~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ ඒක කොච්චර හොද දෙයක්ද? :rofl:
    දැන් බලපන් එක පවුලේ අයියල මල්ලිල මරාගන්නව , කපා කොටාගන්නව. ඒක හොදයිද? ඒකටත් එක්ක අපේ රටේ පලවෙනි පුරවැසිය අපිට කොච්චර හොද ආදර්ශයක් දෙනවද? අයියල මල්ලිල ඇතුලු නෑදෑ පරම්පරාව කොච්චර සමගියෙන් සහයෝගයෙන් ඉන්නවද?
    උබල කරන්නේ උන්ට බනින එක :no::no::frown::frown:
    මං දුන්න හරි උත්තරේ කැන්සල් කලා කුම්න්ත්‍රන කරලා. යාලුවට දිනුම දුන්නා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තරඟයේ ජයග්‍රහණයෙන් මම ඉවත් වෙනවා........ !!!!
    පිත්තු කෙලින්න එෆා..
    අපි තීරණය කරලා ඉවරයි දිනුම දෙන්න ප්‍රතික්ෂේප කරන්න බෑ...

    කොහෙවත් අපි එපා කියලා තිබුණේ නෑ නේ..
    ඒ වෙද්දි ඒ නිසා මෙතන අවුලක් නෑ..

    ඉවෙන්ට් එක සාර්ථකයි..
    අපෙන් සුභ පැතුම් ජයග්‍රාහකයාට..

    (දැන් කීයක් විතර හම්බුණාද.පොඩ්ඩක් කියන්න.මොකද රෙප් ප්‍රධානයට ඉදිරිපත් වෙලා හිටිය කට්ටිය කී දෙනෙක් දුන්නද දන්නේ නෑ.. මම රෙප් දෙන්න ගිහින් සැනසිලි ත්‍යාග රෙප් කියල නේ දීලා තිබුනේ.)

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    44.gif
     
    • Like
    Reactions: MihiCherub

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොහොමද වැඩේ ?????
    මම වැඩේ serious ගත්ත කියල හිතන් කොහෙවත් නැති set එකක් බස්සලු බක බක ගාල හිනා වෙන්න
    අනේ පව් :lol::lol::lol::lol::lol::lol::lol:
    හැබැයි වලිය මෙච්චර ඉක්මනට close වුන එක ගැන නං දුකයි :( :( :( :(
    හොර කරල දිනල තව එනව මෙතන හිනා වෙන්න :frown:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කවුද හිතුවේ මෙහෙම අටමඟලයක් වෙයි කියලා..:baffled::baffled::baffled:
    මම ත්‍රෙඩ් එක දාලා වෝනින් මැසේජ් එක පෝස්ට් කරන්නත් කලියෙන් මේ ගෙම්බි පැනලා උත්තර දීලා නේ.:growl::growl::frown::lol::lol:

    ඒකත් පටන් අරන් විනාඩි 5ක් වත් යන්න කලින්..:nerd::nerd::(:(
    අපේ පැනල් එක ඒ ගැන සෑහෙන වට මේස සාකච්ඡා ගානක් කරලා තමා අන්තිමට දිනුම දුන්නේ...
    :dull::dull:

    ඉවෙන්ට් එකෙන්ම මට පරහක් තිබ්බෙත් ඔතන විතරයි..
    ඉවෙන්ට් එකට වඩා අපේ මෙව්වා එක ගැන සලකා
    මේ සඳහා පිළිතුරු නොදී සිටි

    කැන්ඩියන්,බ්ලැක්ලිස්ට්,සැස්ලිට්,DjU9, Dilrasan,DjGamaya, ඇතුලු රේඩියෝ සාමාජිකයින්ට බොහොමත්ම ස්තූතියි..
    :(:(:(:):)

    (ගිය වර කඹයක් ඇද නා ගත් මම මෙවර එවැන්නක් සිදුවීම වළකා ගැනීමට තැබිය හැකි සෑම පියවරක් ම තිබ්බා.:rofl::rofl::rolleyes::rolleyes::baffled:
    ඒ සඳහා මට ඇග්‍රීෂා,හැන්සල්,ශ්‍රෙනික්,ඇනිමේෂන් ගෙන් උපරිම සහයක් ලැබුණා.බොහොමත්ම ස්තූතියි..යාලුවනේ.. :):):)

    රන්දී ඔයාට ඔහොම ප්‍රශ්නයක් තියෙනවා නං ඒකත් rules වලටම දාන්න තිබ්බ ....
    වටේ ගිහින් කියන් නැතුව ....
    සමාවෙන්න ඕන ඔයාලගේ event එකට black mark එකක් වුණා නං
    ආයෙත් මෙහෙම වැඩ වලට නං එන් නෑ ...
    මෙච්චර සාර්ථකව කරගෙන ගිහින් අන්තිමට මම නිසා ප්‍රශ්නයක් වුන ඒක ගැන සමා වෙන්න ඕන කට්ටියටම :):):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද හිතුවේ මෙහෙම අටමඟලයක් වෙයි කියලා..:baffled::baffled::baffled:

    ඈ බොල ගොන් බට්ටෝ.....මේකෙ‍යි වෑර්ලස් එකෙ‍යි ති‍යන සම්බන්දේ මොකක්ද කි‍යපි‍ය බලන්න සේරටම කලින්......:angry:

    මෙහෙ වර.....තෝවත් කපලා අච්චාරුවක් හදන්න ඕන......
    tuzki-bunny-emoticon-027.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැනට මට 120 + rep ලැබිලා තියෙනවා .... තව දුරටත් තෑගී විදිහට rep එපා ....
    pleasssssssssssssssssssssssssss

    :shocked::shocked::shocked::shocked::shocked:
    සැනසිලි රෙප් සෙට් එකට 50ක් හම්බෙන්න ඇති කියලා හිතනවා..(වැඩියෙන් හම්බුනාද දන්නෙත් නෑ ඒ සෙට් එකට..)

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කවුද හිතුවේ මෙහෙම අටමඟලයක් වෙයි කියලා..:baffled::baffled::baffled:
    මම ත්‍රෙඩ් එක දාලා වෝනින් මැසේජ් එක පෝස්ට් කරන්නත් කලියෙන් මේ ගෙම්බි පැනලා උත්තර දීලා නේ.:growl::growl::frown::lol::lol:

    ඒකත් පටන් අරන් විනාඩි 5ක් වත් යන්න කලින්..:nerd::nerd::(:(
    අපේ පැනල් එක ඒ ගැන සෑහෙන වට මේස සාකච්ඡා ගානක් කරලා තමා අන්තිමට දිනුම දුන්නේ...
    :dull::dull:

    ඉවෙන්ට් එකෙන්ම මට පරහක් තිබ්බෙත් ඔතන විතරයි..
    ඉවෙන්ට් එකට වඩා අපේ මෙව්වා එක ගැන සලකා
    මේ සඳහා පිළිතුරු නොදී සිටි

    කැන්ඩියන්,බ්ලැක්ලිස්ට්,සැස්ලිට්,DjU9, Dilrasan,DjGamaya, ඇතුලු රේඩියෝ සාමාජිකයින්ට බොහොමත්ම ස්තූතියි..
    :(:(:(:):)

    (ගිය වර කඹයක් ඇද නා ගත් මම මෙවර එවැන්නක් සිදුවීම වළකා ගැනීමට තැබිය හැකි සෑම පියවරක් ම තිබ්බා.:rofl::rofl::rolleyes::rolleyes::baffled:
    ඒ සඳහා මට ඇග්‍රීෂා,හැන්සල්,ශ්‍රෙනික්,ඇනිමේෂන් ගෙන් උපරිම සහයක් ලැබුණා.බොහොමත්ම ස්තූතියි..යාලුවනේ.. :):):)

    මේ දැන් ඕක කියෙව්වට හරියන්නේ නෑ බං උබ වෙන එකෙක් අල්ලගනින්. කොහොමත් මොකක් හරි මෙව්වා එකක් දාගෙන වලියක් දාපන් නැත්තන් කිසි ආතල් එකක් නෑනේ.. :frown:

    මාව ඇල්ලුවට වැඩක් නෑ මගෙන් කිසි පොසිටිව් රිප්ලයි එකක් එන්නේ නෑ. මොකද මම වලිය ඇද්දට මට රෙප් දෙන්න කවුරුත් නෑනේ :(
    වෙන එකෙක් ඇදපල්ල...
    මම එතකොට වැඩියෙන් රෙප් දෙන එකාගේ පැත්තට මාත් අදිනවා.

    Sleepy01.gif
     
    • Like
    Reactions: rashee_irosh

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මේ දැන් ඕක කියෙව්වට හරියන්නේ නෑ බං උබ වෙන එකෙක් අල්ලගනින්. කොහොමත් මොකක් හරි මෙව්වා එකක් දාගෙන වලියක් දාපන් නැත්තන් කිසි ආතල් එකක් නෑනේ.. :frown:

    මාව ඇල්ලුවට වැඩක් නෑ මගෙන් කිසි පොසිටිව් රිප්ලයි එකක් එන්නේ නෑ. මොකද මම වලිය ඇද්දට මට රෙප් දෙන්න කවුරුත් නෑනේ :(
    වෙන එකෙක් ඇදපල්ල...
    මම එතකොට වැඩියෙන් රෙප් දෙන එකාගේ පැත්තට මාත් අදිනවා.

    Sleepy01.gif
    මාත් මාත්
    Happy9.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රන්දී ඔයාට ඔහොම ප්‍රශ්නයක් තියෙනවා නං ඒකත් rules වලටම දාන්න තිබ්බ ....
    වටේ ගිහින් කියන් නැතුව ....
    සමාවෙන්න ඕන ඔයාලගේ event එකට black mark එකක් වුණා නං
    ආයෙත් මෙහෙම වැඩ වලට නං එන් නෑ ...
    මෙච්චර සාර්ථකව කරගෙන ගිහින් අන්තිමට මම නිසා ප්‍රශ්නයක් වුන ඒක ගැන සමා වෙන්න ඕන කට්ටියටම :):):)
    අන්න හරි... උසි උසි...!

    රන්දිකෝ... කියපං මොනා හරි උබේ කටේ පිට්ටුද?
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පිත්තු කෙලින්න එෆා..
    අපි තීරණය කරලා ඉවරයි දිනුම දෙන්න ප්‍රතික්ෂේප කරන්න බෑ...

    කොහෙවත් අපි එපා කියලා තිබුණේ නෑ නේ..
    ඒ වෙද්දි ඒ නිසා මෙතන අවුලක් නෑ..

    ඉවෙන්ට් එක සාර්ථකයි..
    අපෙන් සුභ පැතුම් ජයග්‍රාහකයාට..

    (දැන් කීයක් විතර හම්බුණාද.පොඩ්ඩක් කියන්න.මොකද රෙප් ප්‍රධානයට ඉදිරිපත් වෙලා හිටිය කට්ටිය කී දෙනෙක් දුන්නද දන්නේ නෑ.. මම රෙප් දෙන්න ගිහින් සැනසිලි ත්‍යාග රෙප් කියල නේ දීලා තිබුනේ.)

    +21 dunna Y knw ta ;)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    රන්දී ඔයාට ඔහොම ප්‍රශ්නයක් තියෙනවා නං ඒකත් rules වලටම දාන්න තිබ්බ ....
    වටේ ගිහින් කියන් නැතුව ....
    සමාවෙන්න ඕන ඔයාලගේ event එකට black mark එකක් වුණා නං
    ආයෙත් මෙහෙම වැඩ වලට නං එන් නෑ ...
    මෙච්චර සාර්ථකව කරගෙන ගිහින් අන්තිමට මම නිසා ප්‍රශ්නයක් වුන ඒක ගැන සමා වෙන්න ඕන කට්ටියටම :):):)
    ආයෙ නෙවෙයි දැන්ම අයින් වෙන්න වෙන කෙනෙක්ට දිනුම දෙන්න. :)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඈ බොල ගොන් බට්ටෝ.....මේකෙ‍යි වෑර්ලස් එකෙ‍යි ති‍යන සම්බන්දේ මොකක්ද කි‍යපි‍ය බලන්න සේරටම කලින්......:angry:

    මෙහෙ වර.....තෝවත් කපලා අච්චාරුවක් හදන්න ඕන......
    tuzki-bunny-emoticon-027.gif

    මෙහෙ වර.....තෝවත් කපලා අච්චාරුවක් හදන්න ඕන......
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මුන් එකම සෙට් එකේ හන්ද උත්තරේ කලින්ම කියල තියෙන්නත් ඇති පෝස්ට් 20ක් 30ක් ගියාට පස්සෙ හෙමීට උත්තරේ දාන්න කියල කියන්නැති. ඒ නිසා මාත් මේ දිනුමට එහෙර්හිව නැගී සිටිනවා.

    ඇගී අර දොර පොල්ල ඇන්න එන්න :frown::frown::frown:
    මූට හීනියට ඔළුවට පාරක් දෙන්න..වෙයි වගේ..

    :growl::growl::growl::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනි‍යම කන අ‍යට කි‍යන්න ති‍යෙන්නේ මෙච්චර‍යි...."බඩ පල" :)
    හිතේ තියෙන මෙව්ව ගතිය නැතිවෙලා යන්න මෙව්ව වලින් ගැහුවනම් මාර මෙව්ව එකක් තියෙන්නෙ
    Sleepy01.gif
    ඉඳා කාපි‍ය මේස පාරක්.....
    tuzki-bunny-emoticon-008.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හිතේ තියෙන මෙව්ව ගතිය නැතිවෙලා යන්න මෙව්ව වලින් ගැහුවනම් මාර මෙව්ව එකක් තියෙන්නෙ
    Sleepy01.gif

    දැන් හිතේද මෙව්වා ගතිය තියෙන්නේ? :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහෙ වර.....තෝවත් කපලා අච්චාරුවක් හදන්න ඕන......
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    මාව කපන්න හිතුවා මදි.....ප්ලේන් අනාත‍යවත් එක්කම බාවනවා දැනගන්.....
    109.gif

    කෝ ඔ‍ය ගස් ගෝත‍යා.....බැහැපි‍ය එලි‍යට......
    66.gif
     
    Status
    Not open for further replies.