ආ කුකුළණේ....... කිරිබත් එහෙම කාලා නිදිමත නැතැයි.....![]()
![]()

දැන් කෑව කතාවක් නෙවේ බොල කිව්වේ..... දැන් නම් එපා වෙනකම් කැවුම් / කොකිස් / කෙසෙල් කාලා, තව නම් මුකුත් කන්න බෑ...... 
දැන් කෑව කතාවක් නෙවේ බොල කිව්වේ..... දැන් නම් එපා වෙනකම් කැවුම් / කොකිස් / කෙසෙල් කාලා, තව නම් මුකුත් කන්න බෑ......
![]()

මම කිව්වා කියලා හිතා ගනින්.....

මම කිව්වා කියලා හිතා ගනින්.....
![]()
හෙට දැරණියගල ඈදිල්ලක් තියෙනවා...... අනිද්දා පොලොන්නරු..... ඉන් අනිද්දා කතරගම....... ඔක්කොම බයික් එකේම අදිනවද.....?? නැත්නම් හයිබ්රිඩ් FB-15 යේ අදිනවද කියලා කල්පනා කරේ.....![]()
![]()
![]()

හෙට ඉදන් ගමනෙම තමා ඉතින්..... පල්සරෙත් ටිකක් අදින්න ඕනා..... මේව ඉතින් ගෙවල් වල පුස් කන බයික් නෙවේ නේ ඉතින්......![]()

මොකාගෙන්ද බොල බූට් කෑවේ.. ෆේක් පීපල් කියල දදා යන්නේ..![]()
සමහරු ඉන්නවා එහෙම..... ඒකයි කිව්වේ...... පණ දෙන්න කතාව.... ඒ උනාට, යටින් ගේම්... දිය යටින් ගින්දර..... ඒකයි.....

සමහරු ඉන්නවා එහෙම..... ඒකයි කිව්වේ...... පණ දෙන්න කතාව.... ඒ උනාට, යටින් ගේම්... දිය යටින් ගින්දර..... ඒකයි.....
![]()
![]()

ඕව ඔහොම තමා බොලේ...

දැන් නම් ගොඩක් අය අදුරගෙන ඉන්නේ මමත් මල්ලි......![]()
මිනිස්සු වෙනස් වෙන්නේ මහ පුදුම විදිහට...... වෙලාවකට, එක විදිහක්..... තව වෙලාවකට තවත් අමුතුම විදිහක්.......![]()

මටත් ඔහොම එව්ව වෙලා තියනවා.. ලඟදිත් වුනා..
මං නම් ගනන් ගන්නෑ ඉතින් ඇත්තට උදව්වට ඉන්නෙ කව්ද කියල දන්න නිසා.
ගනන් ගන්නෙපා...මටත් ඔහොම එව්ව වෙලා තියනවා.. ලඟදිත් වුනා..
මං නම් ගනන් ගන්නෑ ඉතින් ඇත්තට උදව්වට ඉන්නෙ කව්ද කියල දන්න නිසා.
![]()

තමන් හිසට, තම අතමය සෙවනැල්ල තමා අන්තිමට මල්ලි...... 
තමන් හිසට, තම අතමය සෙවනැල්ල තමා අන්තිමට මල්ලි......
![]()

අවුරුදු වගේ නෙමේ විබාගේ...