එක දෙයක් සම්බන්දව වාසනාව කියන එක එක පාරයි ලු දොරට තට්ටු කරන්නෙ. දැනටමත් තට්ටු කරල තියෙන නිසා දැන්වත් දොර ඇරගන්න බලපන්..

ජේමිස් බන්ඩා;16525348 said:මමත් උඹ වගේ එක පාරක් ඇන්ටි පාරකට අහු වුනා. කසාද බඳින්න තරම් සිරා ගියා සීන් එක වෙලාවට බැන්දේ නෑ. නමුත් මගේ වාසනාවකට ඒකිත් ඔය ඇන්ටි උඹට කල දේම මට කලා. දැන් බන් මම දෙයියනේ කියලා හොඳ ජීවිතයක් ගත කරනවා. ඔය වගේ දේකට පැටලුනාම බන් අපිට හිතෙන්නෙ ජීවිතේ කියන්නේ ඕකම තමා කියලා. මොකද උන් සෙක්ස් පැත්තෙන් ආතල් දෙන්න දන්නවා උපරිමේට. නමුත් බන් සෙක්ස් වල ඔය තියන ආතල් එක අවුරුදු දෙකක් විතර ගියාම නෑ. මමනම් තාම කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ. මට දැන් ඒ සිද්දිය ගැන හෙන ගිල්ටි ෆීලින්ග් එකක් තියන්නේ. කවදා හරි යාලු වෙනවනම් කෙල්ලට හැම ඇත්තක්ම කියලයි යාලු වෙන්නේ. උඹටත් ටික දවසක් ගියාම තේරෙයි උඹට ඔය වුනේ හොඳක් කියලා..

ඔව් මචං බැදපු උන ගැන විශ්වසේ තියන්න එපා. මටත් එක පාරක් ඔහොම උනා. ගිය එක හොදයි කියල හිත හදාගන්න බලපන්. මන් එට පස්සෙත් කෙල්ලෙක් එක්ක යාලු උනා. එත් මට ඒකිට අරකිට තරම් අදරේ හිතෙන්නේ නැහැ. එත් එක නැති උන එක හොදයි කියල හිතෙනවා මට. මත දැන් ඉන්නව හොදින්. කෙල්ලෝ ගැන වැඩිය ට්රුස්ට් කරන්න එපා
ok machan.. thanx comment akata...

yako okiwa yawapn......
mata nm duka ube amma gana....
mechchara kawala powala hadapu ammawath uba atha ariya kohewath yana ekiyak nisa

කෙලින්ම මේ ප්රශ්නේ උබගෙන් අහපන්,
උබට පුලුවන්ද ගිය එකී එක්ක සාමෙන් ජිවත් වෙන්න?
උබට පුලුවන්ද ඕක අල්ලලා දාල වෙන එකක් කරන්න?
මොලේ කල්පනා කරලා වැඩේ කරපං. ඕක හොයන්න මහන්සි වෙන එක නම් තේරුමක් නෑ මගේ අදහස.