^^^^**** soya denna*****^^^^

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    එක දෙයක් සම්බන්දව වාසනාව කියන එක එක පාරයි ලු දොරට තට්ටු කරන්නෙ. දැනටමත් තට්ටු කරල තියෙන නිසා දැන්වත් දොර ඇරගන්න බලපන්..
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL

    thanx machan..
     
    Mar 8, 2014
    145
    9
    0
    මමත් උඹ වගේ එක පාරක් ඇන්ටි පාරකට අහු වුනා. කසාද බඳින්න තරම් සිරා ගියා සීන් එක වෙලාවට බැන්දේ නෑ. නමුත් මගේ වාසනාවකට ඒකිත් ඔය ඇන්ටි උඹට කල දේම මට කලා. දැන් බන් මම දෙයියනේ කියලා හොඳ ජීවිතයක් ගත කරනවා. ඔය වගේ දේකට පැටලුනාම බන් අපිට හිතෙන්නෙ ජීවිතේ කියන්නේ ඕකම තමා කියලා. මොකද උන් සෙක්ස් පැත්තෙන් ආතල් දෙන්න දන්නවා උපරිමේට. නමුත් බන් සෙක්ස් වල ඔය තියන ආතල් එක අවුරුදු දෙකක් විතර ගියාම නෑ. මමනම් තාම කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ. මට දැන් ඒ සිද්දිය ගැන හෙන ගිල්ටි ෆීලින්ග් එකක් තියන්නේ. කවදා හරි යාලු වෙනවනම් කෙල්ලට හැම ඇත්තක්ම කියලයි යාලු වෙන්නේ. උඹටත් ටික දවසක් ගියාම තේරෙයි උඹට ඔය වුනේ හොඳක් කියලා..
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    ජේමිස් බන්ඩා;16525348 said:

    thanx machan comment akata..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජේමිස් බන්ඩා;16525348 said:
    මමත් උඹ වගේ එක පාරක් ඇන්ටි පාරකට අහු වුනා. කසාද බඳින්න තරම් සිරා ගියා සීන් එක වෙලාවට බැන්දේ නෑ. නමුත් මගේ වාසනාවකට ඒකිත් ඔය ඇන්ටි උඹට කල දේම මට කලා. දැන් බන් මම දෙයියනේ කියලා හොඳ ජීවිතයක් ගත කරනවා. ඔය වගේ දේකට පැටලුනාම බන් අපිට හිතෙන්නෙ ජීවිතේ කියන්නේ ඕකම තමා කියලා. මොකද උන් සෙක්ස් පැත්තෙන් ආතල් දෙන්න දන්නවා උපරිමේට. නමුත් බන් සෙක්ස් වල ඔය තියන ආතල් එක අවුරුදු දෙකක් විතර ගියාම නෑ. මමනම් තාම කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ. මට දැන් ඒ සිද්දිය ගැන හෙන ගිල්ටි ෆීලින්ග් එකක් තියන්නේ. කවදා හරි යාලු වෙනවනම් කෙල්ලට හැම ඇත්තක්ම කියලයි යාලු වෙන්නේ. උඹටත් ටික දවසක් ගියාම තේරෙයි උඹට ඔය වුනේ හොඳක් කියලා..

    ඔව් මචං බැදපු උන ගැන විශ්වසේ තියන්න එපා. මටත් එක පාරක් ඔහොම උනා. ගිය එක හොදයි කියල හිත හදාගන්න බලපන්. මන් එට පස්සෙත් කෙල්ලෙක් එක්ක යාලු උනා. එත් මට ඒකිට අරකිට තරම් අදරේ හිතෙන්නේ නැහැ. එත් එක නැති උන එක හොදයි කියල හිතෙනවා මට. මත දැන් ඉන්නව හොදින්. කෙල්ලෝ ගැන වැඩිය ට්‍රුස්ට් කරන්න එපා
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    ඔව් මචං බැදපු උන ගැන විශ්වසේ තියන්න එපා. මටත් එක පාරක් ඔහොම උනා. ගිය එක හොදයි කියල හිත හදාගන්න බලපන්. මන් එට පස්සෙත් කෙල්ලෙක් එක්ක යාලු උනා. එත් මට ඒකිට අරකිට තරම් අදරේ හිතෙන්නේ නැහැ. එත් එක නැති උන එක හොදයි කියල හිතෙනවා මට. මත දැන් ඉන්නව හොදින්. කෙල්ලෝ ගැන වැඩිය ට්‍රුස්ට් කරන්න එපා

    ok machan.. thanx comment akata...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    yako okiwa yawapn......
    mata nm duka ube amma gana....
    mechchara kawala powala hadapu ammawath uba atha ariya kohewath yana ekiyak nisa

    අඩෝ හොයලා දුන්නොත් රෙප් 200 ක් දෙනවලු :lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කෙලින්ම මේ ප්‍රශ්නේ උබගෙන් අහපන්,
    උබට පුලුවන්ද ගිය එකී එක්ක සාමෙන් ජිවත් වෙන්න?

    උබට පුලුවන්ද ඕක අල්ලලා දාල වෙන එකක් කරන්න?

    මොලේ කල්පනා කරලා වැඩේ කරපං. ඕක හොයන්න මහන්සි වෙන එක නම් තේරුමක් නෑ මගේ අදහස.
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    කෙලින්ම මේ ප්‍රශ්නේ උබගෙන් අහපන්,
    උබට පුලුවන්ද ගිය එකී එක්ක සාමෙන් ජිවත් වෙන්න?

    උබට පුලුවන්ද ඕක අල්ලලා දාල වෙන එකක් කරන්න?

    මොලේ කල්පනා කරලා වැඩේ කරපං. ඕක හොයන්න මහන්සි වෙන එක නම් තේරුමක් නෑ මගේ අදහස.

    thanx machan.. ube kathawa hari..