එලකිරි යාලුවන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!
පොඩි විවේකයක් ලැබුන නිසා ඔයාල කැමති වෙයි කියලා හිතුන දෙයක් කරන්න හිතුන..
මේක වැදගත් වෙන්නෙ Samsung Galaxy S4 use කරන යාලුවන්ට තමයි..
කවුරුත් කැමතියිනෙ තමන්ගෙ mobile එක update කරලා ලස්සනට තියාගන්න..
අලුතෙන් ආපු S5 එකෙත් Note 3 එකෙත් තියෙන නමුත් Galaxy S4 එකට Officially ලැබෙන්නෙ නැති Features, UI upgrades කිහිපයක් අපේ S4 එකට එකතු කරගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්..
මේ දේවල් මම Develop or Modify කරපු දේවල් නෙමෙයි..
XDA වගේ forums වලින් හොයලා මම test කරලා OK වුන දේවල්..
Hats off for original developers..
මේ එකේ තියෙන දේවල් කරන්න මෙන්න මේ දේවල් තියෙන්න ඕන..
(මේවා ගැන වෙනම ත්රේඩ් එකක් දාන්න මම හිතන් ඉන්නව..)
හරි, දැන් බලමු අපිට මොනවද කරන්න පුලුවන් කියල..
මුලින්ම මම පෙන්නන්නම් මගෙ S4 එකේ මම කරපු වෙනස්කම්..
1. Menus and Colors of Galaxy S5 (Framework)
2. Galaxy S5 weather widget
3. S5 touchwiz launcher + New Flat Icons
4. S5 Notification Panel

5. Some S5 stock apps
6. Note 3 Pen Window
7. Note 3 Popup Call Notification

1. ඔයාගෙ Galaxy S4 එකේ firmware එක official 4.4.2 KitKat වෙන්න ඕන..
2. Root කරලා තියෙන්න ඕන..
3. Recovery එකක් install කරලා තියෙන්න ඕන.. (CWM, TWRP or PhilzTouch)
ඒ වගේම Recovery එකෙන් Backup එකක් තියාගන්න විදිය ඔයාල දන්නව ඇති කියලා හිතනව..2. Root කරලා තියෙන්න ඕන..
3. Recovery එකක් install කරලා තියෙන්න ඕන.. (CWM, TWRP or PhilzTouch)
(මේවා ගැන වෙනම ත්රේඩ් එකක් දාන්න මම හිතන් ඉන්නව..)
හරි, දැන් බලමු අපිට මොනවද කරන්න පුලුවන් කියල..
මුලින්ම මම පෙන්නන්නම් මගෙ S4 එකේ මම කරපු වෙනස්කම්..
1. Menus and Colors of Galaxy S5 (Framework)
2. Galaxy S5 weather widget
3. S5 touchwiz launcher + New Flat Icons
4. S5 Notification Panel

5. Some S5 stock apps
6. Note 3 Pen Window
7. Note 3 Popup Call Notification

තව දේවල් තියෙනවා මතක් වෙන විදියට පහලට පෝස්ට් දාන්නම්..
And If u guys try these things,, I'd love to hear your feedback..
Cheers!!!

My other threads..
No, my Other thread.Root Your Galaxy
Last edited:

Some people dont likey,, thnx bro!