එහෙම..... ඒකයි කිව්වේ...... පණ දෙන්න කතාව.... ඒ උනාට, යටින් ගේම්... දිය යටින් ගින්දර..... ඒකයි..... :baffled: :dull:

    අනේ මේ අනුන්ගේ ඒව උඩ නැහෙන්නෙ නැතුව තමන්ගෙ වැඩේ හරියට කර ගත්ත නම් ඉවරයිනේ...:angry:

    පිස්සු නැත්නම් සෝක්.:frown: ඕව ඔහොම තමා බොලේ...
    ලඟ ඉන්න අය නැති අය අඳුරගෙන හිටු ඔක්කොටම කලින්.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    දැන් නම් ගොඩක් අය අදුරගෙන ඉන්නේ මමත් මල්ලි...... :)

    මිනිස්සු වෙනස් වෙන්නේ මහ පුදුම විදිහට...... වෙලාවකට, එක විදිහක්..... තව වෙලාවකට තවත් අමුතුම විදිහක්....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් නම් ගොඩක් අය අදුරගෙන ඉන්නේ මමත් මල්ලි...... :)

    මිනිස්සු වෙනස් වෙන්නේ මහ පුදුම විදිහට...... වෙලාවකට, එක විදිහක්..... තව වෙලාවකට තවත් අමුතුම විදිහක්....... :dull:

    ගනන් ගන්නෙපා... :no::no:මටත් ඔහොම එව්ව වෙලා තියනවා.. ලඟදිත් වුනා.. :dull:මං නම් ගනන් ගන්නෑ ඉතින් ඇත්තට උදව්වට ඉන්නෙ කව්ද කියල දන්න නිසා.:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ගනන් ගන්නෙපා... :no::no:මටත් ඔහොම එව්ව වෙලා තියනවා.. ලඟදිත් වුනා.. :dull:මං නම් ගනන් ගන්නෑ ඉතින් ඇත්තට උදව්වට ඉන්නෙ කව්ද කියල දන්න නිසා.:)

    :dull::baffled: තමන් හිසට, තම අතමය සෙවනැල්ල තමා අන්තිමට මල්ලි...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull::baffled: තමන් හිසට, තම අතමය සෙවනැල්ල තමා අන්තිමට මල්ලි...... :yes:

    සමහර විට තව අය ඉන්න පුලුවන්..;)

    මං කැපෙනෝ..:rolleyes: අවුරුදු වගේ නෙමේ විබාගේ...:no:
     
    Status
    Not open for further replies.