~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔය හිතේ තියෙන අප්සට් ගතිය නැතිවෙලා යන්න රෙපකින් මට ගැහුවනම් මරු
    Sleepy01.gif

    ලොකු ඉමේජ් එකක් එක්ක දුන්නානම් තවත් මරු නේ?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පට්ට පගා කාරයො ටිකක් මෙකෙ ඉන්නෙ කියලා දෑනගත්තෙ කබෙ අදිද්දි තමා:lol:
    රෙප් වලට චන්දෙ දුන්නෙ නං නෑ අපි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩෝ මාත් උඹට උඹට ඡන්දේ දුන්නා.....මට මොනවහරි දීපන්.....:angry:

    රෙප් දෙනවා නම් කි‍යන්න එපා..... ඕවගෙන් ටොපි‍යක්වත් කන්න පුලුවන් යැ.....:baffled::growl:

    හිටු.....තඩි පින්තූර‍යක් හම්බවුන ගමන් දෙන්නම් තොට හොඳව‍යින් රෙපක්......
    56.gif
    ඌට පෝලිමට රෙප් හම්බුන හැටි මැවිලා පේනවා ඇති....

    සිරාවට මටත් ඊයේ රෑ හීනෙන් පෙනුන බං රෙප් හම්බුනා හැටි :lol: අම්මෝ ඒ වගේ රෙප් කන්දක් :lol: ආයේ ඉතින් ලබන අවුරුද්දෙනේ
     
    • Like
    Reactions: getitfree

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹලගෙ හිතේ තියෙන අප්සට් ගතිය නැතිවෙලා යන්න රෙපකින් ගැහුවනම් මරු
    Sleepy01.gif
    හිතේ තියෙන අප්සට් ගතිය නැතිවෙලා යන්න රෙපකින් ගැහුවනම් මරු :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌට පෝලිමට රෙප් හම්බුන හැටි මැවිලා පේනවා ඇති....

    සිරාවට මටත් ඊයේ රෑ හීනෙන් පෙනුන බං රෙප් හම්බුනා හැටි :lol: අම්මෝ ඒ වගේ රෙප් කන්දක් :lol: ආයේ ඉතින් ලබන අවුරුද්දෙනේ
    ගි‍යා පාරත් "වාසි පැත්තට හෝ‍යි‍යා" සෙට් එක හොඳට හම්බකලා.....
    75.gif


    අනිත් එවුන් ටිකත් ඡන්දේ ගන්න බලාගෙන හිටු කි‍යලා රෙප් දෙනවා.....
    39.gif
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    යාලු මිත්‍ර සංග්‍රහය :rolleyes:

    යකෝ ඒක කොච්චර හොද දෙයක්ද? :rofl:
    දැන් බලපන් එක පවුලේ අයියල මල්ලිල මරාගන්නව , කපා කොටාගන්නව. ඒක හොදයිද? ඒකටත් එක්ක අපේ රටේ පලවෙනි පුරවැසිය අපිට කොච්චර හොද ආදර්ශයක් දෙනවද? අයියල මල්ලිල ඇතුලු නෑදෑ පරම්පරාව කොච්චර සමගියෙන් සහයෝගයෙන් ඉන්නවද?
    උබල කරන්නේ උන්ට බනින එක :no::no::frown::frown:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    U Knw Me ද දින්නේ? :eek:
    ඔන්න ඔන්න වැඩේ අසාදාරණයි.
    මම මේ තරඟෙට සහභාගී නොවුන හේතුවක් තිබුන. u_knw_me දන්නවා හේතුව. ඒ නිසා එයාගේ guess එක ගන්නේ නැහැ කියල කතාවක් ගියා.. ඒ නිසා මාත් ආවේ නැහැ ඒ හේතුව නිසාම :( දැන් u_knw_me දිනලනේ. :angry:
    randikayoooo :angry: :angry: :angry: වැඩේ කැතයි හොඳේ...

    කවුද හිතුවේ මෙහෙම අටමඟලයක් වෙයි කියලා..:baffled::baffled::baffled:
    මම ත්‍රෙඩ් එක දාලා වෝනින් මැසේජ් එක පෝස්ට් කරන්නත් කලියෙන් මේ ගෙම්බි පැනලා උත්තර දීලා නේ.:growl::growl::frown::lol::lol:

    ඒකත් පටන් අරන් විනාඩි 5ක් වත් යන්න කලින්..:nerd::nerd::(:(
    අපේ පැනල් එක ඒ ගැන සෑහෙන වට මේස සාකච්ඡා ගානක් කරලා තමා අන්තිමට දිනුම දුන්නේ...
    :dull::dull:

    ඉවෙන්ට් එකෙන්ම මට පරහක් තිබ්බෙත් ඔතන විතරයි..
    ඉවෙන්ට් එකට වඩා අපේ මෙව්වා එක ගැන සලකා
    මේ සඳහා පිළිතුරු නොදී සිටි

    කැන්ඩියන්,බ්ලැක්ලිස්ට්,සැස්ලිට්,DjU9, Dilrasan,DjGamaya, ඇතුලු රේඩියෝ සාමාජිකයින්ට බොහොමත්ම ස්තූතියි..
    :(:(:(:):)

    (ගිය වර කඹයක් ඇද නා ගත් මම මෙවර එවැන්නක් සිදුවීම වළකා ගැනීමට තැබිය හැකි සෑම පියවරක් ම තිබ්බා.:rofl::rofl::rolleyes::rolleyes::baffled:
    ඒ සඳහා මට ඇග්‍රීෂා,හැන්සල්,ශ්‍රෙනික්,ඇනිමේෂන් ගෙන් උපරිම සහයක් ලැබුණා.බොහොමත්ම ස්තූතියි..යාලුවනේ.. :):):)

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කොහොමද වැඩේ ?????
    මම වැඩේ serious ගත්ත කියල හිතන් කොහෙවත් නැති set එකක් බස්සලු බක බක ගාල හිනා වෙන්න
    අනේ පව් :lol::lol::lol::lol::lol::lol::lol:
    හැබැයි වලිය මෙච්චර ඉක්මනට close වුන එක ගැන නං දුකයි :( :( :( :(
     
    • Like
    Reactions: Elysium

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොහොමද වැඩේ ?????
    මම වැඩේ serious ගත්ත කියල හිතන් කොහෙවත් නැති set එකක් බස්සලු බක බක ගාල හිනා වෙන්න
    අනේ පව් :lol::lol::lol::lol::lol::lol::lol:
    හැබැයි වලිය මෙච්චර ඉක්මනට close වුන එක ගැන නං දුකයි :( :( :( :(
    අඩෝ ගෙම්බී :frown::frown::frown:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කොහොමද වැඩේ ?????
    මම වැඩේ serious ගත්ත කියල හිතන් කොහෙවත් නැති set එකක් බස්සලු බක බක ගාල හිනා වෙන්න
    අනේ පව් :lol::lol::lol::lol::lol::lol::lol:
    හැබැයි වලිය මෙච්චර ඉක්මනට close වුන එක ගැන නං දුකයි :( :( :( :(

    මාර සෙට් බැස්සිල්ලක් බැස්සුවේ, බ්ලැකා ආව විතරයි :lol::lol:
     
    Status
    Not open for further replies.